first of all i want to thank almighty allah .then want to thank
nabi uncle and aieshaWe Won
![]()


Sri Lanka have done what South Africa, England, Australia, New Zealand and West Indies couldn't: beat Pakistan in Abu Dhabi


මට නිකමට හිතෙන දෙයක් මේක.
බුකි තිලංග, සභාපති පුටුව රැක ගන්න මෙහෙම වැඩක් කරාවිද දන්නේ නෑ පුතී....
PCB එකට සල්ලි ටිකකුත් දීලා, series එකට පොඩි ටීම් එකක් දාගත්තද දන්නෙ නෑ...,
ඊට පස්සේ පකිස්තනේ ටිම් එකේ පොඩි කොල්ලොන්ට සල්ලි ටිකක් එහෙම දීලා, තරග ටික පාවලා දීපන් කිව්වද දන්නෙ නෑ...,
අපි ලාහෝර් එනවා කියලා,PCB එකට තරග පාවාදීම් හොයන්න එපා කිව්වද දන්නෙ නෑ...
මට නම් බුකි ගෝලයා sure නෑ...
මොනවහරි කරලා අපේ කොල්ලො ටික, ලංකාවට එනකොට බොතල් පාරවල් නොකා බේරුනොත් ඇති පුතී....![]()


what a genius
ohoma karanna puluwan nam monawada karanna bari 
Highlight Link ekek deepalla
link diyaw
Sri Lanka have done what South Africa, England, Australia, New Zealand and West Indies couldn't: beat Pakistan in Abu Dhabi

දික්වැල්ල උඹ ඔය යන ක්ලබ් එකකට තිරිමාන්නයි,
කෞෂාලුයි එක්කන් ගිහිල්ලා උඹ බොන දෙයක් උන් දෙන්නටත් දීලා බීපන්..
පොඩි කුසල්ටත් ටිකක් දීපන්, වැඩිය දෙන්න එපා..
සඳකැන් ඉගෙන ගන්නේ නැහැ වගේ..
පොඩි කුසල් එකම වරද නැවත නැවත කරනවා..
අකිල ධනංජයට ටෙස්ට් චාන්ස් දෙන්න කාලෙ හරි,
මේක දිනුවා කියලා නැහැ, කෞෂාල් අනිවා ඩ්‍රොප් කරලා සදීර දාන්න ඕන දෙවනි එකට..
මැතිව්ස් ආවම තිරිමාන්න වයිස් කැපා හින්දා කපන්නේ කවුද?
අසේල ආවම බොන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නේ..
කුසල් ජනිත්ට එන්න අමාරු වෙනවා දැන්නම්..
මේ තරඟකාරීත්වය ටීම් එකේ තියෙන එක හොදයි..
එතකොට නම් වලට එල්ලිලා ඉන්න බැහැ..
පර්ෆෝම් කරන්නම වෙනවා..
misba younis khan arun mun nethuwa ban api gehuwe![]()


apoo un hitiya nam me match eka api kanawa kohomath dan pakistan team eka api wage thama unge bowling hodai apita wada echarai![]()