|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Dickwella/Tharanga
    Gunathilaka/Tharanga
    Kusal perera
    Thirimanna/mendis
    Mathews
    Gunarathna
    Dasun
    Dilruwan
    Akila/vandersay/sandakan
    Nuwan/lakmal/Vishwa
    Gamage

    :P:P

    +T20 Hodata karana aya

    කුසල් පෙරේරා anchor roll play කරයි කියල හිතන්න බෑ උගේ past record එක්ක බලද්දී. අනිත් උන්නම් හොඳයි :love:. තව Dilruwanට invest කරන එකත් බොරු වැඩක් උගේ වයසත් එක්ක බලද්දී. Amila Aponso වගේ එකෙක්ව හැදුවනම් හරි වයසත් අඩු නිසා. Dickwellaනම් වෙනම පුරුදු කරන්න වෙනවා ODI ගහන්න. උට ඔක්කොටම කලින් කියන්න ඕනේ Over 50ට බෝල 300ක් තියනවා කියල. නැත්තම් ඌත් Chris Gayleවගේ වෙනවා(Batting style එක). Dasun chance දුන්නට ගහන්නේ නෑනේ. ඊළඟ අවුරුද්දේ August වල SLPL තියනවලු ආයේ එතකොට ඉතුරු උන්ව හොයාගන්න පුළුවන් වෙයි perform කලොත්.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth

    slpl tiyanawada? me para wat hodata karoth hari
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    slpl tiyanawada? me para wat hodata karoth hari

    ඔව් එදා සිරස TV සටන Program එකේදී කිව්වා තිලංග next year එකේ තියනවා කියල. ලංකාවේ teams 4යි වෙන රටවල් වල teams 2කුයි දාල. මොනවා වෙයිද කියලනම් කියන්න බෑ ඉතින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කුසල් පෙරේරා anchor roll play කරයි කියල හිතන්න බෑ උගේ past record එක්ක බලද්දී. අනිත් උන්නම් හොඳයි :love:. තව Dilruwanට invest කරන එකත් බොරු වැඩක් උගේ වයසත් එක්ක බලද්දී. Amila Aponso වගේ එකෙක්ව හැදුවනම් හරි වයසත් අඩු නිසා. Dickwellaනම් වෙනම පුරුදු කරන්න වෙනවා ODI ගහන්න. උට ඔක්කොටම කලින් කියන්න ඕනේ Over 50ට බෝල 300ක් තියනවා කියල. නැත්තම් ඌත් Chris Gayleවගේ වෙනවා(Batting style එක). Dasun chance දුන්නට ගහන්නේ නෑනේ. ඊළඟ අවුරුද්දේ August වල SLPL තියනවලු ආයේ එතකොට ඉතුරු උන්ව හොයාගන්න පුළුවන් වෙයි perform කලොත්.

    Chris gayle udin gahanne boundary eken eliyata...dick gahanne fielder ge udin :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් එදා සිරස TV සටන Program එකේදී කිව්වා තිලංග next year එකේ තියනවා කියල. ලංකාවේ teams 4යි වෙන රටවල් වල teams 2කුයි දාල. මොනවා වෙයිද කියලනම් කියන්න බෑ ඉතින්.

    thilanga sumathipala mona kari ponnayekda ban.:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔව් එදා සිරස TV සටන Program එකේදී කිව්වා තිලංග next year එකේ තියනවා කියල. ලංකාවේ teams 4යි වෙන රටවල් වල teams 2කුයි දාල. මොනවා වෙයිද කියලනම් කියන්න බෑ ඉතින්.

    Mey Yana widiyata Nam slpl gahanna wenna ne..board ekata salli nati wenawa..match ekata sponsor Hoya ganna ekath easy wenne na
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Ball 120 wadi wei da ape ayata

    ඒකෙත් ඉතින් ගහන්නේ over 10ක් කියල හිතාගෙන තමයි. එකෙක් anchor roll ගැහුවේ නැත්තම් සමහරවිට Ashan Priyanjan, අනික් උන්වන්ම් දන්නේ නෑ. bowling pitch එකක් වුනොත් එහෙම කෙල වෙනවා. හැබැයි T20 කලින් predict කරන්න අමාරුයි. මොකද එක over එකකින් match එක වෙනස් වෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඒකෙත් ඉතින් ගහන්නේ over 10ක් කියල හිතාගෙන තමයි. එකෙක් anchor roll ගැහුවේ නැත්තම් සමහරවිට Ashan Priyanjan, අනික් උන්වන්ම් දන්නේ නෑ. bowling pitch එකක් වුනොත් එහෙම කෙල වෙනවා. හැබැයි T20 කලින් predict කරන්න අමාරුයි. මොකද එක over එකකින් match එක වෙනස් වෙනවා.
    tt20 nam dinannawa pol adi hitla ne inne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ekane bn....mun jeewitheta cricket gahala na wage play karanne..

    Me wage nam danna kaleka nondi wela na..:( thilangaya nemei moka elewwath ocharai..

    Onna Bookey Pons ge Wada

    Mahela wa Coach ganne na :growl::growl:

    Mumbai Indianas Coach uu Competitive na Lu thilangata :lol::lol:
    Thilanga da Practise Karanne ?? :lol::lol::lol:

    Thisara Wage Pons la Team Ekata Ganne Bookey pons :growl::growl::growl:

    Honda Players lata Chance Denne na :growl::growl:

    Uge Clubs walata Play karana unta chance :growl::growl::growl:

    Mahelalage Plans Ain karala Uge Plan eka Kiyanneth na

    :lol::lol::lol: