|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    yako chance deela thiyenawa kiyala aluthenma set ekak aran dannada. dan oya aluthn unma dala oya kore. poddak videos balapn udin thiyena :P

    videos baluwa bung :P ow bung uba kiyana ekath attha.. ane manda. parana ewun ghanneth na aluth ewun gahanneth na :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම හැමදාම කියපු දෙයක් තමයි ෆෝම් එකේ ඉන්න ප්ලේයර්ට අවස්ථාව දෙන්න ඕන.. ඒ වගේම එක දිගට මැච් 4-5ක් අසාර්ථක වෙනවා නම් (සාධාරන හේතු ඇතුව, ඒ කිව්වේ ග්‍රීන් විකට් එකක විකට් ගත්තෙ නැති ස්පිනර් කෙනෙක් වගේ නෙමෙයි) ඒ ක්‍රීඩකයට රෙස්ට් එකක් දෙන්න ඕන පෆෝම් කරලා ආපහු ටීම් එකට එන්න..
    මෙතනදි සිලෙක්ටර්ස්ලා අතේ ලොකු දෙයක් තියෙනවා.. එයාලා ප්ලේයර්ස්ලා දිහා බලන්න ඕන ලමයි දිහා බලනවා වගේ.. වෙන වෙනම ප්ලේයර්ස්ලා ගැන උනන්දුවක් තියෙන්න ඕන..
    බලන්න ලෝකෙ ටීම් වල පර්මනන්ට් ප්ලේයර්ස්ලා ඉන්න ඕන 2-3ක් වගේ අනිත් ඔක්කොම රොටේට් වෙනවා... ඉන්දියාවේ කෝලි දෝනි වගේ දෙන්නෙක් විතරයි දිගටම ගහන්නේ.. අනිත් අය මාරු වෙනවා..
    අපිත් කරන්න ඕන ඒ කාලෙට ෆෝම් එකේ ඉන්න අයට චාන්ස් එක දෙන එක.. එතකොට තමයි ටීම් එකේ උනත් තරඟයක් තියෙන්නේ..
    සිලෙක්ටර්ස්ලා ස්කෝර් කාඩ් බලලා නෙමෙයි, මැච් බලලා ප්ලේයර්ස්ලා තෝරන්න ඕන.. මොකද කැච් 2-3ක් දීලා එජ් වලින් 100ක් ගහනවට වඩා, හොඳට ගහන ලකුනු 40 ගහන ප්ලේයර්ව තෝරන්න ඕන..
    මැතිව්ස් ගැන මගේ අදහස මැතිව්ස් කියන්නේ පට්ටම දක්ෂ ක්‍රීඩකයෙක්.. ඒත් නායකත්වය ගද්දි මැතිව්ස් තද තීරන ගන් බයයි.. බෝල් කරන එවුන්ට සපෝට් කරනවා මදි.. මේ අඩුපාඩු හදාගන්නවා නම් මැතිව්ස්ට ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    awurudu 5k captain tawa mona awastada ban :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    awurudu 5k captain tawa mona awastada ban :lol:

    ඇත්ත බං.. ඒත් මහේලලා වගේ, අර්ජුනලා වගේ නායකයෝ හැමදාම හැමතැනම බිහිවෙන්නේ නැහැ.. ඒක උපතින් අරන් එන්න ඕන..
    මම නම් දැක්ක පට්ටම කැපා මහේල.. මාර මොලයක් තියෙන්නේ.. ෆීල්ඩ් සෙට් කරනවා ඇඩෙන්නම.. අනික බෝල් කරන එකා එක්ක කතා කරලා තමයි ප්ලෑන ගහන්නේ..
    බෝල් කරන එකාට කෙලින්ම කියනවා බය නැතුව දාන්න, රන්ස් ගියාට කමක් නැහැ.. කියලා..
    ඉතිං ඌ බය නැතුව දානවා.. විකට් එනවා..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්ත බං.. ඒත් මහේලලා වගේ, අර්ජුනලා වගේ නායකයෝ හැමදාම හැමතැනම බිහිවෙන්නේ නැහැ.. ඒක උපතින් අරන් එන්න ඕන..
    මම නම් දැක්ක පට්ටම කැපා මහේල.. මාර මොලයක් තියෙන්නේ.. ෆීල්ඩ් සෙට් කරනවා ඇඩෙන්නම.. අනික බෝල් කරන එකා එක්ක කතා කරලා තමයි ප්ලෑන ගහන්නේ..
    බෝල් කරන එකාට කෙලින්ම කියනවා බය නැතුව දාන්න, රන්ස් ගියාට කමක් නැහැ.. කියලා..
    ඉතිං ඌ බය නැතුව දානවා.. විකට් එනවා..

