|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    චන්ඩි බන්ඩිගේ වැඩ කොහොමද :P
    :lol::lol:
    aluth kasadayak wath karagaththada danne ne
    3.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ai ban siyathe penwanne. thith godak witharaine apita penne. anith serama chanel supiriyata weda. yako hariyata coverage thiyana channel ekakata epai denna.

    power of money. broadcasting licence walata wedima gewanna eththe un. central bank eke ussapu salli thiyenne :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සියත සයිට් එකෙන් බලන්න පුළුවන් නේ මැච් එක :D වෙනදට චැනල් අයි එකේ නං බ්ලොක් කරනවා මැච් යන වෙලාවට :D http://siyathatv.lk/live/

    ගෙදර ටීවී එකේ බලන එකෙක් මට කියපන්කො සියත කියන එකේ සංඛ්‍යාතේ මොකද්ද කියල අහුවෙනවද බලන්න :oo:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සියත සයිට් එකෙන් බලන්න පුළුවන් නේ මැච් එක :D වෙනදට චැනල් අයි එකේ නං බ්ලොක් කරනවා මැච් යන වෙලාවට :D http://siyathatv.lk/live/

    ගෙදර ටීවී එකේ බලන එකෙක් මට කියපන්කො සියත කියන එකේ සංඛ්‍යාතේ මොකද්ද කියල අහුවෙනවද බලන්න :oo:
    kohomada bun eka hoyanne?