|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    No consistency, because of most the time he had to bat with tailenders. He can bat according to the situation. be defensive and build the innings and be aggressive and get some quick runs. he nead some confidence.
    :yes::yes::yes::yes:
    Chamara Kapugedera is still a thing despite an average of 21 as a specialist batsman in ODIs.

    Source Aricle
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: kmc madushan

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    No consistency, because of most the time he had to bat with tailenders. He can bat according to the situation. be defensive and build the innings and be aggressive and get some quick runs. he nead some confidence.
    :yes::yes::yes::yes:

    No Top Innings recently even in recent 5 yrs we haven't seen a defending innings from him or any aggressive

    useless player :angry::angry::angry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    22528319_757401981119637_6935967508661461685_n.jpg
     
    • Like
    Reactions: kmc madushan

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මේ යන විදිහට Angelo Mathews, Asela Gunarathna, Danushka Gunathilaka, Kusal Pereraනුත් ඇවිල්ල ගොඩගන්න cricket ඉතුරුවෙයිද දන්නේ නෑ :yes:. Niroshan dickwella ආව වෙලේ ඉදන් හතරේ හයේ ඒවා ගහන්න බලන්නේ :love:. Quinton de Kock, Hashim Amla, Shikhar Dhawanල වගේ gaps වලින් 4රෙ 6යේ ඒවා ගහන්නේ නැතුව ඌ ඔලුව හැරුන අතේ ගහනවා :love::yes:. opening එන උන් දෙන්නගෙම Technique, foot movement නැ :). Wicket එකට එහායින් දම්මගමන් එක්කෝ inside edge නැත්තම් outside edge. මේ තියන අලුත් regulation එක්ක technique නැතුව ගහන්න අමාරුයි මොකද ගොඩක් උන් wicket to wicket ball කරන්නේ :(. මටනම් හිතෙන්නේ මේ දේවල් කරන්නේ නැතුව cricket හදන්න බෑ. ඊටත් ඉස්සර වගේ late cut, square cut, flickකරනව එහෙම දකින්නත් නෑ ආසාවට.
     
    Ewa gahanna Puluwan un wenna epai bun :P:P Consistance na Kohomath Kauruth Confident Gahanne na Ball eka read karanne na

    Eka thama Sangala Aravindala 2parak bat karanne :yes::yes::yes:

    Mun Koheda Dedication ekak na Ekai :angry::angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක හරියන්නේ නෑ.....:angry:
    වරෙල්ලා එක එකාට සාප කර කර අවුට් කරමු...
    ඉස්සෙල්ලාම
    සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා....සාමන් ෆකාර් අවුට් වේවා.... :yes:

    ඉක්මනට :yes:
     
    Last edited: