දැන් ලංකාවේ ක්‍රිකට් නියම තැනකට ඇවිල්ලා තියෙන්නේ,හොද අය ඉන්නවා..අවුල තියෙන්නේ ඒ අය හරි format එකට දාන එක..
ඔය බින්දුමාල් වගේ අයට ලක්ෂ 25 ගෙවන එක අඩු කරලා අපි ටීම් 03ක් හැදුවා නම් format 03 අයිමත් ranking වල 01 වෙන්න යන්නේ වැඩි කාලයක් නැතිව
ෂෙහාන් ජයසුරිය ටෙස්ට් නොදා T20 දානවා

කුසල් ජනිත් T20 නොදා ටෙස්ට් දානවා

බින්දුමාල් T20, ODI ගහනවා

රොසෙන් සිල්වා ගන්නේ නැහැ test වලට.. (මට නම් හිතෙනවා උව ගනීවි T20 වලට කියලා ලගදීම )
Test වල Opening මෝඩ ජෝඩුව අයින් කරන්නේ නැහැ කොච්චර ෆේල් උනත්
කුසල් මෙන්ඩිස් T20 දාන එකත් ලොකු වැරැද්දක්
අමිල අපොන්සු උන දෙයක් නැහැ..
සදකන්,අමිල,සතර සේනායක 03 දෙනා මාරුවෙන් මාරුවට ODI ගහන්න ඕන
මට ටීම් management එක දුන්නා නම් පුර්ණ බලතල එක්ක අවුරුදු 02කින් ලංකාවේ ක්‍රිකට් හදනවා


