|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    Latest Reputation Received
    Thread Date Comment
    |||෴⚾ Sri Lanka tour of... 06-18-2018 04:12 PM jathiwade ethikaranna epa harako... mekata muslim tamil hema ekama enwa...

    Ha :hina: :hina:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    අප්පා මන් හිතුව video තියෙනවා කියන්නේ sorry ම තමා කියල, ඔය බොලේ රත්රන් වගේ ආරක්ෂා කරන්න ඕනේ වගේ :lol:
    බොලේ shine කරන්න කලිසම හම යනකන් අතුලන්න නේ කියන්නේ :lol:




    ෆැෆ් ඩුප්ලෙසි එකපාරක් කටේ මොනවද දාගෙන ඒකෙන් බෝලෙ ශයින් කරා කියලා
    කේස් එකක් ගියා, පොර ඒක පිලිගත්තා, ඒක හොදටම පේනවා දිවේ තියෙන මොනවහරි දේකින්
    ඇගිලිවල ගාලා ඒක බෝලෙ අතුල්ලනවා,
    ලංකාවෙ නිසා නෙමෙයි මම නම් හිතන්නේ නැහැ චන්දිමාල් එහෙම කරයි කියලා,



     
    Last edited: