|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕකගේ back of the hand slower ball එක තියන නිසයි එල්ලිලා ඉන්නේ team එකේ වෙන නම් විශේෂයක් නෑ :rolleyes::rolleyes:

    eh tharam wadak na wage habai. kule unath slow wadi. gunarathna innawa ne slow danna nam. ona nam kaputath puluwan slow medium danna. thisara perera gaththa nam udana kule dennagema wadeth kerila battinuth thianawa. bbl eketh hondata dapu nisa thisarawa gaththa nam hari.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :D මම හිතුවේ හෙන කල් යනවා කියල...

    ඩෙංගු කියන්නේ ලේසි පහසු සෙල්ලමක් නෙමෙයි නේ :sorry:

    මටත් හදුනා බන් ගිය මාසේ :baffled::baffled::sorry::sorry:
    දැන් තමයි යාන්තමට ගොඩ යාගෙන එන්නේ :dull::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ow pathirana yata connection thiyena seen ekak thiyenawa :baffled: habai mona unath u wicket nan gannawa. :baffled: but Thisara big bash gahuwa eke danna thibba :dull: batting nan therumak na pathiranaya ge.uta wada Kule gahanawa.

    ow England thiyenne. dan nan settle wei. Tharanga T20 gahana ekak na digatama. eke awulakuth na habai. Mathews captain ne awama. habai Malinga kiuwa team eke settle unata passe captaincy eka ganna kamathiy kiyala denawa nan :D u gathoth team eka settle wei :yes::cool:

    malinga captaincy ekata ganna eke risk eka thamai ekak man bowling walin fail unoth eka captaincy ekata balapanawa. anika malinga ape main bowler hinda man ge overs tika strategically pawichchi karanna ona. eka karanna amaru wenawa man ma captain unama. t20 walata aluth ekek captain kara nam hari, matthews ain karanawa nam.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :baffled::baffled: මූට නෙළයි :rolleyes:

    :D මම හිතුවේ හෙන කල් යනවා කියල...

    ඩෙංගු කියන්නේ ලේසි පහසු සෙල්ලමක් නෙමෙයි නේ :sorry:

    මටත් ඩෙංගු හැදුනා..අවුලක් උනේ නැහැ මාස දෙකක් විතර යද්දී හරි යනවා :P

    ඊට වඩා එපා උනේ එක පාරක් චිකන්ගුන්‍යා හැදිලා..එක හැදුනම නම් ඇගට හරි සනීපයි :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    eh tharam wadak na wage habai. kule unath slow wadi. gunarathna innawa ne slow danna nam. ona nam kaputath puluwan slow medium danna. thisara perera gaththa nam udana kule dennagema wadeth kerila battinuth thianawa. bbl eketh hondata dapu nisa thisarawa gaththa nam hari.

    ඔව් බන් ඇත්ත බිග් බෑෂ් එකේ හොදට කරපු නිසා තිසරට chance එකක් දෙන්න තිබ්බ :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    malinga captaincy ekata ganna eke risk eka thamai ekak man bowling walin fail unoth eka captaincy ekata balapanawa. anika malinga ape main bowler hinda man ge overs tika strategically pawichchi karanna ona. eka karanna amaru wenawa man ma captain unama. t20 walata aluth ekek captain kara nam hari, matthews ain karanawa nam.

    but sanga,mahlea ge help ekea thibba natha world cup eke sirawata captain kala ban. Mahela that wada kochcharada kiyanawa nan :dull: u thama team eka pattata select kaleth :dull: chandimal wa T20 walin kapuweth u :yes: u fail unath aniwa u team eke innawane. captaincy eka malinga gannawa nan kamathi man kiyanne u digatama fit eke hitiyoth :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දන්නා තරමින් එහෙම එකක් නැහැ :nerd::no:

