Tharanga scored a 100 and still lost the game. What a captainWhitewash guru.
![]()
That's captain Chandimal for u. Chandimal did the same thing at 2014 T20 worldcup. limiting the scoring rate of the opposition team is the specialty of chandimal.
කොහොමද තරංගගේ captaincy. whitewash කරලා තමයි පස්ස බලන්නේ. ආඩම්බරයි නේ.
පුසී ගහනව නේද සිංහලු
තරංග 100ක් ගැහුවනෙ නේද බෝල 50කට . මාර captaincy
ඊට කලින් තරංග ඔපෙන් ඇවිල්ල 100ක් ගහල හොද foundation හදල දෙනවලු. හීනෙන් නෙමෙයි. ඇත්තටම.
ඔන්න අද තරංග ඕපන් කරන්න ඇවිල්ල නායකත්වයේ ඉනිමක් සෙල්ලම් කරනවලු ඈ.
අන්න තරංගගේ performance බලල නිත්‍ය නායකකම දෙන්නලු යන්නේ.කොහොමද නායකත්වයේ ඉනිම.
අදත් 200 ගහන්නෙ නැහැ. තරංගනේ කැප්ටන්. whitewash guru
පුසී 200 ගහයි වගේ. තරංග මාර captain නේ. ඔන්න තරංග 100ක් ගහල මැච් එක දිනවල දෙනවලු.![]()





WU Tharanga* opening the batting
Runs 119
balls 90
Fours 11
sixes 7
Srtike Rate 132.22
sylar** http://www.elakiri.com/forum/member.php?u=328517Runs 119
balls 90
Fours 11
sixes 7
Srtike Rate 132.22
අඩේ තරංගයට මොකක් වෙලාද.
Sylar linde demma neda tharanga![]()
Tharanfa![]()
![]()
Sylarrrrr....ko me sylarrr
Sylar dan wath enna kiyapan ban![]()
අඩෝ මොකෝ බන් උබ හැංගිලා![]()
![]()
දැන්වත් එලියට වරෙන්![]()
![]()
ijuh ijuh ijuh sylar**






