|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඉස්සර එහෙම ගතියක් උගේ තිබ්බ...:yes:

    දැන්නම් ෂුවර් නැහැ බන්...:no:

    දෝනි වගේ වෙන්න තිබ්බට ඌට සමාන කරන්න නම් බැහැ.අහසයි පොලවයි වගේ..:baffled:

    දෝනි තමා මම දැකපු හොදම කැප්ටන් :yes::yes:

    උබේ කතාවට එකගයි මචන්
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    politics is everywhere it's true, but, he forced the selection committee to make some decisions which was crucial for the team building. One of the best example was removing sehwag and some other players form the squad.

    yeah they got hell a lot of players with talent but only 11 players can play the match, selecting the 11 players is the tricky part :P
    Its a special talent he got you have to admit that :D I prefer you to watch again 2011 final Sl vs India match you can see how he tackled the Sl batsmen.

    Add Gautam Gambier and Yovraj Singh to that list.Sometimes you have to take hard decisions for the sake of team
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දෝනි ගේ කැප්ටන්සි හරි නෑ කියන්න නම් පුති joke එකක් වෙන්න ඕනේ :P:P
    පොරට resources උඩින් පාත් උනේ නෑ බන් පොරට ඕනේ players දාගෙන ඕනේ විදියට හදා ගත්තා
    team එකේ කම්මලි බෝලෙට පනින්නේ නැති එවුන්ව කපල දැම්ම(sehwag) එහෙමයි පොර team එක build කලේ.
    අනිත් එක දෝනි අනිත් team එකේ බැටාලව හොදට read කරනවා fielding setup එක හදන්නේ එක එක player ගේ පාරවල් හොදට ඔලුවේ තියන් :cool: මම දැකල තියන හොදම field එක හදන කැපා තමයි දෝනි

    Uge one day captaincy nam awlak na habai test waladi uth mathews wage tamai negative field hadala negative widiyata ball karanwa
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009

    :yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Uge one day captaincy nam awlak na habai test waladi uth mathews wage tamai negative field hadala negative widiyata ball karanwa

    එහෙම කියන්නත් බෑ බන් icc test rankings number 1 team එක කරේ පොර තමයි :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැතිවුස් බොරු ලෙඩ ගන්නේ නැතුව අයින් වෙන්න හැදුවා වයිෆ්ට ලමයා හම්බුවෙන නිසා
    ඌට නිවාඩු දුන්නේ නෑ ඌ ලෙඩ නිවාඩු ගත්තා
    ඔන්න ඕකනේ සාරාංශේ

    :rolleyes::rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    4(1021).jpg

    :angry::angry::angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දකුණු අප්‍රිකාවේ සිට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙ
    ඊයේ (22දා) පැවැති තරගයේදි ඔහු ආබාධයකට ලක්ව සිටි බවට වාර්තා වුවත්ඔ
    හු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පුද්ගලික හේතුවකට බව
    ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
    :baffled::baffled::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    India, Pakistan, SA to play for Independence Cup in SL

    Arch rivals India and Pakistan will play alongside Sri Lanka and South Africa in a four-nation Independence Cup in Sri Lanka in 2018, Sri Lanka Cricket President Thilanga Sumathipala confirmed.

    This will be the first time that India and Pakistan will face each other in any event apart from ICC and ACC’s major competitions since 2012/2013.
    Sri Lanka will host the tournament as part of their 70th Independence day celebrations.

    According to Sumathipala, India agreed to participate in the series after Sri Lankan Prime Minister Ranil Wickramasinghe discussed this with Indian Prime Minister Narendra Modi .

    “The Indians would be visiting South Africa in the time when we are scheduling the tour, so this matter will be discussed with India and South Africa during the next month’s ICC meeting in Dubai regarding Independence Cup and then we all (Sri Lanka, India, South Africa and Pakistan) will accommodate each other,” he further added.

    The Sri Lanka Cricket Board will soon reveal the dates and venues of the quadrangular cricketing eventevent once the formal procedures are done and dusted.

    To be noted, Sri Lanka gained their independence from colonial rule in 1948 and will celebrate their 70th year of independence in 2018.

    mey thread eken hoda news ekak ahunamada koheda mey..
    :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    දොනිගෙ කැප්ටන්සි හරි නෑ බන්.. ඌ කැප්ටන් කරනව හොඳයි කියල තේරෙන්නෙ ඌට ගොඩක් රිසෝසස් තියන නිසා...මැතිව්ස්ට දීපන් ඉන්ඩියන් ටීම් එක ඌ කිසි ගින්නක් නැතුව මැච් දිනයි...

    kasun oya henry wage legend ekak wennada yanne :lol:
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මැතිවුස් බොරු ලෙඩ ගන්නේ නැතුව අයින් වෙන්න හැදුවා වයිෆ්ට ලමයා හම්බුවෙන නිසා
    ඌට නිවාඩු දුන්නේ නෑ ඌ ලෙඩ නිවාඩු ගත්තා
    ඔන්න ඕකනේ සාරාංශේ

    :rolleyes::rolleyes::rolleyes:

    මේ කතාවේ ඇත්තකුත් තියෙන්න පුලුවන්.හැබැයි එහෙම නම් මැතිව්ස් කියන්නේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් නෙමේ.:no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Upul Tharanga, Sri Lanka’s 31-year-old batting talisman has been chosen to captain the country’s five ODI matches against South Africa starting in Port Elizabeth this Saturday (28).