|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    12Hp8BHgOjVcha.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් ඉතින් සොන්නයො වගේ follow on නොදා ඉක්මනට 450 විතර target එකක් දුන්නම් හරි

    අනිවා follow-on දුන්නොත් බැරි වෙලාවත් මුන් වැඩිපුර ගැහුවොත් ෆෝත් ඉනිම ගහන්න වෙන්නේ අපිට. එහෙම වුනොත් 100+ වුනත් අපිට අමාරූ වෙනවා :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද බං..:P.ඕල් අවුට් වුනා...:yes:
    ඒකයි දැම්මේ....:sorry:
    දන්න කාලෙකින් ෆලෝ ඕන් දුන්නා ටීම් එකකට :yes:


    :love::love::love: target 450 enna ikmanin gahala arunta puluwan taram denna one kale.

    silva awilla mokak karaida manda :(
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මට නිකමට හිතෙන දෙයක් මේක.:rolleyes:
    බුකි තිලංග, සභාපති පුටුව රැක ගන්න මෙහෙම වැඩක් කරාවිද දන්නේ නෑ පුතී....
    PCB එකට සල්ලි ටිකකුත් දීලා, series එකට පොඩි ටීම් එකක් දාගත්තද දන්නෙ නෑ...,
    ඊට පස්සේ පකිස්තනේ ටිම් එකේ පොඩි කොල්ලොන්ට සල්ලි ටිකක් එහෙම දීලා, තරග ටික පාවලා දීපන් කිව්වද දන්නෙ නෑ...,
    අපි ලාහෝර් එනවා කියලා,PCB එකට තරග පාවාදීම් හොයන්න එපා කිව්වද දන්නෙ නෑ...
    මට නම් බුකි ගෝලයා sure නෑ...
    මොනවහරි කරලා අපේ කොල්ලො ටික, ලංකාවට එනකොට බොතල් පාරවල් නොකා බේරුනොත් ඇති පුතී.... :P
    මම කීප පාරක්ම කිව්වනෙ උඹ හරි පුතී.
    අපි මේ බලන නාට්‍යයේ
    අධ්‍යක්ෂණය - බුකි තිලංග
    සහය අධ්‍යක්ෂණය - PCB's selection committee
    Tea Boy - Sarfarz Ahmed :P
    නලුවන්:- Safraz Ahmed, Wahab Riaz, Mohamed Amir
     
    Last edited: