|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුසල් මෙන්ඩිස් බැටා උනාට ඉක්මන් වැඩියි
    එදත් උඩ ගැහුවා
    හැබැයි ඌට ටැලන්ට් එකක් තියෙනවා චන්දිමාල් වගේ නෙමෙයි
    :baffled::baffled::baffled:
    මැතිවුස් කැප්ටන්කමෙන් අයින් උනා නම් ටීම් එකේ අවුලක් නෑ
    කිත්රුවන් විතානගේ දසුන් ශානක කපුගෙදර දිල්ශාන් මුනවීර ටීම් එකට ගන්න ඕන perform කරන්නේ නැති උන් හලලා
    ටීම් එකේ තරගයක් තිබ්බම තමයි දක්ෂතා උඩට එන්නේ
    ධනංජය T20 වලට හරියන්නේ නෑ
    චන්දිමාල් නම් ටෙස්ට් වලට විතරයි ගන්න ඕන

    kithruwan -:no: :no:

    dasun shsanaka - odi , t20 wala chance denna one...

    kapugedara -:no: :no:

    dilshan munweera - 1st t20 ekedi steyn ta kora wechcha widhdiya mathaak wechchi duka hithenawa... eth international level eke tika kalayak hitiyoth hadila ei...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mekata full ekagai sinhalu. eth hoda captain kenek nane bn apita :(:sorry:

    kithruwan -:no: :no:

    dasun shsanaka - odi , t20 wala chance denna one...

    kapugedara -:no: :no:

    dilshan munweera - 1st t20 ekedi steyn ta kora wechcha widhdiya mathaak wechchi duka hithenawa... eth international level eke tika kalayak hitiyoth hadila ei...

    දිල්ශාන් මුනවීර දැන් හොදයි බන්
    ලීග් වල හොදට ගහනවා ඌ
    උගේ SLC එක්ක contract එකක් නැති සීන් එකක් තියෙනවා නේද?
    :frown::frown::frown:
    දාන්න නම් කෙනෙක් නෑ කැප්ටන්ට
    හැබැයි මැතිවුස් ඉන්න එකෙන් ලංකාවේ ක්‍රිකට් චොර වෙනවා
    ඌ හිටියම උගේ ගල් කොල්ලා වගේ චන්දිමාල් ඇතුලේ
    තරංග එලියේ
    මාලිංගයා ගෙනාපු උන්ට මූ චාන්ස් දෙන්නේ නෑ
    :(:(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මුණවිර මේ අවුරුද්දේ ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ට්‍රැක් එකට අත්සන් කලා ගිය සතියේ 191 ගහලා තිබුනා ප්‍රිමියර් ලීග් වල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    16174771_1897374900493244_965725455185701450_n.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    AM ai ban Man of the Match kale?
    ara kolla wicket 4k noganna ochchara gaanakta out weida?

    AM & Chandine ochchara amaru wenna pressure kara gatte match eka?
    AM narakai kiyanawa newei u nowenna dinanna beri wenna thibba hebai aru wicket 4k nodanna oya gahapu widiyata 130k gehuwa nam paradinawane
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    AM ai ban Man of the Match kale?
    ara kolla wicket 4k noganna ochchara gaanakta out weida?

    AM & Chandine ochchara amaru wenna pressure kara gatte match eka?
    AM narakai kiyanawa newei u nowenna dinanna beri wenna thibba hebai aru wicket 4k nodanna oya gahapu widiyata 130k gehuwa nam paradinawane

    අපේ පසු පෙළ ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ බං මැතිව්ස් චන්දිමාල් ඔය විදියට ලකුණු 50 ගහන්නේ නැතුව ඉක්මනට ගහන්න ගිහින් අවුට් වුනා නම් තරඟයේ තීරණය වෙනස් වෙන්න තිබුනා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුණවිර මේ අවුරුද්දේ ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ට්‍රැක් එකට අත්සන් කලා ගිය සතියේ 191 ගහලා තිබුනා ප්‍රිමියර් ලීග් වල

    ela ela
    ehenam hodai
    :):):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපේ පසු පෙළ ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ බං මැතිව්ස් චන්දිමාල් ඔය විදියට ලකුණු 50 ගහන්නේ නැතුව ඉක්මනට ගහන්න ගිහින් අවුට් වුනා නම් තරඟයේ තීරණය වෙනස් වෙන්න තිබුනා
    eka nam aththa eth over 20k adinna un dennamai pressure kara gatte. ochchara ball kala match eka chandiya idala iwara kala nam onna awulak ne. :rofl:
    kamak ne dinnane :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    eka nam aththa eth over 20k adinna un dennamai pressure kara gatte. ochchara ball kala match eka chandiya idala iwara kala nam onna awulak ne. :rofl:
    kamak ne dinnane :)

