අනේ යකො![]()

e team eke sanga, mahela, dikshan, malinga , mathews hitiya... ea kale match goda damme un 5 dena.. dan ungen ithuru wela inne ekai... ape un uwath maragena kanna yanne. ethakota mehema wath gahanna ba.. wena eka stable ekek innawada kiyapan captaincy eka denna...![]()
injury ekak na nemei. habai mu eka deka karala pennuwa. nattahm ara parnell ge last ball ekata duwapu widiya balapan. adiak thiya ganna baruwa nondi gaha gaha giye. haye ewa deka gahuwa kisi gaanak nathuwa eeta passe shoak ekata giya awidagena iwara wunahama.![]()

yako uta pain killer ekak spray karanna athine.. gahapu gaman oka weda karanne nene 2min wat yanna athi.. then u awidda? 

ithn yako maara kathawak ne. dan un retire una kiyala api match me wage koojitha widiyata paradinna onada? anith teams walath seniors la retre wunaham paradinawada? ape ewunge nohakiyawa saha unandu anthi kama. balapan ara imran tahir ge fielding. ape young ewun wath na ecchara hoda.
captancy eke katawata nam ekagai. wena kawruth na denna. habai ae kiyanne mu hodai kiyana eka newei. eken therenne team eka kochhara chora da kiyala
අනේ යකො![]()
SA,ENG,AUS,IND wala dometic level ekai lankawe level ekai compare karanna ba... ape club match gahana ekekta international level ekata awama nikan banda colombo giya wagei thamayi.. nannaththarai..! sahenna kalayak yanawa adjust wenna..
oya sanga, mahela unath apu kale ehemai..
oka nemei da prashne.. ai team eke interntioanl level gahanna stable wela inna ekama ekawa (mathews) hamoma maragena kanna yanne.? uge captaincy decitions echchara hoda na thamai.. eath wena denna ekek innawada captaincy eka.. !!
hama daama domestic hodata gahana ewun international scene eke chora wela yanawaaubalata yako kalat weradi nokalat weradiyako uta pain killer ekak spray karanna athine.. gahapu gaman oka weda karanne nene 2min wat yanna athi.. then u awidda?
![]()
balapan dan 114 gahana kocchara amaru wunada. anji n chandi bat karapu widiya hinda thamai occhara hira wune game eka. bowling nam hodai ada.වැඩිය ඕනේ නෑ දිල්ශාන්ට සංගක්කාරයි මැතිව්සුයි මහේලයි සප් එක දුන්නු හැටි බලපන්කෝ පොඩ්ඩක් මේකේ ස්කෝ කාර්ඩ් එක බලලා. ටෙස්ට් හේරත්ට, වන්ඩේ උපුල් තරංගට දුන්නනම් මීට වඩා අඩුම තරමේ ටීම් ස්පිරිට් එකවත් තියේවි. T20 වලට ඔස්ට්‍රේලියාවෙ කලා වගේ අලුත්ම නායකයෙක් එක්කවත් ටීම් එක හදන්න ඕනේ. v
dan team spirit eka nathi wela thiyenne tharangai, herath tai captaincy kama labila nathi nisada.? unta captaincy nolabuna nisa un team ekata 100% denne naththan eka unge waradak , not mathews fault..
godak lankawe cricket fansla baninne mathewsta , SLCB ekata nemeyi...
මොකෝ බොල ඇත්තනේ කිව්වේ මැතිස් වගේ මරුසි කාරයෙක් මම නම් ලොවෙත් දැකලා නෑ. උගේ හැම්ස්ට්‍රින් ඔච්චර දනන්ගලපු තරමට ඇදුන නම් ඌ ලොවෙත් ඉස්සරහට පැනලා හයේ එව්වා ගහන්නේ නෑ. පස්සේ මැච් එක ඉවර වෙලා ඇවිදගෙන ගිඔයපු ලස්සන බලපන්කෝ. ලඟ පාතක හිටියනම් පොල්ලකින් ගහන තරමට කේන්තියක් ආවා රඟ පෑම දැකලා. දැන් අර fb පේජ් කරන හුජ්ජ කොල්ලෝ මූව හීරෝ කරගෙන දඟලාවි.
මොකෝ බොල ඇත්තනේ කිව්වේ මැතිස් වගේ මරුසි කාරයෙක් මම නම් ලොවෙත් දැකලා නෑ. උගේ හැම්ස්ට්‍රින් ඔච්චර දනන්ගලපු තරමට ඇදුන නම් ඌ ලොවෙත් ඉස්සරහට පැනලා හයේ එව්වා ගහන්නේ නෑ. පස්සේ මැච් එක ඉවර වෙලා ඇවිදගෙන ගිඔයපු ලස්සන බලපන්කෝ. ලඟ පාතක හිටියනම් පොල්ලකින් ගහන තරමට කේන්තියක් ආවා රඟ පෑම දැකලා. දැන් අර fb පේජ් කරන හුජ්ජ කොල්ලෝ මූව හීරෝ කරගෙන දඟලාවි.
ඌනේ මැච් එක ඉවර කලේ. රඟපැවත් නැතත් පාඩුවක් වුනේ නෑනේ.
කලින් මැච් එකේ නම් ඌ ගහපු විදිය වැරදි.පරදින්න ප්‍රධාන හේතුවක්. ඒත් ඉතින් මේකෙ අවුල මොකක්ද?
මැච් පරදින්නේ මැතිවුස් ට වැඩිය ටීම එකේ ටැලන්ට් එකක් නැති නිසා මැතිව්ස් විතරයි පොඩ්ඩක් හරි ගහන්න පුලුවන් එකෙකුට ඉන්නේ .


mathews ta jaya wewa! nayakathwaye inima... lesatama. huh... haters wanna see ma talent... 2020 guys...




