|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Tharanga කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ :love:
    Diskwella කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ :love:
    Chandimal කවදාවත් match එකක් දිනවල නෑ. anchor roll play කරලා නෑ. ඌ Sensitive වැඩියි. :love::rofl:
    Thirimanna හොඳයි ඒත් Running between the wickets හොඳ නෑ (මමනම් හිතන්නේ මූ අනිවා 1down එන්න ඕනේ) :yes:
    Siriwardana ඉස්සර බොලදාන්න ගහන්න දෙකම පුළුවන් දැන් දෙකම බෑ :angry:
    Thisara Batting හොඳයි ටිකක් bowling ගොඩක් හදාගන්න ඕනේ :dull:
    Kusal Mendis Young talented අනෙක් පිලේ උන්ට :love::rofl:
    Bowling, Fielding සමස්තයක් විදිහට හොඳයි. ඉස්සර එක්ක බලද්දී.
    අනාගතේ දවසක් මේ වගේවත් team එකක් ගැහුවොත් ජාමේ බේරගන්න පුළුවන් වෙයි මේ ඉන්න උන් එක්ක. :love::yes:
    Danushka Gunathilaka (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
    Kusal Perera (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
    Lahiru Thirimanna(anchor roll ගහන්න ඕනේ)
    Angelo Mathews(Openers ල ගිහාම over 35ක් විතර ගහන්න ඕනේ)
    Asela Gunawardana :love:
    Chamara Kapugedara/Dhananjaya de Silva/ Upul Tharanga(එකෙක් හොයගන්නකම්)
    Thisara perera
    Jeffrey Vandersay
    Akila Dananjaya
    Lahiru Gamage
    Suranga Lakmal/ Dammika Prasad
    Captain කෙනෙක් නම් ඉතින් හොයන්න වෙනවා. Upul Tharangawa ගත්තේ නැත්තම්

    මෙතන 😖 කැප්ටන් නෙමෙ

    සල්ලි හොරකම්කරලා යට්මඩි ගහන් කුනු වෙන ක්‍රිකට් බොර්ඩ් එකෙ :angry:

    සෙරම හොරු හොරකමිනුත් අඩුම එකා එතැනට වැටිය

    අනික මෙක අස්සෙ රින්ගන් පිනට පඩ් ගන්න හුකාරිස්ලා රැල

    උපයන තරමට මුදල දෙන්න ඔනෙ මුනුත් ආන්ඩුවෙ කුක්කො වාගෙ වැඩෙ උනත් නැතත් මාස පඩිය අතෙ:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    Dickwella, mendis dennatama thwa chance denna ona.

    Kapu/siriwardana/chandimal/Thisara ODI team eken elolama danna wei

    Sadeera ona na :no:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha

    Diskwellaට කෙසේවෙතත් mendisට නම් තව chance දෙන්න ඕනේ නෑ International level එකේ 1st classවල ලකුණු අතරට ආපුවාම ගත්තනම් හරි Thirimannaට කලා වගේ ඔහොම වෙන මොන රටේද බන් කරන්නේ Innings 10ක ලකුණු 98ක් ගැහුව එකෙක්. Dickwella එන එන බෝලෙට ගහනවා foot movement මෙලෝ මගුලක් නෑ දණහිස් නැවෙන්නේ නෑ එක්කෝ ඌ හැදෙන්න ඕනේ නැත්තම් උගේ තැන Kusalට දෙන්න ඕනේ.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    සොහොන;22398155 said:
    මෙතන 😖 කැප්ටන් නෙමෙ

    සල්ලි හොරකම්කරලා යට්මඩි ගහන් කුනු වෙන ක්‍රිකට් බොර්ඩ් එකෙ :angry:

    සෙරම හොරු හොරකමිනුත් අඩුම එකා එතැනට වැටිය

    අනික මෙක අස්සෙ රින්ගන් පිනට පඩ් ගන්න හුකාරිස්ලා රැල

    උපයන තරමට මුදල දෙන්න ඔනෙ මුනුත් ආන්ඩුවෙ කුක්කො වාගෙ වැඩෙ උනත් නැතත් මාස පඩිය අතෙ:P

