|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පුද්ගලික කරුණක් හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තරගාවලියට පිටත්ව යාමට පෙර ම ඇන්ජලෝ කර තිබු දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් ඔහුට යළි පැමිණීමට අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඊයේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ කිසිවක් සඳහන් නොවීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව බීබීසි කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තමන් අබාධ තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන බවය. සිය පාදයේ ආබාධය සුවවීමට සති දෙකක හෝ තුනක කාලයක් ගතවනු ඇති බව ද ඔහු පැවසීය.

තමන් තරගාවලියට යාමට පෙර, තරගාවලියේ විවේක දින තුළ හැකිනම් ශ්‍රී ලංකාවට පැමිණ යාමට අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබු බව පැවසූ ඇන්ජලෝ මැතිව්ස්, ආබාධ තත්වයට ලක්වීම හේතුවෙන් මෙම කාලයේදී ම පැමිණෙන බව සඳහන් කළේය.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ඔහුගේ බිරිඳ ලබන මස තම කුළුදුල් දරු උපත අපේක්ෂාවෙන් ද සිටිති.

මේ අතර, දෙසැම්බර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණෙන්නේ පෙබරවාරි මස අවසන් සතියේය. ඒ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ද නිමාවීමෙන් අනතුරුව ය.

තමන්ට එම තරගාවලියට සහභාගිවිය හැකිවනු ඇති බවට ඇන්ජලෝ මැතිව්ස් විශ්වාසය පළකළේය.

මේ අතර වේගපන්දු යවන නුවන් ප්‍රදීප් හා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද ආබාධ හේතුවෙන් අද යළි දිවයිනට පැමිණීමට නියමිතය.

BBC sinhala
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    එහෙමවත් වෙලා මූ කැප්ටන්කමෙන් අයින් වෙනවානම්
    :baffled::baffled::baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    atapattu ta una wage weida muta, eth itin mahela wage porak nane awith captaincy eka alla ganna, ponna chandimal kohe gahannada, chandimal ta captain denawata wada hodai aluthenma apu ekekta denawa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ko me henryy. dan inna team eke under 19 A team captain la wage captain material kawda inne.. tharanga n chandi arenna.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ko me henryy. dan inna team eke under 19 A team captain la wage captain material kawda inne.. tharanga n chandi arenna.

    kauruth na ban eka ne awula :dull: kochchara Mathews elawanna kiyala kagahuwata kattiya Mathews yawala captaincy eka denna ekek na :no: Kusal Mendis witharai captain karapu ekek ta inne. but uta captaincy denna puluwanda keeyatawath me gahana widiyata :dull:

    kochchara ka gahuwath, kochchara fail unath, kochchara api akamathi unath dan inna team eke captaincy ekak karanna puluwan saha hodama player Mathews thama. okati thiththa aththa :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kauruth na ban eka ne awula :dull: kochchara Mathews elawanna kiyala kagahuwata kattiya Mathews yawala captaincy eka denna ekek na :no: Kusal Mendis witharai captain karapu ekek ta inne. but uta captaincy denna puluwanda keeyatawath me gahana widiyata :dull:

    kochchara ka gahuwath, kochchara fail unath, kochchara api akamathi unath dan inna team eke captaincy ekak karanna puluwan saha hodama player Mathews thama. okati thiththa aththa :dull:

    :( onna okai thatwe ithnn....:(:( kusal mendis nasti wenawa t20 gahala. uwa one day n test witharak nattham one day witharak gassanna ona hadila enakan. eeye gahapu shot eka balapan ko:baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kauruth na ban eka ne awula :dull: kochchara Mathews elawanna kiyala kagahuwata kattiya Mathews yawala captaincy eka denna ekek na :no: Kusal Mendis witharai captain karapu ekek ta inne. but uta captaincy denna puluwanda keeyatawath me gahana widiyata :dull:

    kochchara ka gahuwath, kochchara fail unath, kochchara api akamathi unath dan inna team eke captaincy ekak karanna puluwan saha hodama player Mathews thama. okati thiththa aththa :dull:

