|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකද්ද බං අර චන්දිමාල් බෙල්ලෙ එල්ලගෙන ඉන්නේ පොඩි බෙලෙක් තැටියක් වගේ එකක්...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    chandimal hadissiyak neh ada allan indala heta gahamu:lol::lol:

    ඌට කොහොමත් හදිස්සියක් නැහැ බං..
    අද 50+ කෑල්ලක් ගහගත්තා නම් කැපෙන්නෙත් නැහැ..
    ඌ දන්නවා කුසල් මෙන්ඩිස්ට උන දේ..
    බලපන්කෝ ගහන ලස්සන..
    ආඩම්බරයි ඉතිං..
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    ඌට කොහොමත් හදිස්සියක් නැහැ බං..
    අද 50+ කෑල්ලක් ගහගත්තා නම් කැපෙන්නෙත් නැහැ..
    ඌ දන්නවා කුසල් මෙන්ඩිස්ට උන දේ..
    බලපන්කෝ ගහන ලස්සන..
    ආඩම්බරයි ඉතිං..
    ganga menige aashirwade tamai :P