ada nan pakkonta leesi na,
munaweraya, dasuna, seekuwa form unoth ta wedunoth pakkonta epath na

රැගෙන අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතය.

ada nan pakkonta leesi na,
munaweraya, dasuna, seekuwa form unoth ta wedunoth pakkonta epath na

සිංහයන් දැවැන්ත ප්‍රහාරයක් සදහා කල්යල් බලයි...
කෝඩුකාර සියලු ක්‍රීඩකයන් ඉවත දමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ප්‍රහාරකින් පිරිසක් සමග අද සටන් බිමට පැමිණීමට නියමිතය. නැතිවීම ට අබිමනයකක් ඉතිරිවී නැති අවසථාවක, ජයග්‍රහණය පමණක් නොව, නැති වී ඇති පෙරලිකරත්වය , අබිමානය, ක්‍රීඩාශීලිත්වය, උපක්‍රමික බව, දැඩි අනුකම්පා විරහිත ප්‍රහරි රටාව හා ආඩම්බර හිනාවරැගෙන අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතය.
මන්දගාමි හා පසුබසිනා ලද කණ්ඩායම වෙනුවට ජවසම්පන්න තාරුණ්‍යක් සමග දැඩි ප්‍රහරි රටාවකට අනුගත වී සිටින සිංහයන් පිරිසක් සමග අද තරග බිමට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැලසුම් කර ඇත.
මෙහෙදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රබල ප්‍රහරකයෙක් පැවසුවේ, තම කණ්ඩායම කිසිවෙකුට අද හා ගත නොහැකි වන ආකාරයේ, උඩුගුවන සිසාරා ඇදෙන , සියලු දෙනා මවිත කරනා, ප්‍රතිවාදීන් ට කිසිම අනුකම්පා විරහිත ප්‍රහාරයකට සුදානම් බවයි.
ඒ අතර තමන් හා තම කණඩායම විස්වාස කරන්නේ, එකිනෙකා කණ්ඩායම් හැගිමෙන්, එකා මෙන්ව ජයග්‍රහණය වෙනුවෙන් තම දකෂතා සමග උපක්‍රමික ශීලිත්වය කැටිකොටගත් ක්රිඩශිලිතාවයක් පමණක් ම බව මෙහි දී වැඩි දුරටත් සදහන් කරන ලදී.

Anik un Prahara Kese Wethath 0 polimata En nathuwa hitiyanam hari 
aduma 100k wath gahannaඅද තිසර විකට් දෙක තුනක් අරන් පනහක් ගහල මැච් එක දිනවල දුන්නම හොඳටම රිදෙයි ආ
Puk Prahara walata thama ithin thisara moko Player Kiyala da
Bowling walin hari match ekak Anik Team ekata Dinana Dena Playerk kenek thama Thisara Perera
oya wage Chandimal Apiwa Surpise Kala
Thama Uge Surprise Eka Iwara naAnik un Prahara Kese Wethath 0 polimata En nathuwa hitiyanam hari
aduma 100k wath gahanna
අද තිසර විකට් දෙක තුනක් අරන් පනහක් ගහල මැච් එක දිනවල දුන්නම හොඳටම රිදෙයි ආ![]()

සිංහයන් දැවැන්ත ප්‍රහාරයක් සදහා කල්යල් බලයි...
කෝඩුකාර සියලු ක්‍රීඩකයන් ඉවත දමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ප්‍රහාරකින් පිරිසක් සමග අද සටන් බිමට පැමිණීමට නියමිතය. නැතිවීම ට අබිමනයකක් ඉතිරිවී නැති අවසථාවක, ජයග්‍රහණය පමණක් නොව, නැති වී ඇති පෙරලිකරත්වය , අබිමානය, ක්‍රීඩාශීලිත්වය, උපක්‍රමික බව, දැඩි අනුකම්පා විරහිත ප්‍රහරි රටාව හා ආඩම්බර හිනාවරැගෙන අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතය.
මන්දගාමි හා පසුබසිනා ලද කණ්ඩායම වෙනුවට ජවසම්පන්න තාරුණ්‍යක් සමග දැඩි ප්‍රහරි රටාවකට අනුගත වී සිටින සිංහයන් පිරිසක් සමග අද තරග බිමට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැලසුම් කර ඇත.
මෙහෙදී වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රබල ප්‍රහරකයෙක් පැවසුවේ, තම කණ්ඩායම කිසිවෙකුට අද හා ගත නොහැකි වන ආකාරයේ, උඩුගුවන සිසාරා ඇදෙන , සියලු දෙනා මවිත කරනා, ප්‍රතිවාදීන් ට කිසිම අනුකම්පා විරහිත ප්‍රහාරයකට සුදානම් බවයි.
ඒ අතර තමන් හා තම කණඩායම විස්වාස කරන්නේ, එකිනෙකා කණ්ඩායම් හැගිමෙන්, එකා මෙන්ව ජයග්‍රහණය වෙනුවෙන් තම දකෂතා සමග උපක්‍රමික ශීලිත්වය කැටිකොටගත් ක්රිඩශිලිතාවයක් පමණක් ම බව මෙහි දී වැඩි දුරටත් සදහන් කරන ලදී.

keyatada do patan gannekeyatada do patan ganne vililajja nathuwa ai balanna hadanne