|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හෂාන් තිලකරත්න ටෙස්ට් බැටින් කෝච්..
    ඒත් වන්ඩේ වලටත් ඉන්නේ හෂාන්..
    අවිශ්ක තමයි වන්ඩේ කෝච්..
    ඒත් හෂාන් බලෙන්ම නැවතුනා..
    පකිස්ථාන් මැච් 2ක් දිනලා ඉද්දිත් ශෙශාඩ් අයින් කරලා අලුත් එකෙක් ගෙනාවා..
    අපේ එකම සෙට් එක තමයි දාම් ඉත්තෝ වගේ මාරු කරන්නේ..
    තේරීම් කමිටුවේ මූනු ටික විතරයි මාරු උනේ..
    චන්දි, උපුල්, තිරි, කුසල් මෙන්ඩිස් එකම ටීම් එකේ ඉන්න බැහැ කියනදේවත් තේරෙන්නේ නැහැ..
    මේවා ගැන කතාකරලා වැඩක් නැහැ..
    තිරිමාන්න එක ලකුනක් ගහන්න විදින දුක දැක්කම දුකයි අපේ ක්‍රිකට් ගැන..
    සදීරව එක මැච් එකෙන් මනින්න බැහැ..
    අපේ බැටාලගේ දක්ෂකමේ අඩුවක් නැහැ.. ඔලුව නම් හදන්නම ඕන..
    චන්දි, නම් ටෙස්ට් ගහන්න ඕන..
    අනිත් ඒවා ගැන හිතන එකත් බොරුවක්..
    අපි කිව්වට වැඩක් නැහැ..
    තෝරන උන් දැනගන්න ඕන..

    මෙන්ඩිස්ව කොහොම හරි හදලා ගන්න ඕන එකෙක් මම නම් කියන්නේ ඌ නියම talented player කෙනෙක් උගේ ඔලුවයි දැන් හදන්න ඕන. තරංග captain නිසා ඌත් අනිවා team එකේ ඉන්න ඕන. චන්දිමාල් නම් ODI වලින් සදහටම අයින් කරලා දාන්න ඕන හොදම solid player කෙනෙක් උනොත් අවුරුදු 33 34 වගේ අන්න ඒ වගේ වෙලාවක සමරවීර ODI වලට ගෙනාවා වගේ තමයි චන්දිමාල්ව ගේන්න ඕන. චන්දිමාල් ODI player කෙනෙක් නෙමෙයි දැන්.
    ඔතන ලොකුම අවුල වෙලා තියෙන්නේ injury case එක. මැතෙව්ස් අසේල ගුනතිලක නැත්තම් අපේ උන්ට කරන්න තිබ්බේ අලුත්ම වගේ team එකක් එවන්න නැතත් කපුගෙදර වගේ මැච් 100ක් ගහලත් fail වෙච්ච එකෙක්ට තව මොකට චාන්ස් දෙන්නද.
    මිලින්ද සිරිවර්දනත් හරියන්නේ නෑ ඊට හොදයි වනිදු හසරන්ගට චාන්ස් එකක් දුන්න නම්.
    තිසරයා world XI එකේදී ගැහුව නිසා ඕකව ගෙනවා team එකට. මෙලෝ වැඩක් නෑ. අර මේකේම එකෙක් කිව්වා වගේ 19 world cup එක target කරනවා නම් අනිවා දසුන් ශානකට අවස්තාව දෙන්න ඕන ඌ අනිවා බෝලෙන් සෑහෙන වැඩක් කරාවි english condition වලදි.
    තිරිමාන්න ගැන නම් තාම ලොකු දෙයක් කියන්න බෑ මිනිහා injured වෙලා ඉදලා ඉන්දියන් series එකේදියි ආයේ ආවේ. තිරිමාන්න වගේ එකෙක් team එකේ ඉන්නත් ඕන කියලයි මට නම් හිතෙන්නේ.
    කපුගෙදරයි සිරිවර්දනයි නම් ආයේ ගන්න හොද නෑ කොහොමත්. නිකන්ම fildersලා දෙන්නෙක් විතරයි.
    සමරවික්‍රම අනිවා team එකේ place එක ගන්නවා කොහොමත් ඉස්සරහට.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    තරංගයි චන්දිමාලුයි ඉදි ආප්ප හදන හැටි ද කතා වෙන්නේ........?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්ලා අපි මේ වෙලාවේ කරන්න ඕන ටීම් එකට විශ් කරන එක..බනින එක නෙවි :P
     
    • Like
    Reactions: Ridila™

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    2019 world cup,Sri Lanka Capitan Charith Asalanka

    den news ekak ava :shocked::shocked:
    please-tell-me-more.jpg
     
    • Like
    Reactions: Die-hard