yako chance deela thiyenawa kiyala aluthenma set ekak aran dannada. dan oya aluthn unma dala oya kore. poddak videos balapn udin thiyena![]()
videos baluwa bung
ow bung uba kiyana ekath attha.. ane manda. parana ewun ghanneth na aluth ewun gahanneth na 

videos baluwa bungow bung uba kiyana ekath attha.. ane manda. parana ewun ghanneth na aluth ewun gahanneth na
![]()

මම හැමදාම කියපු දෙයක් තමයි ෆෝම් එකේ ඉන්න ප්ලේයර්ට අවස්ථාව දෙන්න ඕන.. ඒ වගේම එක දිගට මැච් 4-5ක් අසාර්ථක වෙනවා නම් (සාධාරන හේතු ඇතුව, ඒ කිව්වේ ග්‍රීන් විකට් එකක විකට් ගත්තෙ නැති ස්පිනර් කෙනෙක් වගේ නෙමෙයි) ඒ ක්‍රීඩකයට රෙස්ට් එකක් දෙන්න ඕන පෆෝම් කරලා ආපහු ටීම් එකට එන්න..
මෙතනදි සිලෙක්ටර්ස්ලා අතේ ලොකු දෙයක් තියෙනවා.. එයාලා ප්ලේයර්ස්ලා දිහා බලන්න ඕන ලමයි දිහා බලනවා වගේ.. වෙන වෙනම ප්ලේයර්ස්ලා ගැන උනන්දුවක් තියෙන්න ඕන..
බලන්න ලෝකෙ ටීම් වල පර්මනන්ට් ප්ලේයර්ස්ලා ඉන්න ඕන 2-3ක් වගේ අනිත් ඔක්කොම රොටේට් වෙනවා... ඉන්දියාවේ කෝලි දෝනි වගේ දෙන්නෙක් විතරයි දිගටම ගහන්නේ.. අනිත් අය මාරු වෙනවා..
අපිත් කරන්න ඕන ඒ කාලෙට ෆෝම් එකේ ඉන්න අයට චාන්ස් එක දෙන එක.. එතකොට තමයි ටීම් එකේ උනත් තරඟයක් තියෙන්නේ..
සිලෙක්ටර්ස්ලා ස්කෝර් කාඩ් බලලා නෙමෙයි, මැච් බලලා ප්ලේයර්ස්ලා තෝරන්න ඕන.. මොකද කැච් 2-3ක් දීලා එජ් වලින් 100ක් ගහනවට වඩා, හොඳට ගහන ලකුනු 40 ගහන ප්ලේයර්ව තෝරන්න ඕන..
මැතිව්ස් ගැන මගේ අදහස මැතිව්ස් කියන්නේ පට්ටම දක්ෂ ක්‍රීඩකයෙක්.. ඒත් නායකත්වය ගද්දි මැතිව්ස් තද තීරන ගන් බයයි.. බෝල් කරන එවුන්ට සපෝට් කරනවා මදි.. මේ අඩුපාඩු හදාගන්නවා නම් මැතිව්ස්ට ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්...

awurudu 5k captain tawa mona awastada ban![]()
ඇත්ත බං.. ඒත් මහේලලා වගේ, අර්ජුනලා වගේ නායකයෝ හැමදාම හැමතැනම බිහිවෙන්නේ නැහැ.. ඒක උපතින් අරන් එන්න ඕන..
මම නම් දැක්ක පට්ටම කැපා මහේල.. මාර මොලයක් තියෙන්නේ.. ෆීල්ඩ් සෙට් කරනවා ඇඩෙන්නම.. අනික බෝල් කරන එකා එක්ක කතා කරලා තමයි ප්ලෑන ගහන්නේ..
බෝල් කරන එකාට කෙලින්ම කියනවා බය නැතුව දාන්න, රන්ස් ගියාට කමක් නැහැ.. කියලා..
ඉතිං ඌ බය නැතුව දානවා.. විකට් එනවා..

awurudu 5k fail wechcha eka aye hedenne nane ban, oken une ugen batsmen kenek widihta ganna tibb service ekat neti wechch eka,
Tharanga ta captaincy eka denna thiyenne ban. he can't do any worse than what Mathews did as a captain. anika Zimbabwe series eketh captain hatiyata hodatama gahuwe Zimbabwe side eka podi side ekak unath u first time captain karala perform kala. dan meketh hodatma gahuwa. match nan kohomath paradinawa ne Mathews neme Tharanaga neme kauru captain unath hari squad ekak hadenakan. at least Tharanga as a captain performed well. Mathews ta captaincy eka deela issara gahapu patta ODI innings walin bagayakwath gahuwe nan as a captain. captain una dawase idan finisher roler eka atharala udin bat karannath gaththa. eken ape lower order ekath expose una. hodama de captaincy eka Tharanga ta deela Mathews aai no 6/7 gahanna ena eka, specially in ODIs.