    awurudu 5k fail wechcha eka aye hedenne nane ban, oken une ugen batsmen kenek widihta ganna tibb service ekat neti wechch eka,
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Tharanga ta captaincy eka denna thiyenne ban. he can't do any worse than what Mathews did as a captain. anika Zimbabwe series eketh captain hatiyata hodatama gahuwe Zimbabwe side eka podi side ekak unath u first time captain karala perform kala. dan meketh hodatma gahuwa. match nan kohomath paradinawa ne Mathews neme Tharanaga neme kauru captain unath hari squad ekak hadenakan. at least Tharanga as a captain performed well. Mathews ta captaincy eka deela issara gahapu patta ODI innings walin bagayakwath gahuwe nan as a captain. captain una dawase idan finisher roler eka atharala udin bat karannath gaththa. eken ape lower order ekath expose una. hodama de captaincy eka Tharanga ta deela Mathews aai no 6/7 gahanna ena eka, specially in ODIs.
     
    yea definitely, tharanga open krana nisa adumaa gane he can do something, mathews eddi godak welawata match eka iwaraine :lol:

    ODI T20 tarangata dunnanam hari,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kalin wage hadanna one Mathews pallehain Gahanna dala. ehema unama patta batting depth ekak enawa.

    mathews ta poddk bowl karann puluwan nisa uwa allrounder kenek widihaatmne apita penne enisne oa allrounder ge position eka denna hadaanne but mn wgenm karanne uwa proper batsmen kenek widihata use karala uparima deyk karagannwa ban no 4 or 5 bat karan dila, bowl nodama inna kyl hari,

    mathews kiynne last 15 years walatama lankwe heduna ekama world class batsmen
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mathews ta poddk bowl karann puluwan nisa uwa allrounder kenek widihaatmne apita penne enisne oa allrounder ge position eka denna hadaanne but mn wgenm karanne uwa proper batsmen kenek widihata use karala uparima deyk karagannwa ban no 4 or 5 bat karan dila, bowl nodama inna kyl hari,

    mathews kiynne last 15 years walatama lankwe heduna ekama world class batsmen

    eka nan aththa eth mata nan penne anith paththamai :nerd:
    poddak neme uta hodata bowling puluwan. 2009 T20 WC opening bowl karala digatama u hodatama kala. uwa proper batman kenek karanna yanawa kiyanne team ekata thawath loku paduwak. thawa all rounder kenek hoyanne one fill karanna. man nan kiyanne u pallehanin gahannama one. ethakota udin bat karana untath confidence enawa atha diga arala gahanna. dan wenne Mathews no 5 awama ballekwath na palleha gahanna. wicket 4k giya gaman match eka paradai. MCG wala Malinga ekka pitipassen awilla dinneth Mathews palleha gahapu nisa. dan wela thiyenne top order eke un 100 ewa gahuwath palleha un na match eka iwara karanna. dakkane eeye.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    My ODI team
    1.Danuska D
    2.Tharanga
    3.Dick
    4.Kusal M
    5.Angi
    6.Bhanuka
    7.Anuk
    8.Lahiru Madushanka
    9.Aponso
    10.Kumara or Asitha
    11.Sadakan

    T20
    1.Muna
    2.Bhanuka
    3.Kitha
    4.Minoth B
    5.Kapu (c)
    6.Angi
    7.Sekku
    8.Lahiru Madu
    9.Binura
    10.Asitha
    11.Sadakan

    Test
    1.Asela G( this guy knows where off stump is)
    2.Shehan j
    3.Roshen
    4.Kusal M
    5.Chandi
    6.Angi
    7.Sira
    8.Anuk
    9.lakmal
    10.kumara
    11.sadakan

    Hera lagadima retire wei
     
    ehem karann tibbaa bn dilshan,sanga mehela wage top batsmen lu 3k uda iddi, but now its different, he's the best batsmen we've got, so we need to get the best out of him, watson balahanko, issara low order gahaaddi wageda opening awilla u kochchra deyak karada, hemadama low order gehuwanam kochchara waste ekakda,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Meka hari
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ehem karann tibbaa bn dilshan,sanga mehela wage top batsmen lu 3k uda iddi, but now its different, he's the best batsmen we've got, so we need to get the best out of him, watson balahanko, issara low order gahaaddi wageda opening awilla u kochchra deyak karada, hemadama low order gehuwanam kochchara waste ekakda,

    point ekak thiyenawa. but aththa kathawa uda bat karanna godak unta lesiy ban. skill eka thiyenawa nan uda batsman la hadaganna puluwan. Thirimanne ehema Sanga ge role eka karanna puluwan. but no 6 7 Gahanna thama amaruma. uda ewun kochchara gahuwath wadak na palleha match eka iwara karanna kaurtuh nathnan. Mathews ta passe oya role eka hodatama kale Siriwardena. but uth eka digata fail una. sirawata no 6 7 gahana eka thama ODI wala amaruwma.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    best ODI XI

    1 Dickwella
    2 Tharanga(c)
    3 Mendis
    4 Thirimanne
    5 Kapugedara
    6 Mathews
    7 Kusal
    8 Kulasekara
    9 Malinga
    10 Aponso
    11 Chameera

    12 De Silva
    13 Gunatilake
    14 Thisara
    15 Sandakan
    16 Lakmal

    Best T20 XI

    1 Gunatilake
    2 Kusal
    3 Munaweera
    4 Kapugedara
    5 Mathews
    6 Thisara
    7 Seeku
    8 Kule
    9 Udana
    10 Malinga(c)
    11 Sandakan

    12 Vandersay
    13 Asela
    14 Dickwella
    15 Pradeep
    16 Binura Fernando

    Best Test XI

    1 U Jayasundara
    2 De Silva
    3 Mendis
    4 Chandimal
    5 Tharanga(c)
    6 Mathews
    7 Kusal
    8 Prasad
    9 Herath
    10 Kumara
    11 Lakmal

    12 Roshen Silva
    13 M Bhanuka
    14 Sandakan
    15 Chameera
    16 Pradeep
    16 Dilruwan

    My ODI team
    1.Danuska D
    2.Tharanga
    3.Dick
    4.Kusal M
    5.Angi
    6.Bhanuka
    7.Anuk
    8.Lahiru Madushanka
    9.Aponso
    10.Kumara or Asitha
    11.Sadakan

    T20
    1.Muna
    2.Bhanuka
    3.Kitha
    4.Minoth B
    5.Kapu (c)
    6.Angi
    7.Sekku
    8.Lahiru Madu
    9.Binura
    10.Asitha
    11.Sadakan

    Test
    1.Asela G( this guy knows where off stump is)
    2.Shehan j
    3.Roshen
    4.Kusal M
    5.Chandi
    6.Angi
    7.Sira
    8.Anuk
    9.lakmal
    10.kumara
    11.sadakan

    Hera lagadima retire wei

    compare with mine :yes::)
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    point ekak thiyenawa. but aththa kathawa uda bat karanna godak unta lesiy ban. skill eka thiyenawa nan uda batsman la hadaganna puluwan. Thirimanne ehema Sanga ge role eka karanna puluwan. but no 6 7 Gahanna thama amaruma. uda ewun kochchara gahuwath wadak na palleha match eka iwara karanna kaurtuh nathnan. Mathews ta passe oya role eka hodatama kale Siriwardena. but uth eka digata fail una. sirawata no 6 7 gahana eka thama ODI wala amaruwma.

    if we have proper middle orders batsmen then mathews can bat anywhere he wants, but dan ehema nane, mathews kalin awillla big innings score karot low order eke moka hitiyat awulak nane,

    but den wenne mathews 5ta eddit already too late , 6,7 awot ganam deyak neti wei :lol:

    this is not a plan for future or something, this is a plan for now,,,

    mathews eddi wicket wetila bindimal ehema bola kala okkoma chor karlane tiyenne, big 3 iddi wage nemene
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    if we have proper middle orders batsmen then mathews can bat anywhere he wants, but dan ehema nane, mathews kalin awillla big innings score karot low order eke moka hitiyat awulak nane,

    but den wenne mathews 5ta eddit already too late , 6,7 awot ganam deyak neti wei :lol:

    this is not a plan for future or something, this is a plan for now,,,

    mathews eddi wicket wetila bindimal ehema bola kala okkoma chor karlane tiyenne, big 3 iddi wage nemene

    manda man hithana idea eka thama arak eka wenas wenne nahane uba hithana eka oka wage thama :P Mahela pawa kiuwe open awama freely gahanna puluwan kiyala. Dilshan unath palleha kora wela idala open awith nathi wenna gahuwa. Sanath uth palleha ne gahuwe. udin gahana eka lesiy skill eka thiyena nan. Tharanga,Dickwella,Mendis,Thirimanne more than good enough for top 4. Kapu wa no 5 dala. Mathews 6 or 7 gahanna one Kusal ekka rotate wewei.