|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    22089526_2331176603580200_5740607461890750032_n.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    India v SL fixtures

    1st Test: November 16-20, Kolkata
    2nd Test: November 24-28, Nagpur
    3rd Test: December 2-6, Delhi

    1st ODI: December 10, Dharamsala
    2nd ODI: December 13, Mohali
    3rd ODI December 17, Visakhapatnam

    1st T20I: December 20, Cuttack
    2nd T20I: December 22, Indore
    3rd T20I: December 24, Mumbai

    mokatada ban oya Test match 03k gahanne :frown::shocked::growl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    22090100_899115480244034_3058336920910978556_n.jpg

    මේ අය අදුනගන්න බැරිකමක් නැහැ මම හිතන්නේ.
    වම පසින් සිටින්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයට කීර්තිමත් අතීතයකට උරුමකම් ලබා දීපු අතුකෝරල විදුහල්පතිතුමා .
    දකුණු පසින් ඉන්න ක
    ෙනා දිහා හොදට බලන්න.
    පාසල් ජීවිතයෙන් පස්සේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න වරම් ලැබුණු බව තමන්ගේ විදුහල්පතිවරයාට දන්වන්න ආපු සොදුරු මොහොත.
    මේ ඉන්නේ ලසිත් මාලිංග අදුනගන්න පුලුවන්ද?

    උපුටා ගැනීම: FB

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    22090100_899115480244034_3058336920910978556_n.jpg

    මේ අය අදුනගන්න බැරිකමක් නැහැ මම හිතන්නේ.
    වම පසින් සිටින්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයට කීර්තිමත් අතීතයකට උරුමකම් ලබා දීපු අතුකෝරල විදුහල්පතිතුමා .
    දකුණු පසින් ඉන්න ක
    ෙනා දිහා හොදට බලන්න.
    පාසල් ජීවිතයෙන් පස්සේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න වරම් ලැබුණු බව තමන්ගේ විදුහල්පතිවරයාට දන්වන්න ආපු සොදුරු මොහොත.
    මේ ඉන්නේ ලසිත් මාලිංග අදුනගන්න පුලුවන්ද?

    උපුටා ගැනීම: FB

    මට නම් අදුනගන්න පුලුවන් වුනා යාලුවේ:)