|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    Oww bn :lol:

    160k gahala SA wage team ekak ekka harennawath puluwan da...400k gahuwath madi...

    160 defend karanna thiyenne...e thiyeddith catch miss karanawa...fielding na...

    Mun monaa karanawada manda...chandimal nam kapanna one bn...

    Senior player kiyagena innawa melo rahak na...

    මාසෙට ලක්ෂ 25ක් පඩිත් ගන්නවා:lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ape ewunta okkotama issella fielding ugannna oni hard

    මුන් ලකුණකට ලකුණකට හයියෙන් දුවන්නෙත් නෑනේ.ලකුණු දෙකක් දුවන්න පුලුවන් එකට එක ලකුණයි දුවන්නේ,ලකුණු තුනක් ගන්න පුලුවන් එකට ලකුණු දෙකයි දුවන්නේ.බලපන් ඉන්දියන් ටීම් එකේ එවුන් ලස්සනට ස්ට්‍රයික් එක රොටේට් කරන විදිහ.හතරක් ගැහුවත් ඊලග බෝලේ එකක් දාලා අනිත් පැත්තට යනවා.රන් රේට් එක ලස්සනට තියාගන්නවා ප්‍රෙශර් නොවී.අපේ එවුන් හතරක් ගැහුවත් තව බෝල් තුනක් විතර කාලා තමයි එහා පැත්තට යන්නේ.:lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැක්කද මේ ඉරිදා ලංකාදීප පත්තරේ අතිරේක කෑල්ලේ මැද පිටුවේ..

    SA test match අස්සේ කොටයි,කොටගේ වයිෆ් රවුම් ගහපු ඒවගේ පොටෝ දාලා..මෙච්චර ඇටි හැලෙන්න කාලත් උනාට ගානක් වත් නැහැ :rofl::rofl: :lol::lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    දැක්කද මේ ඉරිදා ලංකාදීප පත්තරේ අතිරේක කෑල්ලේ මැද පිටුවේ..

    SA test match අස්සේ කොටයි,කොටගේ වයිෆ් රවුම් ගහපු ඒවගේ පොටෝ දාලා..මෙච්චර ඇටි හැලෙන්න කාලත් උනාට ගානක් වත් නැහැ :rofl::rofl: :lol::lol:

    කොටා කිව්වේ කොට නිහාල්ද?:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කද මේ ඉරිදා ලංකාදීප පත්තරේ අතිරේක කෑල්ලේ මැද පිටුවේ..

    SA test match අස්සේ කොටයි,කොටගේ වයිෆ් රවුම් ගහපු ඒවගේ පොටෝ දාලා..මෙච්චර ඇටි හැලෙන්න කාලත් උනාට ගානක් වත් නැහැ :rofl::rofl: :lol::lol:
    කොටාගේ වයිෆ් කෑල්ල නේද :D කොහොම සෙට් උනාද මන්ද ඇපල් කන්නෙම පනුවෝ නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    GtxeoLH.jpg

    :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කොටා කිව්වේ කොට නිහාල්ද?:baffled:

    ක්‍රිකට් ටීම් එකේ කොටා = කෞෂාල් :P

    කොටාගේ වයිෆ් කෑල්ල නේද :D කොහොම සෙට් උනාද මන්ද ඇපල් කන්නෙම පනුවෝ නෙ

    එහෙම හරි එකක් ලැබුනම ගහපන්කෝ...එකත් එක්ක රවුම් ගගහා ඉන්නවා..පොඩ්ඩක් නෙට් එකට ගිහින් පුරුදු වෙයන්කෝ :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ලංකාවේ එපාම කරමු ක්‍රීඩකයෝ 03 දෙනයි..

    දිමුත්,කෞෂාල්,බින්දුමාල් :lol::lol:

    03 දෙනාම තමන් ගැන හිතන් ඉන්නේ උන්ට වඩා හොද එකක් ලෝකෙම නැහැ කියලා :growl::growl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ලංකාවේ එපාම කරමු ක්‍රීඩකයෝ 03 දෙනයි..

    දිමුත්,කෞෂාල්,බින්දුමාල් :lol::lol:

    03 දෙනාම තමන් ගැන හිතන් ඉන්නේ උන්ට වඩා හොද එකක් ලෝකෙම නැහැ කියලා :growl::growl:

    සිරාවට බන්.මොන ලබ්බට ටීම් එකේ තියන් ඉන්නවද දන්නෑ