|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    255px-Flag_of_Sri_Lanka.svg.png
     
    • Like
    Reactions: HKavinda

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka have done what South Africa, England, Australia, New Zealand and West Indies couldn't: beat Pakistan in Abu Dhabi
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මට නිකමට හිතෙන දෙයක් මේක.:rolleyes:
    බුකි තිලංග, සභාපති පුටුව රැක ගන්න මෙහෙම වැඩක් කරාවිද දන්නේ නෑ පුතී....
    PCB එකට සල්ලි ටිකකුත් දීලා, series එකට පොඩි ටීම් එකක් දාගත්තද දන්නෙ නෑ...,
    ඊට පස්සේ පකිස්තනේ ටිම් එකේ පොඩි කොල්ලොන්ට සල්ලි ටිකක් එහෙම දීලා, තරග ටික පාවලා දීපන් කිව්වද දන්නෙ නෑ...,
    අපි ලාහෝර් එනවා කියලා,PCB එකට තරග පාවාදීම් හොයන්න එපා කිව්වද දන්නෙ නෑ...
    මට නම් බුකි ගෝලයා sure නෑ...
    මොනවහරි කරලා අපේ කොල්ලො ටික, ලංකාවට එනකොට බොතල් පාරවල් නොකා බේරුනොත් ඇති පුතී.... :P

    what a genius
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දික්වැල්ල උඹ ඔය යන ක්ලබ් එකකට තිරිමාන්නයි,
    කෞෂාලුයි එක්කන් ගිහිල්ලා උඹ බොන දෙයක් උන් දෙන්නටත් දීලා බීපන්..:P
    පොඩි කුසල්ටත් ටිකක් දීපන්, වැඩිය දෙන්න එපා..:lol:

    සඳකැන් ඉගෙන ගන්නේ නැහැ වගේ..
    පොඩි කුසල් එකම වරද නැවත නැවත කරනවා..

    අකිල ධනංජයට ටෙස්ට් චාන්ස් දෙන්න කාලෙ හරි,
    මේක දිනුවා කියලා නැහැ, කෞෂාල් අනිවා ඩ්‍රොප් කරලා සදීර දාන්න ඕන දෙවනි එකට..
    මැතිව්ස් ආවම තිරිමාන්න වයිස් කැපා හින්දා කපන්නේ කවුද?
    අසේල ආවම බොන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නේ..
    කුසල් ජනිත්ට එන්න අමාරු වෙනවා දැන්නම්..
    මේ තරඟකාරීත්වය ටීම් එකේ තියෙන එක හොදයි..
    එතකොට නම් වලට එල්ලිලා ඉන්න බැහැ..
    පර්ෆෝම් කරන්නම වෙනවා..


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    දික්වැල්ල උඹ ඔය යන ක්ලබ් එකකට තිරිමාන්නයි,
    කෞෂාලුයි එක්කන් ගිහිල්ලා උඹ බොන දෙයක් උන් දෙන්නටත් දීලා බීපන්..:P
    පොඩි කුසල්ටත් ටිකක් දීපන්, වැඩිය දෙන්න එපා..:lol:

    සඳකැන් ඉගෙන ගන්නේ නැහැ වගේ..
    පොඩි කුසල් එකම වරද නැවත නැවත කරනවා..

    අකිල ධනංජයට ටෙස්ට් චාන්ස් දෙන්න කාලෙ හරි,
    මේක දිනුවා කියලා නැහැ, කෞෂාල් අනිවා ඩ්‍රොප් කරලා සදීර දාන්න ඕන දෙවනි එකට..
    මැතිව්ස් ආවම තිරිමාන්න වයිස් කැපා හින්දා කපන්නේ කවුද?
    අසේල ආවම බොන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නේ..
    කුසල් ජනිත්ට එන්න අමාරු වෙනවා දැන්නම්..
    මේ තරඟකාරීත්වය ටීම් එකේ තියෙන එක හොදයි..
    එතකොට නම් වලට එල්ලිලා ඉන්න බැහැ..
    පර්ෆෝම් කරන්නම වෙනවා..



    :D :D :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    apoo un hitiya nam me match eka api kanawa kohomath dan pakistan team eka api wage thama unge bowling hodai apita wada echarai :dull:

    මිස්බා යුනිස් නැතුව තමයි චැම්පියන්ස් ට්‍රොපි දින්නේ..
    වර්ල්ඩ් 11 එකට ගැහුවේ..
    දැන් කියන්න එපා ඒ ශෝර්ටර් ෆෝමැට් කියලා..