|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

-333-

Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    සිංහයන් දැවැන්ත ප්‍රහාරයක් සදහා කල්යල් බ

    සිංහයන් දැවැන්ත ප්‍රහාරයක් සදහා කල්යල් බලයි...

    කෝඩුකාර සියලු ක්‍රීඩකයන් ඉවත දමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ප්‍රහාරකින් පිරිසක් සමග අද සටන් බිමට පැමිණීමට නියමිතය. නැතිවීම ට අබිමනයකක් ඉතිරිවී නැති අවසථාවක, ජයග්‍රහණය පමණක් නොව, නැති වී ඇති පෙරලිකරත්වය , අබිමානය, ක්‍රීඩාශීලිත්වය, උපක්‍රමික බව, දැඩි අනුකම්පා විරහිත ප්‍රහරි රටාව හා ආඩම්බර හිනාව:rofl::rofl: රැගෙන අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතය.

    මන්දගාමි හා පසුබසිනා ලද කණ්ඩායම වෙනුවට ජවසම්පන්න තාරුණ්‍යක් සමග දැඩි ප්‍රහරි රටාවකට අනුගත වී සිටින සිංහයන් පිරිසක් සමග අද තරග බිමට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැලසුම් කර ඇත.

    මෙහෙදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රබල ප්‍රහරකයෙක් පැවසුවේ, තම කණ්ඩායම කිසිවෙකුට අද හා ගත නොහැකි වන ආකාරයේ, උඩුගුවන සිසාරා ඇදෙන , සියලු දෙනා මවිත කරනා, ප්‍රතිවාදීන් ට කිසිම අනුකම්පා විරහිත ප්‍රහාරයකට සුදානම් බවයි.

    ඒ අතර තමන් හා තම කණඩායම විස්වාස කරන්නේ, එකිනෙකා කණ්ඩායම් හැගිමෙන්, එකා මෙන්ව ජයග්‍රහණය වෙනුවෙන් තම දකෂතා සමග උපක්‍රමික ශීලිත්වය කැටිකොටගත් ක්රිඩශිලිතාවයක් පමණක් ම බව මෙහි දී වැඩි දුරටත් සදහන් කරන ලදී.

    :rolleyes::rolleyes::rolleyes:

    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ada nan pakkonta leesi na,
    munaweraya, dasuna, seekuwa form unoth ta wedunoth pakkonta epath na

    seekuwa form unoth Pakistan un ta thama wasi Bowlign walin hari match eka unta denna puluwan hapan kolloek Seeku kiyanne thisara iita hapan

    :P:P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිංහයන් දැවැන්ත ප්‍රහාරයක් සදහා කල්යල් බලයි...

    කෝඩුකාර සියලු ක්‍රීඩකයන් ඉවත දමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ප්‍රහාරකින් පිරිසක් සමග අද සටන් බිමට පැමිණීමට නියමිතය. නැතිවීම ට අබිමනයකක් ඉතිරිවී නැති අවසථාවක, ජයග්‍රහණය පමණක් නොව, නැති වී ඇති පෙරලිකරත්වය , අබිමානය, ක්‍රීඩාශීලිත්වය, උපක්‍රමික බව, දැඩි අනුකම්පා විරහිත ප්‍රහරි රටාව හා ආඩම්බර හිනාව:rofl::rofl: රැගෙන අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතය.

    මන්දගාමි හා පසුබසිනා ලද කණ්ඩායම වෙනුවට ජවසම්පන්න තාරුණ්‍යක් සමග දැඩි ප්‍රහරි රටාවකට අනුගත වී සිටින සිංහයන් පිරිසක් සමග අද තරග බිමට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැලසුම් කර ඇත.

    මෙහෙදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රබල ප්‍රහරකයෙක් පැවසුවේ, තම කණ්ඩායම කිසිවෙකුට අද හා ගත නොහැකි වන ආකාරයේ, උඩුගුවන සිසාරා ඇදෙන , සියලු දෙනා මවිත කරනා, ප්‍රතිවාදීන් ට කිසිම අනුකම්පා විරහිත ප්‍රහාරයකට සුදානම් බවයි.

