෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

t-line

Member
May 6, 2012
2
0
0
හීනි අයට මහත් වෙන්න (ඇග ටිකක් හදාගන්න ) වාර්ක් අඋට් එකක් කියන්න කෝ
machan thamange workout routine eka hada ganna ona thamanmai,mokada ekama workout eka unath dennek karoth labena results wesas,thamanma experiment karana eka thamai hondama de....kohoma unath umba 4 day split ekak try karala balapan,thawa honadata watura beepan..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    ඇයි මචන් 1 අවුරුද්දක් වෙලත් full body/1 day එකටම කරන්නෙ , පුලුවන්නම් ඔක දවස් 3කට කඩල ගහන්න.
    මචන් suppliment වලින් උබේ ඇග හදන එක මා ලොකුවට වෙන් නැ එකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ ජිම් එකෙ ඉන්නකොට වැය වෙන calories සහ muscles recovery වෙන්න අමතර support එකක් තමා දෙන්නේ.

    උබේ meal plan එක කොහොමද , සමහර කට්ටිය කියනව මෙච්චර කරනව අච්චර කරනව ඒත් කො ඇග කියල එයාලගේ ඇග එන්නේ නැති ප්‍රදානම හෙතුව හොද ආහාර වේලාක් පිලිපදින් නැති එක,
    උබේmeal plan එක කොහොමඩ? දවසට කී පාරක් කනවද?
    මම workout එක මාරු කලා. දැන් දවස් 2ක් ගහනව. meal plan එක නම් අවුලක් නෑ.. වේල් 4ක් යනව. 5ක් දාගන්න අමාරුයි. විශේෂ දේවල් නෑ. එදිනෙදා ගෙදර උයන ඒව තමා. පොඩියට හරි මාන්සයක් නම් අනිවා හැම වේලටම ගන්නව. දවසට බිත්තරයක් ගන්නව.
    අලුත් workout එක. හොදද?? :confused:

    Day 1
    Half Bench Press 10x1 - 8x2
    Barbel Bench Press
    10x1 - 8x2
    Barbel Upright Rows
    10x1 - 8x2
    Pull Up
    10x3 (ගහන්නෙ නෑ) :dull:
    Barbel Rows
    10x1 - 8x2 (කරන්න තේරෙන්නෙ නෑ) :baffled:
    Triceps Ext (Bar)
    10x3
    Triceps Lying down 10x3
    Wrist Curl 12x3

    Day 2
    Leg Ext 10x2 - 8x2
    Leg Curl
    10x2 - 8x2
    Calf Raise 12x3
    Back Press 18x1- 8x2 :angry:
    Dumbbell Side Laterals 10x2 - 8x1
    Barbel Curl Wide Grip
    10x2 - 8x1
    Barbel Close Grip
    10x2 - 8x1
    Wrist River Curl 12x3
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    හීනි අයට මහත් වෙන්න (ඇග ටිකක් හදාගන්න ) වාර්ක් අඋට් එකක් කියන්න කෝ
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    අනේ මචන් බඩ අඩු කර ගන්න,6 packs හදා ගන්න Breakfast, Lunch, Dinner ගන්න ඕන විදිය and මොන වගේ කෑමද ගන්න ඕනේ කියල දුන්නොත් ගොඩක් පින්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට පට පට ෆ්‍රී ටයිම් එකේ
    අපිටත් බැරියැ මේ ගැන අධ්‍යනය කරල ක්‍රියාවට නංවන්න
    පොලීසිය පැත්තෙ එනව නම් වී.අයි.පී විදියට ඇග හදල දෙන්නම් දවස් 7න්

    :rolleyes::rolleyes::rolleyes: