ow ow Chandimal surprise ekak denawa kiyanne 200k gahala. හීනෙන් නෙමෙයි. ඇත්තටම
එක්කෝ ඕනේ නැහැ. පව්නේ උඹ ආයේ බෑන් කෙරුවොත් එහෙම.
ow ow Chandimal surprise ekak denawa kiyanne 200k gahala. හීනෙන් නෙමෙයි. ඇත්තටම
Upul Tharanga should open the batting, no matter what happens, in the coming 4 matches.

එක්කෝ ඕනේ නැහැ. පව්නේ උඹ ආයේ බෑන් කෙරුවොත් එහෙම.
![]()

uba issara wagemai ban 

issara sangai mahelai wage, sana boy out unata passe un denna awit make sure karanawa that we lose da match![]()

ඊට කලින් තරංග ඔපෙන් ඇවිල්ල 100ක් ගහල හොද foundation හදල දෙනවලු. හීනෙන් නෙමෙයි. ඇත්තටම.

issara sangai mahelai wage, sana boy out unata passe un denna awit make sure karanawa that we lose da match![]()

බොරුවට ඌට බනින්න එපා බන් ඌට ඔය අවුරුදු 5ම එක දිගට සෙල්ලම් කරන්න chance එකක් දුන්නද. කුසල් ජනිත්ල, චන්දිමාල් කොච්චර එක දිගට fail උනත් දිගටම ඇතුලෙ තියගත්ත ඒ වගෙ chance මූට හම්බුනේ නෑනෙ. අවුරුදු 5ටම match කීයද සෙල්ලම් කරන්න දීල තියෙන්නෙ. ඌ දැන් උනත් team එකේ උගෙ place එක ගැන හිතල සෙල්ලම් කරනව නම් අනිත් උන්ට chance දීල අන්තිමට bat කරන්න එන්නෙ නෑනෙ. ඌ දන්නව match එකක් දෙකක් fail උන ගමන් ඌව එළියට විසි වෙන බව. උගෙ දැන් වැරැද්ද තමයි open ඇවිත් ගහන්න පුලුවන් කම තියෙද්දි open එන්නෙ නැති එක. but උ ඉතුරු match ටිකේ වත් open අවිත් සෙල්ලම් කරොත් උබලට ඔහොම කියන්න බැරි වෙයි.![]()

Mahelatath wada sanga
Issara sangata bola kanawa. Anith un out karanawa, Gandassara kiyala banapu ekek nemei nam u cricket balapu ekek nemei![]()

බොරුවට ඌට බනින්න එපා බන් ඌට ඔය අවුරුදු 5ම එක දිගට සෙල්ලම් කරන්න chance එකක් දුන්නද. කුසල් ජනිත්ල, චන්දිමාල් කොච්චර එක දිගට fail උනත් දිගටම ඇතුලෙ තියගත්ත ඒ වගෙ chance මූට හම්බුනේ නෑනෙ. අවුරුදු 5ටම match කීයද සෙල්ලම් කරන්න දීල තියෙන්නෙ. ඌ දැන් උනත් team එකේ උගෙ place එක ගැන හිතල සෙල්ලම් කරනව නම් අනිත් උන්ට chance දීල අන්තිමට bat කරන්න එන්නෙ නෑනෙ. ඌ දන්නව match එකක් දෙකක් fail උන ගමන් ඌව එළියට විසි වෙන බව. උගෙ දැන් වැරැද්ද තමයි open ඇවිත් ගහන්න පුලුවන් කම තියෙද්දි open එන්නෙ නැති එක. but උ ඉතුරු match ටිකේ වත් open අවිත් සෙල්ලම් කරොත් උබලට ඔහොම කියන්න බැරි වෙයි.![]()

Mahela'ta wada Sanga thamai ae dawaswala odi parada kare himin gahala...chandi doing de same shit by failing to rotate strick frequently he's basically putting de rest of de batting lineup in a big hole ...and we all know tht our middle order do not have batsman who could clear ropes at given will..yesterday I saw at one point chandi went on an told to kusal something and afterwards kusal too followed chandi's way of took took play

එතනින් තමා මැච් එක කෑවේ බන්..බින්දුමාල් ෆෝවඩ් තියද්දි අරු ගැහුවා 04 ඒවා..මු ගිහින් එපා කිව්වා
මැච් 120ක් ගහලා එක දා ගන්න බැරි ගොත පැටියෙක්
වෙන රටක නම් කනට එකක් ගහලා එළවලා T20,ODI වලින්![]()
fucking Indian umpire didn't give a plumb LBW of Kohli![]()
den out una.. bt long off valin backfoot gahapu 6 nam maarai.. never seen that kind of a shot before