ඔව් නෙආරක්ශක උපක්ක්‍රම් ඔක්කොම අරගෙන තියෙන්නෙ
ප්‍රදාන උපදෙශක් මහත්තයෙක් ඉන්නවා තව සහයක එකෙකුන්
උන් දෙන්න කලින් සෙල්ලම් කල එවුන්
තනියම ගන්න සල්ලි නැ බන් 4 දෙනෙක් එකතු වෙලා වැඩෙ පටන් ගත්තෙ
දැන් සතියක් විතර වෙන්නෙ පටන් ගෙන
![]()
උබ නම් වලින් කිව්වට ඔවා ගැන මම දන්නෙ නැ බන්ඩම්බෙල් නැ බන් ගන්න ඔනෙ අනිත් එවා නම් තියෙද කොහෙද
මේ කන්න පුලුවන් වෙන්න මොකක් හරි බෙහෙතක් කියපන්කොමම කන්නෙ හෙන පොඩ්ඩයි බන් එකත් අම්ම ලෙඩෙ දැම්මොත් වගෙ
පෙතිනම් කොහොමත් ගහන්නෙ නැ
එත් මොකක් හරි පිටි එකක් තිබුනොත් හොදයි වගෙ
ජයවේවා![]()
mama iyanawata mama try karapu ekak machan kos hari del hari kaala balahan pahuwadata 50kg withara geemak nathuwa issiyahakiathdutuwai pathyakshayi
onna niyama peththak,ape kollath kiyala thiyanawa bada palenna kaapan kiyala ,kaapan yako naththam thota leda hadeyi pratic karanawanam rataidi anamalu kaapan sathiyakata dethun sarayak wath
මම කට්ටා;13138972 said:ඔන්න මම කලින් රෙප් දීලා අයෙත් දෙන්න බෑලු
මගෙන් කමෙන්ට් එකක්
සමග බම් එකක්
බම්ප්
![]()
patta machan rep+5
bump

ela wadak machan
rep+4
arm walata hodama exercise eka chin up bar 1 curls gahana eka macho
piti gehuwata eka para aga hedenne ne machan, anika eka para kema godak kanna epa. dawasakata podi podi kema wel 6k ganin protein wedi
බඩ බස්සගන්න උඹට ගෙදර ඉදන් පුළුවන්.. ජිම් යන්න අවශ්‍යය නැහැ.
මේ ටික කරන්න ගෙදර ඉදන්...
ක්රන්චස්
සිට් අප්ස්
ඉන්ක්ලයින් ක්රන්චස්
ඉන්ක්ලයින් සිට් අප්ස්
ක්‍රොස් ඕවර්
සයිඩ් ක්රන්චස්
ට්විස්ටින්ග්
ඩම්බෙල් සයිඩ් බෙන්ට්
බාර්බෙල් සයිඩ් බෙන්ට්
ලෙග් රෙයිසස්
බෙන්ට් ලෙග් රෙයිසස්
ඕලටර්නේට් ලෙග් රෙයිසස්
සයික්ලීන්ග් (බයිසිකල් පදිනවා වගේ හාන්සිවෙලා කරන්න.)
ඉන්ක්ලයින් ලෙග් රෙයිස්
ඇගට දැනෙනකන් කරපන්..

ඔව් බන් ගන්න ඔනෙ එත් දැන් මම හබ් එකෙන් යන්නෙඩම්බෙල් දෙකක් ගන්න ඕන අනිවාර්යෙන්ම.. ඩම්බෙල් කර්ල් එක ගහන්න වෙනවා.. Optimum බ්‍රෑන්ඩ්ස් ගොඩක් ගහනවා.. හොද පිටි එකක් ගනිං.. හැබැයි මම නම් හොදයි කියන්නෑ.. සල්ලි අපරාධයක් විතරයි.. ඇඩ්වාන්ස් වෙන්නෙ නැතුව පිටි ගැහුවට ඇඟ හැදෙන්නෙ නෑ..
Platinum Hydrowhey කියලා එකක් තියෙනවා.. Optimum ලා ගහන්නෙ Whey Protein එකක්.. 11.000ක් විතර වෙයි.
පිටි ගහන එකෙන් ඇඟ හැදෙන්නෙ නැහැ.. දහනය වන ප්‍රෝටීන් ප්‍රමාණය ඇඟට ලබාදීමක් පමණයි කරන්නෙ..
බෙන්ච් එක හදපු එකාටත් තව 2500ක්ද කොහෙද දෙන්න ඔනෙ
අනෙ මංද බන් අපෙ තත්තාත් ඒ දවස් වල පට්ට කෙට්ටුයි අවු 30ත් පැන්නට පස්සෙ ද කොහෙද ටික ටික මහත් වෙලා තියෙන්නෙ
ඒක නිසා පිටි එකක් වගෙ ගැහුවොත් වැඩෙ හරි යයිද
ගාන තම්යි සැර
එලmama iyanawata mama try karapu ekak machan kos hari del hari kaala balahan pahuwadata 50kg withara geemak nathuwa issiyahakiathdutuwai pathyakshayi
onna niyama peththak,ape kollath kiyala thiyanawa bada palenna kaapan kiyala ,kaapan yako naththam thota leda hadeyi pratic karanawanam rataidi anamalu kaapan sathiyakata dethun sarayak wath
ඔව් බන් ගන්න ඔනෙ එත් දැන් මම හබ් එකෙන් යන්නෙබෙන්ච් එක හදපු එකාටත් තව 2500ක්ද කොහෙද දෙන්න ඔනෙ
අනෙ මංද බන් අපෙ තත්තාත් ඒ දවස් වල පට්ට කෙට්ටුයි අවු 30ත් පැන්නට පස්සෙ ද කොහෙද ටික ටික මහත් වෙලා තියෙන්නෙ
![]()
මචන් අපි වැඩි වැඩක් කරන්නෙ නැති නිසා ප්‍රොටීන් වැඩිය දහනය වීමක් සිදුවෙන්නෙ නැඒක නිසා පිටි එකක් වගෙ ගැහුවොත් වැඩෙ හරි යයිද
ගාන තම්යි සැර
එල
![]()

Bump
elaazz macha............
keep it up..........
superb work.............
elakiri...... rep +
ado maxxa banz... digatama karapanz
Denui onna Thread ekama balla iwara wune eeee![]()