yea definitely, tharanga open krana nisa adumaa gane he can do something, mathews eddi godak welawata match eka iwaraine
ODI T20 tarangata dunnanam hari,
kalin wage hadanna one Mathews pallehain Gahanna dala. ehema unama patta batting depth ekak enawa.
mathews ta poddk bowl karann puluwan nisa uwa allrounder kenek widihaatmne apita penne enisne oa allrounder ge position eka denna hadaanne but mn wgenm karanne uwa proper batsmen kenek widihata use karala uparima deyk karagannwa ban no 4 or 5 bat karan dila, bowl nodama inna kyl hari,
mathews kiynne last 15 years walatama lankwe heduna ekama world class batsmen

eka nan aththa eth mata nan penne anith paththamai
poddak neme uta hodata bowling puluwan. 2009 T20 WC opening bowl karala digatama u hodatama kala. uwa proper batman kenek karanna yanawa kiyanne team ekata thawath loku paduwak. thawa all rounder kenek hoyanne one fill karanna. man nan kiyanne u pallehanin gahannama one. ethakota udin bat karana untath confidence enawa atha diga arala gahanna. dan wenne Mathews no 5 awama ballekwath na palleha gahanna. wicket 4k giya gaman match eka paradai. MCG wala Malinga ekka pitipassen awilla dinneth Mathews palleha gahapu nisa. dan wela thiyenne top order eke un 100 ewa gahuwath palleha un na match eka iwara karanna. dakkane eeye.

ehem karann tibbaa bn dilshan,sanga mehela wage top batsmen lu 3k uda iddi, but now its different, he's the best batsmen we've got, so we need to get the best out of him, watson balahanko, issara low order gahaaddi wageda opening awilla u kochchra deyak karada, hemadama low order gehuwanam kochchara waste ekakda,
best ODI XI
1 Dickwella
2 Tharanga(c)
3 Mendis
4 Thirimanne
5 Kapugedara
6 Mathews
7 Kusal
8 Kulasekara
9 Malinga
10 Aponso
11 Chameera
12 De Silva
13 Gunatilake
14 Thisara
15 Sandakan
16 Lakmal
Best T20 XI
1 Gunatilake
2 Kusal
3 Munaweera
4 Kapugedara
5 Mathews
6 Thisara
7 Seeku
8 Kule
9 Udana
10 Malinga(c)
11 Sandakan
12 Vandersay
13 Asela
14 Dickwella
15 Pradeep
16 Binura Fernando
Best Test XI
1 U Jayasundara
2 De Silva
3 Mendis
4 Chandimal
5 Tharanga(c)
6 Mathews
7 Kusal
8 Prasad
9 Herath
10 Kumara
11 Lakmal
12 Roshen Silva
13 M Bhanuka
14 Sandakan
15 Chameera
16 Pradeep
16 Dilruwan
My ODI team
1.Danuska D
2.Tharanga
3.Dick
4.Kusal M
5.Angi
6.Bhanuka
7.Anuk
8.Lahiru Madushanka
9.Aponso
10.Kumara or Asitha
11.Sadakan
T20
1.Muna
2.Bhanuka
3.Kitha
4.Minoth B
5.Kapu (c)
6.Angi
7.Sekku
8.Lahiru Madu
9.Binura
10.Asitha
11.Sadakan
Test
1.Asela G( this guy knows where off stump is)
2.Shehan j
3.Roshen
4.Kusal M
5.Chandi
6.Angi
7.Sira
8.Anuk
9.lakmal
10.kumara
11.sadakan
Hera lagadima retire wei

point ekak thiyenawa. but aththa kathawa uda bat karanna godak unta lesiy ban. skill eka thiyenawa nan uda batsman la hadaganna puluwan. Thirimanne ehema Sanga ge role eka karanna puluwan. but no 6 7 Gahanna thama amaruma. uda ewun kochchara gahuwath wadak na palleha match eka iwara karanna kaurtuh nathnan. Mathews ta passe oya role eka hodatama kale Siriwardena. but uth eka digata fail una. sirawata no 6 7 gahana eka thama ODI wala amaruwma.

if we have proper middle orders batsmen then mathews can bat anywhere he wants, but dan ehema nane, mathews kalin awillla big innings score karot low order eke moka hitiyat awulak nane,
but den wenne mathews 5ta eddit already too late , 6,7 awot ganam deyak neti wei
this is not a plan for future or something, this is a plan for now,,,
mathews eddi wicket wetila bindimal ehema bola kala okkoma chor karlane tiyenne, big 3 iddi wage nemene
Mahela pawa kiuwe open awama freely gahanna puluwan kiyala. Dilshan unath palleha kora wela idala open awith nathi wenna gahuwa. Sanath uth palleha ne gahuwe. udin gahana eka lesiy skill eka thiyena nan. Tharanga,Dickwella,Mendis,Thirimanne more than good enough for top 4. Kapu wa no 5 dala. Mathews 6 or 7 gahanna one Kusal ekka rotate wewei.