    ඩිල්ෂාන්, සංගා, මහේල ඉදලත් අපි T20 සාමන්‍යයෙන් ලකුණු 160-180 තමයි ගැහුවේ මේ වගේ SL කණ්ඩායමක් එක්ක ලොකු ලකුණු වලට යන්න අමාරුයි අපිට ගොඩක් වේලාවට අපි T20 ගේම ගැහුවේ බෝලින්, ෆිල්ඩින් වලින් මාලිංග-කුලේ ලොකු සේවයක් කලා T20 මැච් ගොඩක් දිනන්න
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිව්ස් එක්කෝ කකුල පැත්තකින් තියල එක දිගට සෙල්ලම් කරන්න ඕන එහෙම නැත්තන් එකදිගට ඉන්න එකකට නායකකම දීල යන්න ඕන. Australian tour එකෙත් මැච් එක දිනාගෙන එද්දී බොරු ලෙඩක් දාගෙන අයින් උනා. ටීම් එකම අතරමග. නායකකම කරන්න ඉන්නේ චන්දිමාල් විතරයි දැනට. අර මහෙලයි සංගයි කෙරුව වගේ මැතිව්ස්ටත් තියෙන්නේ assist කරන්න කැප්ටන්ව.මැදපෙලට හොද power hitter කෙනෙකුත් ඕන. සනත් power hitting බලාපොරොත්තු වෙන්නේ සියකුගේ ප්‍රසන්නගෙන් නම් එක ලොකු ප්‍රශ්නයක්. off side එකෙන් bouncer එකක් දැම්ම ගමන් caught behind. මටනම් තේරෙන්නේ නැහැ සියකුගේ ප්‍රසන්නගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල. මැතිව්ස්ගේ යාලුවෙක් හින්දද :confused::confused:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඩිල්ෂාන්, සංගා, මහේල ඉදලත් අපි T20 සාමන්‍යයෙන් ලකුණු 160-180 තමයි ගැහුවේ මේ වගේ SL කණ්ඩායමක් එක්ක ලොකු ලකුණු වලට යන්න අමාරුයි අපිට ගොඩක් වේලාවට අපි T20 ගේම ගැහුවේ බෝලින්, ෆිල්ඩින් වලින් මාලිංග-කුලේ ලොකු සේවයක් කලා T20 මැච් ගොඩක් දිනන්න

    ape kohomath 6 ewa gahana un nane ban. chandimalta meeta waga wagakeemak thiyenne epai u test match wala kochchara fail da kiyanawa nam uge average eka herathtath wada adui. ithin ehema thathweka idan uwa ai T20 team ekakata danne.

    u ball 28k gatta lakunu 22kda 23kda gahanna???? wicket 3k wage gihin thibbe ai a taram pressure kara gatte? ehema pressure ekak allan match eka finish kala nam kamak ne. out una hetik dekkama wili lajjawe santhose be :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    AM kade yana taram eka amaru nathnam karamu :lol:
    chandimal wage un T20 set ne ekai kiyanna oni une :lol:
    dan onna elage eke chandi bandi ball 30ta 50k witara gehuwama duwan enna epa :lol:

    chandimal t20 walata set wenne na.set wena wenath un hitiya nam... ekek na gahanna puluwan! :dull:

    anika t20 wala unath patiently sellan karana dennek wath inna one.. issara sanga mahela hitiya wagei.. okkoma pol adi karayo hariyanne na... :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිව්ස් එක්කෝ කකුල පැත්තකින් තියල එක දිගට සෙල්ලම් කරන්න ඕන එහෙම නැත්තන් එකදිගට ඉන්න එකකට නායකකම දීල යන්න ඕන. Australian tour එකෙත් මැච් එක දිනාගෙන එද්දී බොරු ලෙඩක් දාගෙන අයින් උනා. ටීම් එකම අතරමග.

    බය්යො , ටොය්යො බේදයක් නැතුව මැතිව්ස්ට බනිනව නෙහ්... :rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැතිව්ස් එක්කෝ කකුල පැත්තකින් තියල එක දිගට සෙල්ලම් කරන්න ඕන එහෙම නැත්තන් එකදිගට ඉන්න එකකට නායකකම දීල යන්න ඕන. Australian tour එකෙත් මැච් එක දිනාගෙන එද්දී බොරු ලෙඩක් දාගෙන අයින් උනා. ටීම් එකම අතරමග. නායකකම කරන්න ඉන්නේ චන්දිමාල් විතරයි දැනට. අර මහෙලයි සංගයි කෙරුව වගේ මැතිව්ස්ටත් තියෙන්නේ assist කරන්න කැප්ටන්ව.මැදපෙලට හොද power hitter කෙනෙකුත් ඕන. සනත් power hitting බලාපොරොත්තු වෙන්නේ සියකුකේ ප්‍රසන්නගෙන් නම් එක ලොකු ප්‍රශ්නයක්. off side එකෙන් bouncer එකක් දැම්ම ගමන් caught behind. මටනම් තේරෙන්නේ නැහැ සියකුගේ ප්‍රසන්නගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල. මැතිව්ස්ගේ යාලුවෙක් හින්දද :confused::confused:

    format 3 නායකයන් 3 දාන එක මම නම් හොඳයි කියලා හිතෙනවා :) වේගයෙන් පහර දෙන ක්‍රිඩකයෙක් විදියට හදන්න ඕනා දසුන් ශානකව තමයි නමුත් මැතිව්ස් ශානකට චාන්ස් දෙන්නේ නෑ :(:(