|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    4991cabce3ed7b947a8d65049fb84668.gif
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹලට සැකයක් හිතෙන්නේ නැද්ද බං out of form කියලා හිටපු එකා තරඟ පාවා දීම් කතා කරපු ගමන් එක පාරටම ගහන්න ගන්නවා.

    :oo::oo::oo::oo:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උ ඔය වැඩේ දිගටම කරා බන්.. Remember 2011 world cup :growl:

    ඌට ෆිට්නස් අවුලක් ඇති. ඒකට ගොන් පාට් කියන එක අසාදාරණයි බං.
    කෙසේ වෙතත් සෑහෙන කාලෙකින් ජයග්‍රහණයක රසයක් දැනුනා
    කේප් ටවුන්වලදී මෙහෙම නැතුව උඩින්ම දිනන්න ලැබේව කියල පතමු
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හරි දැන් SA A team එකට ගහලා එකක් දිනන්නේ...දැන් මැතිස් උඩ දාලා 2019 වෙනකන් කැප්ටන් කරපල්ලා :P
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    උඹලට සැකයක් හිතෙන්නේ නැද්ද බං out of form කියලා හිටපු එකා තරඟ පාවා දීම් කතා කරපු ගමන් එක පාරටම ගහන්න ගන්නවා.

    :oo::oo::oo::oo:

    wowww :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමද මැතිව්ස්ගේ රඟ පෑම. බොරුවට හැම්ස්ට්‍රින් ඇදිලා වගේ රඟ පාලා හයේ දෙකක් ගහලා වීරයා උනා. ශික්. මූ වගේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු මූසලයෙක් ලොවෙත් නෑ
     
    • Like
    Reactions: Barry Allen

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි දැන් SA A team එකට ගහලා එකක් දිනන්නේ...දැන් මැතිස් උඩ දාලා 2019 වෙනකන් කැප්ටන් කරපල්ලා :P

    කොහෙද සොන්නයෝ A ටීම් වෙන්නේ ඔය ගැහුවේ ක්ලබ් ටීම් එකක් එක්කනේ. :sorry::sorry::growl::growl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹලට සැකයක් හිතෙන්නේ නැද්ද බං out of form කියලා හිටපු එකා තරඟ පාවා දීම් කතා කරපු ගමන් එක පාරටම ගහන්න ගන්නවා.

    :oo::oo::oo::oo:

    ලංකාවේ ඉන්නේ ගොබ්බම cricket fanලා බන්..එක මැච් එකයි දිනන්න ඕන කලින් සේරම අමතකයි :rofl::rofl:

    SA උන් පව් නිසා උන්ගේ A team එක දාලා අපිට friendly pitch හදලා දුන්නම එකත් දින්නේ තටමලා :rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හරි දැන් SA A team එකට ගහලා එකක් දිනන්නේ...දැන් මැතිස් උඩ දාලා 2019 වෙනකන් කැප්ටන් කරපල්ලා :P

    වෙන කැප්ටන්සිය දෙන්න එකෙක් නෑනේ බං. එහෙනම් අර බෙහර්ඩින් වගේ එකෙක්ට දෙන්න ඕනේ. තේරුමක් නෑනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද මැතිව්ස්ගේ රඟ පෑම. බොරුවට හැම්ස්ට්‍රින් ඇදිලා වගේ රඟ පාලා හයේ දෙකක් ගහලා වීරයා උනා. ශික්. මූ වගේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු මූසලයෙක් ලොවෙත් නෑ

    post_new.gif

    Ridila™ :lol: