|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ow ow Chandimal surprise ekak denawa kiyanne 200k gahala. හීනෙන් නෙමෙයි. ඇත්තටම

    එක්කෝ ඕනේ නැහැ. පව්නේ උඹ ආයේ බෑන් කෙරුවොත් එහෙම.

    c39.png
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    What a bunch of faggots we have now, fucking bangladesh play better cricket than this Sri Lankan team.
    T20 ekak dinala hariyata worldcup ekak dinna wage wada damma :lol:
    Dickwella wa pumbala uda ariya eka match ekak kanawata gahala, eketh catches miss kare natthan ekath ne... samaharu e yakawa Sanga ekkath compare karanawa LOL Typical sinhalu.
    Ape cricket team ekata goda emak ne apahu. hadei kiyala hithanna puluwan eka player kenek ne, anemanda.. Sri lankan cricket is gone, these fuckers don't give a fuck about our country, salli witharai oni Sh!T. :(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    issara sangai mahelai wage, sana boy out unata passe un denna awit make sure karanawa that we lose da match :lol:

    Mahela'ta wada Sanga thamai ae dawaswala odi parada kare himin gahala...chandi doing de same shit by failing to rotate strick frequently he's basically putting de rest of de batting lineup in a big hole ...and we all know tht our middle order do not have batsman who could clear ropes at given will..yesterday I saw at one point chandi went on an told kusal something and afterwards kusal too followed chandi's way of took took play
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    බොරුවට ඌට බනින්න එපා බන් ඌට ඔය අවුරුදු 5ම එක දිගට සෙල්ලම් කරන්න chance එකක් දුන්නද. කුසල් ජනිත්ල, චන්දිමාල් කොච්චර එක දිගට fail උනත් දිගටම ඇතුලෙ තියගත්ත ඒ වගෙ chance මූට හම්බුනේ නෑනෙ. අවුරුදු 5ටම match කීයද සෙල්ලම් කරන්න දීල තියෙන්නෙ. ඌ දැන් උනත් team එකේ උගෙ place එක ගැන හිතල සෙල්ලම් කරනව නම් අනිත් උන්ට chance දීල අන්තිමට bat කරන්න එන්නෙ නෑනෙ. ඌ දන්නව match එකක් දෙකක් fail උන ගමන් ඌව එළියට විසි වෙන බව. උගෙ දැන් වැරැද්ද තමයි open ඇවිත් ගහන්න පුලුවන් කම තියෙද්දි open එන්නෙ නැති එක. but උ ඉතුරු match ටිකේ වත් open අවිත් සෙල්ලම් කරොත් උබලට ඔහොම කියන්න බැරි වෙයි. :frown::frown:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    :yes::yes::yes:

    උපුල්ට මාර කැපිල්ලක් ආවෙ අර අන්තිම මැච් එකේදි පුක උඩ දාල බිම නහය ඔබාගත්තු නමට සිංහල එකාගෙන්. [මට හිතෙන්නෙ ඒ කාලෙටත් එක්ක හිත හැදෙන්න වගේ capt එකත් දෙන්නෙ.]
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mahelatath wada sanga :rofl:

    Issara sangata bola kanawa. Anith un out karanawa, Gandassara kiyala banapu ekek nemei nam u cricket balapu ekek nemei :lol:

    ඔව් බන්..උ අන්තිම 3 year වගේ ඔය සේරම වැරදි හදන් ගැහුවා...අන්තිම year එකේ නැති වෙන්නම ගැහුවනෙ :sorry:

    මුල් දවස වල මුට මැච් එක දිනවන්න බැහැ..වෙන එකෙක් ගොඩ දාලා දෙන්න ඕන ලගටම ගෙනාවත්..මට හිතෙන්නේ උ T20 world cup 2014 එකෙන් තමා හැදුනේ..ඊට පස්සේ නම් සුපිරියටම නෙළුවා :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බොරුවට ඌට බනින්න එපා බන් ඌට ඔය අවුරුදු 5ම එක දිගට සෙල්ලම් කරන්න chance එකක් දුන්නද. කුසල් ජනිත්ල, චන්දිමාල් කොච්චර එක දිගට fail උනත් දිගටම ඇතුලෙ තියගත්ත ඒ වගෙ chance මූට හම්බුනේ නෑනෙ. අවුරුදු 5ටම match කීයද සෙල්ලම් කරන්න දීල තියෙන්නෙ. ඌ දැන් උනත් team එකේ උගෙ place එක ගැන හිතල සෙල්ලම් කරනව නම් අනිත් උන්ට chance දීල අන්තිමට bat කරන්න එන්නෙ නෑනෙ. ඌ දන්නව match එකක් දෙකක් fail උන ගමන් ඌව එළියට විසි වෙන බව. උගෙ දැන් වැරැද්ද තමයි open ඇවිත් ගහන්න පුලුවන් කම තියෙද්දි open එන්නෙ නැති එක. but උ ඉතුරු match ටිකේ වත් open අවිත් සෙල්ලම් කරොත් උබලට ඔහොම කියන්න බැරි වෙයි. :frown::frown:

    ඔය sylar** ආනන්දේ එකෙක් බන්..උන්ට දැන් ඕන මැච් පැරදුනත්,චන්දිමාල් බින්දුමාල් උනත් උව කොහොම හරි captain කරන්න :growl::growl:

    පුදුම කාලකන්නි ටිකක් ලංකාවේ ඉන්නේ..තමන්ගේ school එකේ එකෙක් captain කරන්න තියේනම් ලංකාවේ ක්‍රිකට් වලට කෙල උනත් කමක් නැහැ :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mahela'ta wada Sanga thamai ae dawaswala odi parada kare himin gahala...chandi doing de same shit by failing to rotate strick frequently he's basically putting de rest of de batting lineup in a big hole ...and we all know tht our middle order do not have batsman who could clear ropes at given will..yesterday I saw at one point chandi went on an told to kusal something and afterwards kusal too followed chandi's way of took took play

    එතනින් තමා මැච් එක කෑවේ බන්..බින්දුමාල් ෆෝවඩ් තියද්දි අරු ගැහුවා 04 ඒවා..මු ගිහින් එපා කිව්වා :lol::growl:

    මැච් 120ක් ගහලා එක දා ගන්න බැරි ගොත පැටියෙක් :(

    වෙන රටක නම් කනට එකක් ගහලා එළවලා T20,ODI වලින් ;)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    එතනින් තමා මැච් එක කෑවේ බන්..බින්දුමාල් ෆෝවඩ් තියද්දි අරු ගැහුවා 04 ඒවා..මු ගිහින් එපා කිව්වා :lol::growl:

    මැච් 120ක් ගහලා එක දා ගන්න බැරි ගොත පැටියෙක් :(

    වෙන රටක නම් කනට එකක් ගහලා එළවලා T20,ODI වලින් ;)

    ඔව් බන්.ඌ හොද එකා.ඒ උනාට ඌ හැදෙනවානම් දැන් හැදෙන්න කල් ඇති.දැන් නම් මෙලෝ වැඩක් නෑ.බෝලෙට ගහන්නේ පන බයෙන්