ehemada.. dan ithin eka second nature wage ne![]()
weradila hari WI un england ta gahala apita Qualifying rounds gahanna unanam aniwa world cup eken out api afgan, ireland, zim all can beat us

Tharanga කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ
Diskwella කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ
Chandimal කවදාවත් match එකක් දිනවල නෑ. anchor roll play කරලා නෑ. ඌ Sensitive වැඩියි.
Thirimanna හොඳයි ඒත් Running between the wickets හොඳ නෑ (මමනම් හිතන්නේ මූ අනිවා 1down එන්න ඕනේ)
Siriwardana ඉස්සර බොලදාන්න ගහන්න දෙකම පුළුවන් දැන් දෙකම බෑ
Thisara Batting හොඳයි ටිකක් bowling ගොඩක් හදාගන්න ඕනේ
Kusal Mendis Young talented අනෙක් පිලේ උන්ට
Bowling, Fielding සමස්තයක් විදිහට හොඳයි. ඉස්සර එක්ක බලද්දී.
අනාගතේ දවසක් මේ වගේවත් team එකක් ගැහුවොත් ජාමේ බේරගන්න පුළුවන් වෙයි මේ ඉන්න උන් එක්ක.
Danushka Gunathilaka (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
Kusal Perera (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
Lahiru Thirimanna(anchor roll ගහන්න ඕනේ)
Angelo Mathews(Openers ල ගිහාම over 35ක් විතර ගහන්න ඕනේ)
Asela Gunawardana
Chamara Kapugedara/Dhananjaya de Silva/ Upul Tharanga(එකෙක් හොයගන්නකම්)
Thisara perera
Jeffrey Vandersay
Akila Dananjaya
Lahiru Gamage
Suranga Lakmal/ Dammika Prasad
Captain කෙනෙක් නම් ඉතින් හොයන්න වෙනවා. Upul Tharangawa ගත්තේ නැත්තම්

Dickwella, mendis dennatama thwa chance denna ona.Tharanga කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ
Diskwella කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ
Chandimal කවදාවත් match එකක් දිනවල නෑ. anchor roll play කරලා නෑ. ඌ Sensitive වැඩියි.
Thirimanna හොඳයි ඒත් Running between the wickets හොඳ නෑ (මමනම් හිතන්නේ මූ අනිවා 1down එන්න ඕනේ)
Siriwardana ඉස්සර බොලදාන්න ගහන්න දෙකම පුළුවන් දැන් දෙකම බෑ
Thisara Batting හොඳයි ටිකක් bowling ගොඩක් හදාගන්න ඕනේ
Kusal Mendis Young talented අනෙක් පිලේ උන්ට
Bowling, Fielding සමස්තයක් විදිහට හොඳයි. ඉස්සර එක්ක බලද්දී.
අනාගතේ දවසක් මේ වගේවත් team එකක් ගැහුවොත් ජාමේ බේරගන්න පුළුවන් වෙයි මේ ඉන්න උන් එක්ක.
Danushka Gunathilaka (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
Kusal Perera (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
Lahiru Thirimanna(anchor roll ගහන්න ඕනේ)
Angelo Mathews(Openers ල ගිහාම over 35ක් විතර ගහන්න ඕනේ)
Asela Gunawardana
Chamara Kapugedara/Dhananjaya de Silva/ Upul Tharanga(එකෙක් හොයගන්නකම්)
Thisara perera
Jeffrey Vandersay
Akila Dananjaya
Lahiru Gamage
Suranga Lakmal/ Dammika Prasad
Captain කෙනෙක් නම් ඉතින් හොයන්න වෙනවා. Upul Tharangawa ගත්තේ නැත්තම්

ehema wunanam thawa hodaiweradila hari WI un england ta gahala apita Qualifying rounds gahanna unanam aniwa world cup eken out api afgan, ireland, zim all can beat us

weradila hari WI un england ta gahala apita Qualifying rounds gahanna unanam aniwa world cup eken out api afgan, ireland, zim all can beat us
dan shape eke first round paradila gedara enna puluwanDickwella, mendis dennatama thwa chance denna ona.
Kapu/siriwardana/chandimal/Thisara ODI team eken elolama danna wei
Sadeera ona na![]()
සොහොන;22398155 said:මෙතනකැප්ටන් නෙමෙ
සල්ලි හොරකම්කරලා යට්මඩි ගහන් කුනු වෙන ක්‍රිකට් බොර්ඩ් එකෙ
සෙරම හොරු හොරකමිනුත් අඩුම එකා එතැනට වැටිය
අනික මෙක අස්සෙ රින්ගන් පිනට පඩ් ගන්න හුකාරිස්ලා රැල
උපයන තරමට මුදල දෙන්න ඔනෙ මුනුත් ආන්ඩුවෙ කුක්කො වාගෙ වැඩෙ උනත් නැතත් මාස පඩිය අතෙ![]()

Man hithanne seratama kalin apita hoda coach kenek ona.Diskwellaට කෙසේවෙතත් mendisට නම් තව chance දෙන්න ඕනේ නෑ International level එකේ 1st classවල ලකුණු අතරට ආපුවාම ගත්තනම් හරි Thirimannaට කලා වගේ ඔහොම වෙන මොන රටේද බන් කරන්නේ Innings 10ක ලකුණු 98ක් ගැහුව එකෙක්. Dickwella එන එන බෝලෙට ගහනවා foot movement මෙලෝ මගුලක් නෑ දණහිස් නැවෙන්නේ නෑ එක්කෝ ඌ හැදෙන්න ඕනේ නැත්තම් උගේ තැන Kusalට දෙන්න ඕනේ.

Ado Kalu ehema 1st match eken ma 100k da koheda Gahuwa neda
Anna wadakarayo![]()

Man hithanne seratama kalin apita hoda coach kenek ona.
apita hoda coach kawuda
anika hashan, aravinda, gurusinha serama gedara yawanna ona. eyala thama jeewathwenne 90s wala![]()
.Man hithanne seratama kalin apita hoda coach kenek ona.
apita hoda coach kawuda
anika hashan, aravinda, gurusinha serama gedara yawanna ona. eyala thama jeewathwenne 90s wala![]()
eka hari.aravinda team ekata sambanda wela ne tawa kohe gedara yawannada

apita dilshan ehema eloganna tibba hadisiyak,den hitiyanam 50 year old wenakam hari gahapan kyla tiyagannawa
![]()