ඩිල්ෂාන්ල එහෙම open ඇවිනුත් average එක 40 ට ආසන්නව තියාගෙන play කරත් උගෙ ඉනිමක් බලන්න එච්චර ලස්සන නැහැ.
මොකෝ බන් ඩිල්ශාන් ගෙ ඉනිම් ලස්සන නැත්තේ
ඩිල්ෂාන්ල එහෙම open ඇවිනුත් average එක 40 ට ආසන්නව තියාගෙන play කරත් උගෙ ඉනිමක් බලන්න එච්චර ලස්සන නැහැ.
මොකෝ බන් ඩිල්ශාන් ගෙ ඉනිම් ලස්සන නැත්තේ![]()

හරි සරලයි කුසලයට කසාදයක් කරලා දෙන්න ඕනේ
ඔහොම හිතුවනම් දෝනිට කවුරුවත් කැමති එකක් නෑ..
ක්ලාසි බැට්ස්මන්ලා වටිනවා තමා... තවත් චන්දිමාල් කෙනෙක් නම් උගේ ක්ලාසියෙන් ඇති ලබ්බක් නෑ. කන්සිස්ටන්සි ගැන කිව්වම "අපි එක පාරටම අයින් කරන්න හොඳ නෑ. චාන්ස් දෙන්න ඕනේ." කියන්නේ. හැබැයි අන්තිමට චන්දිමාල්, තිරිමාන්න වගේ ප්ලේයර් කෙනෙක් උනාට පස්සේ ආයේ කතා කරලා වැඩකුත් නෑ.
කුසල් මෙන්ඩිස්ට ලෙඩේ බෝ වෙලා ඉවරයි. ඊළඟ ටී ටුවෙන්ටියටත් දැම්මද දන්නේත් නෑ
බැන්දම පෆොමන්ස් වැඩිවෙන එක අත්දුටු ප්රත්යක්ෂ ප්රතිකර්මයක් මේ වගේ අයට 
හරි සරලයි කුසලයට කසාදයක් කරලා දෙන්න ඕනේබැන්දම පෆොමන්ස් වැඩිවෙන එක අත්දුටු ප්රත්යක්ෂ ප්රතිකර්මයක් මේ වගේ අයට
![]()

ඔහොම හිතුවනම් දෝනිට කවුරුවත් කැමති එකක් නෑ..
ක්ලාසි බැට්ස්මන්ලා වටිනවා තමා... තවත් චන්දිමාල් කෙනෙක් නම් උගේ ක්ලාසියෙන් ඇති ලබ්බක් නෑ. කන්සිස්ටන්සි ගැන කිව්වම "අපි එක පාරටම අයින් කරන්න හොඳ නෑ. චාන්ස් දෙන්න ඕනේ." කියන්නේ. හැබැයි අන්තිමට චන්දිමාල්, තිරිමාන්න වගේ ප්ලේයර් කෙනෙක් උනාට පස්සේ ආයේ කතා කරලා වැඩකුත් නෑ.
කුසල් මෙන්ඩිස්ට ලෙඩේ බෝ වෙලා ඉවරයි. ඊළඟ ටී ටුවෙන්ටියටත් දැම්මද දන්නේත් නෑ
practice krnna one khli wage net asse newe shots walata ynna gap hadala ewata gahanna balanna wage. dan old fashion net session krla awilla wadak na
ape unta gap walata place karanna baaa awa gaman kisi intent ekak nathuwa defence krnwa ita passe bowler set unama 1watth enne nathi hinda risky shots wlta ynwa panic wenwa ithin hari wadeB]practice krnna one khli wage net asse newe shots walata ynna gap hadala ewata gahanna balanna wage. dan old fashion net session krla awilla wadak na
![]()

chandimal career eka patan ganiddi ohoma newei hitiye.
positive player kenek.
uge eka deka awul technique hadanna gihilla karapu deyak thama me.
Mathewsta uneth oka. consistantma player. Habai pahugiya kale mathews chandi eka pare yanawa wage. abada nisada danne nea u nam.
thirimanna ehema nam inborn ohomma thama mataka widiyata