    කවුද එකෙක් කිව්වා බන් එහෙම :baffled::P

    මටත් ඩෙංගු හැදුනා..අවුලක් උනේ නැහැ මාස දෙකක් විතර යද්දී හරි යනවා :P

    ඊට වඩා එපා උනේ එක පාරක් චිකන්ගුන්‍යා හැදිලා..එක හැදුනම නම් ඇගට හරි සනීපයි :dull:

    :dull:

    මටත් හදුනා බන් ගිය මාසේ :baffled::baffled::sorry::sorry:
    දැන් තමයි යාන්තමට ගොඩ යාගෙන එන්නේ :dull::dull:

    :dull::dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    dengu hamathanama ne ban.mama danna dennekutath haduna.evunta mee sare tv eke vath advertisement ekak vath yanne nane oka gana.

    අඩේ ඔව් බන් මේ ටිකේ සැරටම තියනවා :dull::dull: මිනිස්සුන්ට වැඩිය ගානක් නෑ හැදෙන්නම ඕනේ එකේ රඟේ තේරෙන්න :baffled::baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    dengu hamathanama ne ban.mama danna dennekutath haduna.evunta mee sare tv eke vath advertisement ekak vath yanne nane oka gana.

    අඩේ ඔව් බන් මේ ටිකේ සැරටම තියනවා :dull::dull: මිනිස්සුන්ට වැඩිය ගානක් නෑ හැදෙන්නම ඕනේ එකේ රඟේ තේරෙන්න :baffled::baffled:

    ඒවාට advertisement දාන්න සල්ලි කෝ :rofl::rofl:

    උදේ හවස ටිකට් ගන්න කියලා නම් ඇඩ්ස් රවියා :angry::angry:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මාලිංග අවුරුද්දක් ගෙදර ඉඳල තඩි බඩකුත් උස්සගෙන එයිද දන්නේ නෑ :P

    IPL ළඟයි.... එකපාරටම සෙල්ලම් කරන්නත් බැහැ.... Warmup match විදිහට Australia Tour එක ගහන්න ඕනේ... :rolleyes: :rolleyes: :rolleyes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    IPL ළඟයි.... එකපාරටම සෙල්ලම් කරන්නත් බැහැ.... Warmup match විදිහට Australia Tour එක ගහන්න ඕනේ... :rolleyes: :rolleyes: :rolleyes:

    Not a surprise at all to see a comment like this..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    lets face it, malinga's priority is ipl,but country ekatat u adarei slc eke horunta wda,

    country ekata aadare eka gena neme ban man kiwwe.. u fit nam gahai. unfit nam gahan na..

    He is a professional sportsman.. Aadreta sellam kirillak gena mama believe karanneth na.. Mama una nam mama ehema karanneth na..

    I dnt care which team I play I will give my 100% and I want to prove myself not to anyone but to myself..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    1. උපුල් තරංග
    2. දිල්ෂාන් මුණවීර
    3. නිරෝශන් දික්වැල්ල
    4. කුසල් මෙන්ඩිස්
    5. චාමර කපුගෙදර
    6. මිලින්ද සිරිවර්ධන
    7. දසුන් ශානක/අසේල ගුණරත්න
    8. සීක්කුගේ ප්‍රසන්න/සචිත් පතිරණ
    9. නුවන් කුලසේකර/ඉසුරු උදාන/විකුම් සංජය
    10. ලසිත් මාලිංග
    11. ලක්ෂාන් සඳකැන්

    මෙහෙම හොඳයි වගේ :oo:

    විකුම් සංජයට චාන්ස් එකක් නැද්ද බන් බෝල් කරන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විකුම් සංජයට චාන්ස් එකක් නැද්ද බන් බෝල් කරන්න
    නැතිවෙයි වගේ පේන විදිහට. ඌ කොහොම එකෙක්ද කියලවත් දැකල නෑ නෙ. ෆාස්ට් ලු දාන්නේ. මාලිංග ආයෙත් කකුල කඩාගත්තොත් වගේ තමා.