    ඒ අතර තමන් හා තම කණඩායම විස්වාස කරන්නේ, එකිනෙකා කණ්ඩායම් හැගිමෙන්, එකා මෙන්ව ජයග්‍රහණය වෙනුවෙන් තම දකෂතා සමග උපක්‍රමික ශීලිත්වය කැටිකොටගත් ක්රිඩශිලිතාවයක් පමණක් ම බව මෙහි දී වැඩි දුරටත් සදහන් කරන ලදී.

    :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Puk Prahara walata thama ithin thisara moko Player Kiyala da

    Bowling walin hari match ekak Anik Team ekata Dinana Dena Playerk kenek thama Thisara Perera :dull::dull:

    oya wage Chandimal Apiwa Surpise Kala :lol::lol::lol::lol:

    Thama Uge Surprise Eka Iwara na :lol::lol: Anik un Prahara Kese Wethath 0 polimata En nathuwa hitiyanam hari :dull::dull: aduma 100k wath gahanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Puk Prahara walata thama ithin thisara moko Player Kiyala da

    Bowling walin hari match ekak Anik Team ekata Dinana Dena Playerk kenek thama Thisara Perera :dull::dull:

    oya wage Chandimal Apiwa Surpise Kala :lol::lol::lol::lol:

    Thama Uge Surprise Eka Iwara na :lol::lol: Anik un Prahara Kese Wethath 0 polimata En nathuwa hitiyanam hari :dull::dull: aduma 100k wath gahanna
    අද තිසර විකට් දෙක තුනක් අරන් පනහක් ගහල මැච් එක දිනවල දුන්නම හොඳටම රිදෙයි ආ :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද තිසර විකට් දෙක තුනක් අරන් පනහක් ගහල මැච් එක දිනවල දුන්නම හොඳටම රිදෙයි ආ :yes:

    Anthima ODi eke Gahapu widiyata :dull::dull:

    ehenam Ada Uuu Soora Papalage Arishte Gahala Enna one Eka Gahala Awath Ba
    :lol::lol::lol:

    Moko Me Dawas 3ta Uu Aluthen Practise Karan Na ne macho :lol::lol:

    Hitapu ekama thama :dull::dull::dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිංහයන් දැවැන්ත ප්‍රහාරයක් සදහා කල්යල් බලයි...

    කෝඩුකාර සියලු ක්‍රීඩකයන් ඉවත දමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ප්‍රහාරකින් පිරිසක් සමග අද සටන් බිමට පැමිණීමට නියමිතය. නැතිවීම ට අබිමනයකක් ඉතිරිවී නැති අවසථාවක, ජයග්‍රහණය පමණක් නොව, නැති වී ඇති පෙරලිකරත්වය , අබිමානය, ක්‍රීඩාශීලිත්වය, උපක්‍රමික බව, දැඩි අනුකම්පා විරහිත ප්‍රහරි රටාව හා ආඩම්බර හිනාව:rofl::rofl: රැගෙන අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතය.

    මන්දගාමි හා පසුබසිනා ලද කණ්ඩායම වෙනුවට ජවසම්පන්න තාරුණ්‍යක් සමග දැඩි ප්‍රහරි රටාවකට අනුගත වී සිටින සිංහයන් පිරිසක් සමග අද තරග බිමට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැලසුම් කර ඇත.

    මෙහෙදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රබල ප්‍රහරකයෙක් පැවසුවේ, තම කණ්ඩායම කිසිවෙකුට අද හා ගත නොහැකි වන ආකාරයේ, උඩුගුවන සිසාරා ඇදෙන , සියලු දෙනා මවිත කරනා, ප්‍රතිවාදීන් ට කිසිම අනුකම්පා විරහිත ප්‍රහාරයකට සුදානම් බවයි.

    ඒ අතර තමන් හා තම කණඩායම විස්වාස කරන්නේ, එකිනෙකා කණ්ඩායම් හැගිමෙන්, එකා මෙන්ව ජයග්‍රහණය වෙනුවෙන් තම දකෂතා සමග උපක්‍රමික ශීලිත්වය කැටිකොටගත් ක්රිඩශිලිතාවයක් පමණක් ම බව මෙහි දී වැඩි දුරටත් සදහන් කරන ලදී.

    :rolleyes::rolleyes::rolleyes:

    Ohoma kiyala balapanko 100 k gahai ...tatamala tatamala :lol::lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Talent Nathnam Monawa Kalth ba :lol::lol:

    Anika Kathawak thiyanawa ne

    Practice makes perfect

    Kiyala