|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    හතුරු ඇතුළු හතරක් ලංකාව ගොඩ ගන්න කැමැති වුණත් 'පරිපාලකයන්ගේ දුර්වලතා නිසා' දාන කොන්දේසිය මෙන්න



    ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ මීළග ප‍්‍රධාන පුහුණුකරුවා කවුද යන්න පිළිබඳව මේවනවිට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

    පන්දු රැකීම් පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම සමග එක් වූ නික් පෝතස් මේ වන විට ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා.

    ඔහු සිම්බාබ්වේ , ඉන්දියා සහ පාකිස්තානය සමග පැවති තරගාවලිවලිවලදී ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළා.

    එළැඹෙන ඉන්දීය සංචාරයේත් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔහුයි.

    කලක් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශී‍්‍ර ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බව කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල ඊයේ(05) ප‍්‍රකාශ කළා.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා මේ වන විට ටෙස්ට් කණ්ඩායම් රැසක පුහුණුකරු ධුර හොබවන සුවිශේෂී පුද්ගලයින් කිහිපදෙනෙකු ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා.

    කෙසේ වෙතත් කොන්දේසි සහිත ගිවිසුමකට එළැඹෙන්නේ නම් පමණක් ඔවුන් එම ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඔවුන්ගේ ප‍්‍රධානතම කොන්දේසියක් වී ඇත්තේ වත්මන් පරිපාලනය ඉවත්වී ඊට විරුද්ධ පාර්ශ්වය කි‍්‍රකට් පරිපාලනයට පැමිණියහොත් තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි.

    මෙම කොන්දේසිය ඉදිරිපත් කළ පුහුණුකරුවනු අතර පෝල් ෆ‍්‍රාබේස්, චන්දික හතුරුසිංහ , ජෙෆ් මාෂ් සහ අනිල් කුම්බ්ලේද සිටින බවයි වාර්තා වන්නේ.

    පෝල් ෆ‍්‍රාබේස්, ජෙෆ් මාෂ් සහ චන්දික හතුරුසිංහ මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරු දරනු ලැබුවා.

    එවක පරිපාලනය සහ මෙම පුහුණුකරුවන් අතර ගැටුම්කාරී තත්වයන් මතුවූ බවට ඇතැම් මාධ්‍ය වාර්තාද පළ වුණා.

    මේ හේතුවෙන් මෙම පුහුණුකරුවන් හදිසියේම එම ධුරවලින් ඉවත් වූයේ එවකට පරිපාලනය පුහුණුකරුවන්ට එල්ල කළ දැඩි බලපෑම් හේතුවෙන් බවයි පැවසුනේ.

    2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆ‍්‍රාබේස් හදිසියේ එම ධුරයෙන් වීම පිළිබඳවද එම කාලයේදී දැඩි කතා බහට ලක් වුණා.

    අතීත තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම පුහුණුකරුවන් මෙම කොන්දේසිය වත්මන් කි‍්‍රකට් පරිපාලනයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    kohomada thilangayage game eka :baffled: muth kubiyo balanawada koheda :rofl:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේකට නම් අනිවා එකඟ වෙනවා..
    කුසල් ටෙස්ට් ටීම් එකේ ඉන්න තිබ්බා..
    හැබැයි කුසල් කියන්නෙත් තමන්ගේ වැර්දි ඉක්මනට හදාගන්න කෙනෙක් නෙමෙයි බං...
    එකම ගොන් පාරෙන් 10පාරක් හරි අවුට් වෙන එකෙක්..
    අනික රන්ස් ජජ් කරන්න දන්නෙම නැහැ..
    සමහර ශොට් වලදි යට අත අතාරිනවා.. ඒක ලොකුම ෆෝල්ට් එකක්..
    අපේ බැටින් කෝච්ලා පොල් ගානවද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි..
    කුසල්ගේ තියෙන වීක් පොයින්ට් තමයි ජස්ට් අවුට් සයිඩ් දි ඔෆ් ස්ටම්ප් ෆාස්ට් බෝලර්ට ස්ලිප් සහ විකට් කීපර්ට කැච් දෙනවා..
    ෆාස්ට් බෝලර්ට විකට් කෙලින් එන ෆුල් බෝල් එක ෆ්ලික් කරන්න ගිහින් එක්කෝ එල්බීඩබ්ලිව්, නැත්නම් ලීඩින් එජ් ගිහිල්ලා කැච්..
    ස්පින් එකට ස්ලොග් ස්වීප් එක එජ් කරගන්නවා, අනික ශෝට් මිඩ් විකට්ගේ අතටම ෆ්ලික් කරනවා..
    මේවා හදාගෙන එනවා නම් ටෙස්ට් ටීම් එකට වටින බැටෙක්..
    තිරිමාන්න ටෙස්ට් ස්කොඩ් එකේ ඉන්නවා, වයිස් කැපා නිසා මැච් 3ම ගහයි, ඒත් මට නම් ලොකු පැහැදීමක් නැහැ, ස්පින් එකටත් අවුල්, වන්ඩේ විතරක් දැනට ගැහුවා නම් ඇති..
    අසේල හිටියා නම් වටිනකම කියන්න බැහැ..
    Uge shot thiyenne wadipura Long on ekata..ekama gahanta thama dannema nathuwa set wenne...wisheshayenma innings eka patangaddi...Off eke problem eka ithin Mahelatath thibbane...Mahelayage favorite shot ekane edged to behind...~~~:growl::growl::growl:
    Mendagenan bating wadi sukuruththan dala hadanta giyoth Chandimalayata wechcha wade thama wenne...Dan kohomath loku wenas kan karanta hoda na..inna ekama thiyanta thiyenne...podi kalle hadagaththe naththan major technique case aya mona coachesla hitiyath hadanta ba...ehema hadanta giyoth thiyana ekath nathi wenawa.....
    mata hithena hati ayye...~~~:):):(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    plane walata thel na kiyala tour eka cancel kara nam hari:dull:
    ath un plane ewala ekkan yaida danne na:dull::dull::dull:
    Thawa auruddakata wage okkoma tour cancle karaganta kramayak kiyapanko gigiyo...:lol::lol:Indiyawen ayeth whitewash wela Bangaliyongenuth whitewash unama iwaretama iwarai......:no::no::no:

    u confident loss wela inne. chandimalta una de uta wenna honda nea.

    Mhelaya e dawaswalat kiyewwa kohomahari team eke hityama experience ekata hondai kiyala.
    eth seemawak tyaganna eka hondai playertath.

    uta honda training session ekak tyennai one
    Oka elatama bat kara Ashwintai,Jadejatai....Dagalala 50k wadunama okkoma hari...mekanan henama aparadayak mata therena widihata....:no::no:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    9.15pm New Zealand won the toss and chose to bowl
    start at 9.30PM and an eight overs-a-side game.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Australia's Mitchell Starc created history on Tuesday as he became the first cricketer to bag two hat-tricks in the same first-class game.

    8.gif


    http://www.dnaindia.com/cricket/rep...story-bags-two-hat-tricks-in-one-game-2558348