ඊයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන ජ්‍යොතීර්වේදි විජිත රෝහණ මහතා අදහස් දක්වමින් මෙම ජය සෙනසුරු වක්‍ර විමක් නිසා ඇතිවුවක් නොවන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ජයග්‍රහණයන්ට සෘජුවම බලපෑම් කරන එළකිරි ඩොම් කොම් හි ක්‍රිකට් ත්‍රේඩ් එකට තරඟය පැවැත්වෙන අවස්ථාවේ සුප්‍රකට හැන්රිඑල් මහතා කොමන්ටු පල නොකිරිම නිසා ඇතිවු වාසිදායක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදිඒ අනුව එක්දින තරඟාවලියේ ජයග්‍රහණය හැන්රිඑල් මහතා ත්‍රේඩ් එකට පැමිණිම මත තීරණය වන බව මේ අනුව අපට වැටහේ
(දැන් දුවගෙන එයි )









, record saved 