Kapu ta nam oya Kisi prashnayak na..![]()
මැච් සීයක් ගහල තාම ODI ඇවරේජ් එක විස්සයිKapu ta nam oya Kisi prashnayak na..![]()
මුන්ව ටීම් එකට දාන උන්ට විකට් පොල්ලකින් ගහන්න ඕනේ.
chandimal career eka patan ganiddi ohoma newei hitiye.
positive player kenek.
uge eka deka awul technique hadanna gihilla karapu deyak thama me.
Mathewsta uneth oka. consistantma player. Habai pahugiya kale mathews chandi eka pare yanawa wage. abada nisada danne nea u nam.
thirimanna ehema nam inborn ohomma thama mataka widiyata
uta international gahaddi mokakdo wenawa
මැච් සීයක් ගහල තාම ODI ඇවරේජ් එක විස්සයිමුන්ව ටීම් එකට දාන උන්ට විකට් පොල්ලකින් ගහන්න ඕනේ.
ow chandimal school yna kale ikmnta score krpu amuthu shot ghpu ekek namuth u ethanin ehata develop wela na. gap walata ball yawanna practice krnnema na wage
SL players who refuse Lahore leg to miss series
t20 match tikatath hari wage

chandimal mehema balu wenna ona porak neme ban. Chandimal ODI gahanna patan gannakota more than run ball gahapu porak ban fearless cricket gehuwe. 100k gehuwoth aduma 6's 3k nethnam 4k gahanawa. uwa kewa ban SLC eke coach la. aparade ban. thama mathakai uge first ODi 100. Ashvin ta patha 6 ewa tikak gahanne. haye ewa 5k da koheda gahanawa e 100 ta. uwa kewa......![]()
athapaththu thamai kawe..![]()

කවුද බන් ඉතින් කිව්වේ මෙන්ඩිස් power hitter කෙනෙක් කියල![]()
මෙන්ඩිස් කාරයගෙ shot බලන්න ආසයි cut එක drive එහෙම බලන්න ලස්සනයි.
උගේ තව signature flick එකක් තියනව mid on, midwicket හරියට ගහන. ඒකෙත් අමුතු ලල් එකක් තියනවාහැබැයි ඒ ගහන විදිහට ඒක ගහන්නෙ ලෝක අමාරුවෙන්ද කියලා වෙලාවකට හිතෙනවා.
තව ඉතින් ඔය slog sweep එක එහෙම වනන්නෙ
.
මොනව උනත් ඌව තවත් චන්දිමාල් කෙනෙක් කරන්න ඕන නැහැ![]()
දැන් ඉතින් මූව කොහොමද ගොඩදාන්නෙ කියපල්ලකො බලන්න
මොකද මූ හොද talent එකක් තියන පොරක්. cricket වලට ආසකරන ඕනම රටක කෙනෙකුට මේ වගේ player කෙනෙක් හොද ඉනිමක් ගහනව බලන් ඉන්න ආසයි.
අපි tendulkar ගහනව බලන්න කොච්චර ආසද.
මහේල ගහනව බලන්න කොච්චර ආසද.
de villiers ගහනව බලන්න කොච්චර ආසද.
ඩිල්ෂාන්ල එහෙම open ඇවිනුත් average එක 40 ට ආසන්නව තියාගෙන play කරත් උගෙ ඉනිමක් බලන්න එච්චර ලස්සන නැහැ.
ඒත් මූ හදල ගත්තොතින් අපිට ඒ වගේ ලස්සන ඉනිමක් ගහනව බලන්නපුලුවන් player කෙනෙක් හදාගත්ත හැකි. ඒක තමා වෙන්න ඕන.
lassanen wedak nae ban match winners la ona
Lassana kannada match ekak gahala 5-6 k fail weddi man kiyanne nae players la talented nae kiyala eth lassanata wada match winners la ona ohoma lassana karanna gihin thamai athapathu chandiwath kala thiyenne 