ඉස්සර එහෙම ගතියක් උගේ තිබ්බ...
දැන්නම් ෂුවර් නැහැ බන්...
දෝනි වගේ වෙන්න තිබ්බට ඌට සමාන කරන්න නම් බැහැ.අහසයි පොලවයි වගේ..
දෝනි තමා මම දැකපු හොදම කැප්ටන්![]()
උබේ කතාවට එකගයි මචන්
ඉස්සර එහෙම ගතියක් උගේ තිබ්බ...
දැන්නම් ෂුවර් නැහැ බන්...
දෝනි වගේ වෙන්න තිබ්බට ඌට සමාන කරන්න නම් බැහැ.අහසයි පොලවයි වගේ..
දෝනි තමා මම දැකපු හොදම කැප්ටන්![]()
politics is everywhere it's true, but, he forced the selection committee to make some decisions which was crucial for the team building. One of the best example was removing sehwag and some other players form the squad.
yeah they got hell a lot of players with talent but only 11 players can play the match, selecting the 11 players is the tricky part
Its a special talent he got you have to admit thatI prefer you to watch again 2011 final Sl vs India match you can see how he tackled the Sl batsmen.
දෝනි ගේ කැප්ටන්සි හරි නෑ කියන්න නම් පුති joke එකක් වෙන්න ඕනේ
පොරට resources උඩින් පාත් උනේ නෑ බන් පොරට ඕනේ players දාගෙන ඕනේ විදියට හදා ගත්තා
team එකේ කම්මලි බෝලෙට පනින්නේ නැති එවුන්ව කපල දැම්ම(sehwag) එහෙමයි පොර team එක build කලේ.
අනිත් එක දෝනි අනිත් team එකේ බැටාලව හොදට read කරනවා fielding setup එක හදන්නේ එක එක player ගේ පාරවල් හොදට ඔලුවේ තියන්මම දැකල තියන හොදම field එක හදන කැපා තමයි දෝනි
Add Gautam Gambier and Yovraj Singh to that list.Sometimes you have to take hard decisions for the sake of team


දෝනි ගේ කැප්ටන්සි හරි නෑ කියන්න නම් පුති joke එකක් වෙන්න ඕනේ
පොරට resources උඩින් පාත් උනේ නෑ බන් පොරට ඕනේ players දාගෙන ඕනේ විදියට හදා ගත්තා
team එකේ කම්මලි බෝලෙට පනින්නේ නැති එවුන්ව කපල දැම්ම(sehwag) එහෙමයි පොර team එක build කලේ.
අනිත් එක දෝනි අනිත් team එකේ බැටාලව හොදට read කරනවා fielding setup එක හදන්නේ එක එක player ගේ පාරවල් හොදට ඔලුවේ තියන්මම දැකල තියන හොදම field එක හදන කැපා තමයි දෝනි



Uge one day captaincy nam awlak na habai test waladi uth mathews wage tamai negative field hadala negative widiyata ball karanwa

India, Pakistan, SA to play for Independence Cup in SL
Arch rivals India and Pakistan will play alongside Sri Lanka and South Africa in a four-nation Independence Cup in Sri Lanka in 2018, Sri Lanka Cricket President Thilanga Sumathipala confirmed.
This will be the first time that India and Pakistan will face each other in any event apart from ICC and ACC’s major competitions since 2012/2013.
Sri Lanka will host the tournament as part of their 70th Independence day celebrations.
According to Sumathipala, India agreed to participate in the series after Sri Lankan Prime Minister Ranil Wickramasinghe discussed this with Indian Prime Minister Narendra Modi .
“The Indians would be visiting South Africa in the time when we are scheduling the tour, so this matter will be discussed with India and South Africa during the next month’s ICC meeting in Dubai regarding Independence Cup and then we all (Sri Lanka, India, South Africa and Pakistan) will accommodate each other,” he further added.
The Sri Lanka Cricket Board will soon reveal the dates and venues of the quadrangular cricketing eventevent once the formal procedures are done and dusted.
To be noted, Sri Lanka gained their independence from colonial rule in 1948 and will celebrate their 70th year of independence in 2018.


mey thread eken hoda news ekak ahunamada koheda mey..


Hoda news wenne kohomada bun. India un ape gedarata awith gahala yanawa onna mama kiwwa masa 13 kata kalin![]()
Hoda news wenne kohomada bun. India un ape gedarata awith gahala yanawa onna mama kiwwa masa 13 kata kalin![]()
දොනිගෙ කැප්ටන්සි හරි නෑ බන්.. ඌ කැප්ටන් කරනව හොඳයි කියල තේරෙන්නෙ ඌට ගොඩක් රිසෝසස් තියන නිසා...මැතිව්ස්ට දීපන් ඉන්ඩියන් ටීම් එක ඌ කිසි ගින්නක් නැතුව මැච් දිනයි...

මැතිවුස් බොරු ලෙඩ ගන්නේ නැතුව අයින් වෙන්න හැදුවා වයිෆ්ට ලමයා හම්බුවෙන නිසා
ඌට නිවාඩු දුන්නේ නෑ ඌ ලෙඩ නිවාඩු ගත්තා
ඔන්න ඕකනේ සාරාංශේ

kasun oya henry wage legend ekak wennada yanne![]()


මට නම් පෙන්නේ බන් මු ඕන කමින් ගොන් කතා කියනවා ප්රසිද්ද වෙන්න![]()