    :yes: :rofl::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    T20 newei yako.. One day series eka gana qwe.. :rofl::rofl:

    oneday වලටත් captaincy වලට නම් තරංග හරියන්නේ නැහැ.Zimbabwe එක්ක දිනන කියල හොද වෙන්නේ නැහැ. මැදපෙළ ගහන්න නම් හොදයි. experience තියෙන captain කෙනෙක්ට ඉන්නේ චන්දිමාල් විතරයි. පොරට දිගටම දුන්න නම් හොදයි. T20 world cup එකෙත් final වෙනකන්ම ගෙනාවෙත් චන්දිමාල්. හැබැයි චන්දිමාල් batting ගැන නම් මීට වඩා හිතන්න ඕන. ගොන් ෂොට් ගොඩයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oneday වලටත් captaincy වලට නම් තරංග හරියන්නේ නැහැ.Zimbabwe එක්ක දිනන කියල හොද වෙන්නේ නැහැ. මැදපෙළ ගහන්න නම් හොදයි. experience තියෙන captain කෙනෙක්ට ඉන්නේ චන්දිමාල් විතරයි. පොරට දිගටම දුන්න නම් හොදයි. T20 world cup එකෙත් final වෙනකන්ම ගෙනාවෙත් චන්දිමාල්. හැබැයි චන්දිමාල් batting ගැන නම් මීට වඩා හිතන්න ඕන. ගොන් ෂොට් ගොඩයි.

    :dull::dull::dull: eeke mahela thama captain wade kale:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    atapattu ta una wage weida muta, eth itin mahela wage porak nane awith captaincy eka alla ganna, ponna chandimal kohe gahannada, chandimal ta captain denawata wada hodai aluthenma apu ekekta denawa

    නායකත්ව කමිටුවක් දායිද දන්නේ නෑ යහපාලනය වගේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ko me henryy. dan inna team eke under 19 A team captain la wage captain material kawda inne.. tharanga n chandi arenna.

    charith asalanka fatta ban, u kohomat future captain kenek tamai, ikmanta team ekata gattanam awurudu 2kin 3kin one day captain wath denna tibba
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    charith asalanka fatta ban, u kohomat future captain kenek tamai, ikmanta team ekata gattanam awurudu 2kin 3kin one day captain wath denna tibba

    ara galle kolla ne. uta habai chance dunne naa ne. uth mathews wage all rounder da koheda..ZIM ekka tour eke denna thibbe.dan ithn aimth naa ne podi teams ekka mkuth games
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ara galle kolla ne. uta habai chance dunne naa ne. uth mathews wage all rounder da koheda..ZIM ekka tour eke denna thibbe.dan ithn aimth naa ne podi teams ekka mkuth games

    Uwa gatta Development team ekata, Api zim yanna kalin development team eke zim wala tour ekak giya, mu tikak hodata play kala, man dan club match score beluwa echcharama hodata karla ne, karanam uwa tak gala gannawa ape un aha gahagena inne uta,

    kalkin dekapu supirima player kenek tamai, aniva future captain of srilanka (ewenakam lankawe crcket tibbot) :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Uwa gatta Development team ekata, Api zim yanna kalin development team eke zim wala tour ekak giya, mu tikak hodata play kala, man dan club match score beluwa echcharama hodata karla ne, karanam uwa tak gala gannawa ape un aha gahagena inne uta,

    kalkin dekapu supirima player kenek tamai, aniva future captain of srilanka (ewenakam lankawe crcket tibbot) :lol:

    eka sure na :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    3rd ODI: India v England at Kolkata - Jan 22, 2017
    England won by 5 runs

    _hG9Hfx_xbo.jpg

    View or Download here
    Code:
    https://openload.co/f/ONVBN2CzZto/3rd_ODI%3A_India_v_England_at_Kolkata_-_Jan_22%2C_2017_England_won_by_5_runs