    සිරාවට කොන්ද පන නැති එක තමයි බන්. Charly austinට දෙකට නැමුණු උන් හිටපු එකේ අනෙක් උන් ගැන මොන කතාද. ඊයේ හිරු news වල පෙන්නුවා ඊයේ Pakistan captainට match fixing වලට කතා කරපු එකෙක්ව ඌ උන්ගේ cricket board එකට complain කරා කියල. ඉතින් බලපන් ඒකට අපේ උන් :love:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Diskwellaට කෙසේවෙතත් mendisට නම් තව chance දෙන්න ඕනේ නෑ International level එකේ 1st classවල ලකුණු අතරට ආපුවාම ගත්තනම් හරි Thirimannaට කලා වගේ ඔහොම වෙන මොන රටේද බන් කරන්නේ Innings 10ක ලකුණු 98ක් ගැහුව එකෙක්. Dickwella එන එන බෝලෙට ගහනවා foot movement මෙලෝ මගුලක් නෑ දණහිස් නැවෙන්නේ නෑ එක්කෝ ඌ හැදෙන්න ඕනේ නැත්තම් උගේ තැන Kusalට දෙන්න ඕනේ.
    Man hithanne seratama kalin apita hoda coach kenek ona.

    apita hoda coach kawuda :oo:

    anika hashan, aravinda, gurusinha serama gedara yawanna ona. eyala thama jeewathwenne 90s wala:angry:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Man hithanne seratama kalin apita hoda coach kenek ona.

    apita hoda coach kawuda :oo:

    anika hashan, aravinda, gurusinha serama gedara yawanna ona. eyala thama jeewathwenne 90s wala:angry:

    අපි මේ Cricket ගැන හිතන තරම් අපේ Cricket Team/Cricket Board එකේ උනුත් හිතුවනම් :love:.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    avatar267406_324.gif

    avatar182056_21.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apita dilshan ehema eloganna tibba hadisiyak, :lol: den hitiyanam 50 year old wenakam hari gahapan kyla tiyagannawa :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Tharanga කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ :love:
    Diskwella කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ :love:
    Chandimal කවදාවත් match එකක් දිනවල නෑ. anchor roll play කරලා නෑ. ඌ Sensitive වැඩියි. :love::rofl:
    Thirimanna හොඳයි ඒත් Running between the wickets හොඳ නෑ (මමනම් හිතන්නේ මූ අනිවා 1down එන්න ඕනේ) :yes:
    Siriwardana ඉස්සර බොලදාන්න ගහන්න දෙකම පුළුවන් දැන් දෙකම බෑ :angry:
    Thisara Batting හොඳයි ටිකක් bowling ගොඩක් හදාගන්න ඕනේ :dull:
    Kusal Mendis Young talented අනෙක් පිලේ උන්ට :love::rofl:
    Bowling, Fielding සමස්තයක් විදිහට හොඳයි. ඉස්සර එක්ක බලද්දී.
    අනාගතේ දවසක් මේ වගේවත් team එකක් ගැහුවොත් ජාමේ බේරගන්න පුළුවන් වෙයි මේ ඉන්න උන් එක්ක. :love::yes:
    Danushka Gunathilaka (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
    Kusal Perera (ඔලුවට උඩින් නැතුව gaps වලින් විතරක් runs ගන්න ඕන)
    Lahiru Thirimanna(anchor roll ගහන්න ඕනේ)
    Angelo Mathews(Openers ල ගිහාම over 35ක් විතර ගහන්න ඕනේ)
    Asela Gunawardana :love:
    Chamara Kapugedara/Dhananjaya de Silva/ Upul Tharanga(එකෙක් හොයගන්නකම්)
    Thisara perera
    Jeffrey Vandersay
    Akila Dananjaya
    Lahiru Gamage
    Suranga Lakmal/ Dammika Prasad
    Captain කෙනෙක් නම් ඉතින් හොයන්න වෙනවා. Upul Tharangawa ගත්තේ නැත්තම්

    thisara ge mona hodak da bung. uta dunna chance tika aluth ekekta dunna nam,aluth eka fail wunath hitha hada ganna puluwan adu gaane aluth ekek ta chance ekak dunna ne kiyala. me yaka ge nam wadak na.

    uba kiyapu anith ewa ta nam ekagai. tharangata wunath thaniyen gema gahanna puluwan ekek newei sanga mahela wage. hoda team ekak ekka nam tharanga ta free eke bat karala perform karanna puluwan. (dan bat karana form eke)