some FB comments on dimuth innings*
"ලංකාවේ අපේ එකෙක්..දිම්මා තමයි දැන් ඉන්න වැඩ්ඩා..ආදරෙයි...talented පොරක්![]()
"![]()
"ගහනව හුත්තෝ රෝස බෝලෙද රතු බෝලද අදාලම නෑ"
"තම්බින්ට ගහනවා ගෙදර දුවන්න!"

mona captions da ban meh
![]()


ow ban un dena talks balapankoමුන්ට පිස්සු හැදිලා තියෙන්නේ මැච් එකක් පෙන්නන්න ලැබුන නිසා
, heabai unge gatiyak tiye boring nehchandimal gahana vidiya elama thama..550 davas dekakin gehuvoth api dinanava..
oya slow over rate katha vedak nahe![]()
slow over rate එකක් තිබ්බෙ නෑ මචන්. උන් හරියට වෙලාවට වගේ over ටික දැම්මානේ.
South Africa
419/3 (87.2 ov)
ape anthima record ekatath kelawaida?![]()
මොකක්ද 952 ගැනද උබ කියන්නේ? යකෝ 419ක් එක දවසේ විකට් 3ට ගැහුවා කියලා අපේ record එකට එන්නේ කොහොමද? 952 කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. modern test cricket වලටත් ඒක කඩන්න අමාරුයි

මොකක්ද 952 ගැනද උබ කියන්නේ? යකෝ 419ක් එක දවසේ විකට් 3ට ගැහුවා කියලා අපේ record එකට එන්නේ කොහොමද? 952 කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. modern test cricket වලටත් ඒක කඩන්න අමාරුයි

oka kadanna godak unta chance tibbba ban, but kawruth mindless widihata 1000 gahanna yanne ne match eka dinanna try karnawa arenna, apith ekale hari proud una oa record gena but reality eka kisima serious team ekak ohoma mindless widihata record tiyanna witarak score gahanne ne![]()
උබ කියන කතාව හරි දිනන්න තමයි ගහන්නේ. කවදාවත් 1st innings ගහන උන් කොහොමත් ඔය ගානට යන්නේ නෑ. ඒත් අපේ උන් ගහපු එක කොහොමද යකෝ mindless වෙන්නේ. උබට පිස්සුද. අරුන් 500+ score එකක් ගහල අපිත් ඒ ගාන equal කරේ 4th day එකේද කොහෙද. ඉතින් අපි 952 ගහපු එක අවුලක් නෑ. 1st innings නැතුව 2nd inning එකක ඔය ගාන ගහන්න පුලුවන් කම තියෙද්දි අත් ඇරපු එක මැච් එකක් කියපන් බලන්න මට.
ඕකේ 950ට කොහොමත් යන්නේ නෑනේ බන් ඉන්දියාව 190ට කැඩිලා තියෙද්දි. ඒ ගැන නෙමෙයි මන් කිව්වේ අරුන් 500+ ගානක් ගහල තියෙද්දි අපි ඒ ගානට ලන් වෙද්දි කොහොමත් මැච් එක draw නේ. මේකේ හැබැයි clarkeට 400 try කරන්න තිබ්බා. මේ මැච් එක ගැන ඇත්තටම මතකයක් තිබ්බේ නෑ මට.
slow over rate එකක් තිබ්බෙ නෑ මචන්. උන් හරියට වෙලාවට වගේ over ටික දැම්මානේ.

යකෝ oya match ekedi ඉන්දියාව 700 +gaanak gahala thibbada koheda. ithin api 952 gehuwata lead eka 200 ganak ne. ithin 900k gehuwa ke weradak neඕකේ 950ට කොහොමත් යන්නේ නෑනේ බන් ඉන්දියාව 190ට කැඩිලා තියෙද්දි. ඒ ගැන නෙමෙයි මන් කිව්වේ අරුන් 500+ ගානක් ගහල තියෙද්දි අපි ඒ ගානට ලන් වෙද්දි කොහොමත් මැච් එක draw නේ. මේකේ හැබැයි clarkeට 400 try කරන්න තිබ්බා. මේ මැච් එක ගැන ඇත්තටම මතකයක් තිබ්බේ නෑ මට.