|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
mona captions da ban meh:lol:

safe_image.php

:lol:
 
DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    some FB comments on dimuth innings*

    "ලංකාවේ අපේ එකෙක්..දිම්මා තමයි දැන් ඉන්න වැඩ්ඩා..ආදරෙයි...talented පොරක්
    1f44d.png
    1f44d.png
    1f44d.png
    "

    "
    හනව හුත්තෝ රෝස බෝලෙද රතු බෝලද අදාලම නෑ"

    "
    තම්බින්ට ගහනවා ගෙදර දුවන්න!"
    :lol:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    chandimal gahana vidiya elama thama..550 davas dekakin gehuvoth api dinanava..

    oya slow over rate katha vedak nahe :D

    slow over rate එකක් තිබ්බෙ නෑ මචන්. උන් හරියට වෙලාවට වගේ over ටික දැම්මානේ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    South Africa
    419/3 (87.2 ov)
    ape anthima record ekatath kelawaida? :angry::angry::angry:

    මොකක්ද 952 ගැනද උබ කියන්නේ? යකෝ 419ක් එක දවසේ විකට් 3ට ගැහුවා කියලා අපේ record එකට එන්නේ කොහොමද? 952 කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. modern test cricket වලටත් ඒක කඩන්න අමාරුයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකක්ද 952 ගැනද උබ කියන්නේ? යකෝ 419ක් එක දවසේ විකට් 3ට ගැහුවා කියලා අපේ record එකට එන්නේ කොහොමද? 952 කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. modern test cricket වලටත් ඒක කඩන්න අමාරුයි

    oka kadanna godak unta chance tibbba ban, but kawruth mindless widihata 1000 gahanna yanne ne match eka dinanna try karnawa arenna, apith ekale hari proud una oa record gena but reality eka kisima serious team ekak ohoma mindless widihata record tiyanna witarak score gahanne ne :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද 952 ගැනද උබ කියන්නේ? යකෝ 419ක් එක දවසේ විකට් 3ට ගැහුවා කියලා අපේ record එකට එන්නේ කොහොමද? 952 කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. modern test cricket වලටත් ඒක කඩන්න අමාරුයි

    :yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    oka kadanna godak unta chance tibbba ban, but kawruth mindless widihata 1000 gahanna yanne ne match eka dinanna try karnawa arenna, apith ekale hari proud una oa record gena but reality eka kisima serious team ekak ohoma mindless widihata record tiyanna witarak score gahanne ne :sorry:

    උබ කියන කතාව හරි දිනන්න තමයි ගහන්නේ. කවදාවත් 1st innings ගහන උන් කොහොමත් ඔය ගානට යන්නේ නෑ. ඒත් අපේ උන් ගහපු එක කොහොමද යකෝ mindless වෙන්නේ. උබට පිස්සුද. අරුන් 500+ score එකක් ගහල අපිත් ඒ ගාන equal ක‍රේ 4th day එකේද කොහෙද. ඉතින් අපි 952 ගහපු එක අවුලක් නෑ. 1st innings නැතුව 2nd inning එකක ඔය ගාන ගහන්න පුලුවන් කම තියෙද්දි අත් ඇරපු එක මැච් එකක් කියපන් බලන්න මට.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ කියන කතාව හරි දිනන්න තමයි ගහන්නේ. කවදාවත් 1st innings ගහන උන් කොහොමත් ඔය ගානට යන්නේ නෑ. ඒත් අපේ උන් ගහපු එක කොහොමද යකෝ mindless වෙන්නේ. උබට පිස්සුද. අරුන් 500+ score එකක් ගහල අපිත් ඒ ගාන equal ක‍රේ 4th day එකේද කොහෙද. ඉතින් අපි 952 ගහපු එක අවුලක් නෑ. 1st innings නැතුව 2nd inning එකක ඔය ගාන ගහන්න පුලුවන් කම තියෙද්දි අත් ඇරපු එක මැච් එකක් කියපන් බලන්න මට.

    http://www.espncricinfo.com/series/...lia-vs-India-2nd-Test-border-gavaskar-trophy/
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    ඕකේ 950ට කොහොමත් යන්නේ නෑනේ බන් ඉන්දියාව 190ට කැඩිලා තියෙද්දි. ඒ ගැන නෙමෙයි මන් කිව්වේ අරුන් 500+ ගානක් ගහල තියෙද්දි අපි ඒ ගානට ලන් වෙද්දි කොහොමත් මැච් එක draw නේ. මේකේ හැබැයි clarkeට 400 try කරන්න තිබ්බා. මේ මැච් එක ගැන ඇත්තටම මතකයක් තිබ්බේ නෑ මට.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕකේ 950ට කොහොමත් යන්නේ නෑනේ බන් ඉන්දියාව 190ට කැඩිලා තියෙද්දි. ඒ ගැන නෙමෙයි මන් කිව්වේ අරුන් 500+ ගානක් ගහල තියෙද්දි අපි ඒ ගානට ලන් වෙද්දි කොහොමත් මැච් එක draw නේ. මේකේ හැබැයි clarkeට 400 try කරන්න තිබ්බා. මේ මැච් එක ගැන ඇත්තටම මතකයක් තිබ්බේ නෑ මට.

    ohoma match ona taram tynawa ban, apita wage neme, unta test match big deal, record passe yanna neme ona unta win karanna, poddak late wela declare karath unwa maran kanna un ambanaka innawa, api proud unata ekale api joke ekak wenna athi ban me seen eka nisa, cricket gahanne dinannane ban, chance ekak neti unath over 20k 30k hari anith team ekata bat karanna denawa dekala nedda uba, api wage 100% record genama hitan match gahanne ne mokekwat, balahan Clarke 400 forget karala match eke win karanna heduwa, u oa 400 nisa declare karanna late wela india match eka draw karagattanam Clarke idala iwarai ,, one day wage neme ban test match walata api tamat new, 20 years ago ohoma una eka pudumekuth ne itin
     
    Oct 4, 2017
    231
    13
    0
    ඕකේ 950ට කොහොමත් යන්නේ නෑනේ බන් ඉන්දියාව 190ට කැඩිලා තියෙද්දි. ඒ ගැන නෙමෙයි මන් කිව්වේ අරුන් 500+ ගානක් ගහල තියෙද්දි අපි ඒ ගානට ලන් වෙද්දි කොහොමත් මැච් එක draw නේ. මේකේ හැබැයි clarkeට 400 try කරන්න තිබ්බා. මේ මැච් එක ගැන ඇත්තටම මතකයක් තිබ්බේ නෑ මට.
    යකෝ oya match ekedi ඉන්දියාව 700 +gaanak gahala thibbada koheda. ithin api 952 gehuwata lead eka 200 ganak ne. ithin 900k gehuwa ke weradak ne