|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    යකෝ වෙනද ක්‍රිකට් ත්‍රෙඩ් එකක් වැටුනම සුටුස් ගාල ටැග් ඉවරයි අපේ උන්ට ඇත්තටම ක්‍රිකට් එපා වෙලා දැන් නම් :dull:

    sira bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙත්තාරාම රෙපයාර් කරනවලු..
    ඉන්දියාවේ අලුත් ක්‍රිකට් පිට්ටනිය දැක්කද, එක්ලක්ෂ දහදාහක් දාන්න පුළුවන් පිට්ටනියක් ඕපන් කරනවලු එන මාසේ ගුජරාට් වල.

    ප්‍රේමදාස එකට පනස්දාහක් වත් දාන්න බෑ නේද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    ඉන්දියාවේ අලුත් ක්‍රිකට් පිට්ටනිය දැක්කද, එක්ලක්ෂ දහදාහක් දාන්න පුළුවන් පිට්ටනියක් ඕපන් කරනවලු එන මාසේ ගුජරාට් වල.

    ප්‍රේමදාස එකට පනස්දාහක් වත් දාන්න බෑ නේද

    kohomada size eka :nerd:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඉන්දියාවේ අලුත් ක්‍රිකට් පිට්ටනිය දැක්කද, එක්ලක්ෂ දහදාහක් දාන්න පුළුවන් පිට්ටනියක් ඕපන් කරනවලු එන මාසේ ගුජරාට් වල.

    ප්‍රේමදාස එකට පනස්දාහක් වත් දාන්න බෑ නේද

    ඒකනම් පට්ට බන්:D.

    ප්‍රේමදාසේ එච්චර බෑ 25k 30k විතර පුලුවන් මන් හිතන්නේ,
    දැන් දියගම මහින්ද රාජපක්ශ ග්‍රවුන්ඩ් එකත් ලොකු කරන්න යන්නේ ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයකට.. හැදුවාවට පස්සේ ඒකෙත් දිවා රාත්‍රී මැච් ගහන්න පුලුවන්..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    උඹල මැච් බලන්න ගිහින් ඒකෙ තියෙන ජාති කඩලා බිඳලා ඇවිත් දැන් අහනවා රෙපයාර් කරන්නේ මොකටද කියල :angry:

    thopi thama putu uda negala owa kadala thiyenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් පට්ට බන්:D.

    ප්‍රේමදාසේ එච්චර බෑ 25k 30k විතර පුලුවන් මන් හිතන්නේ,
    දැන් දියගම මහින්ද රාජපක්ශ ග්‍රවුන්ඩ් එකත් ලොකු කරන්න යන්නේ ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයකට.. හැදුවාවට පස්සේ ඒකෙත් දිවා රාත්‍රී මැච් ගහන්න පුලුවන්..
    ඕක සම්පුර්ණ පිරිලා ඉන්දියන් උන් කෑ ගහන්න ගත්තම මැච් ගහන්න වෙන්නේ නෑ සද්දෙට කන් අඩි පැලෙයි :P

    දියගම කොළඹ වෙනසක් නෑනේ අපාරාදේ නැද්ද මන්ද කොළඹට පිට්ටනි දෙකක්
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඕක සම්පුර්ණ පිරිලා ඉන්දියන් උන් කෑ ගහන්න ගත්තම මැච් ගහන්න වෙන්නේ නෑ සද්දෙට කන් අඩි පැලෙයි :P

    දියගම කොළඹ වෙනසක් නෑනේ අපාරාදේ නැද්ද මන්ද කොළඹට පිට්ටනි දෙකක්
    ඔව් ඒකනම් එහෙම තමයි:lol:

    ප්‍රේමදාසේ හොඳ මැච් එකක් තිබ්බොත් බාගයක් විතර එලියෙලු ටිකට් ගන්න විදියක් නැතිව..50000ක් බලන්න පුලුවන්ලු මැච් එක..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒකනම් පට්ට බන්:D.

    ප්‍රේමදාසේ එච්චර බෑ 25k 30k විතර පුලුවන් මන් හිතන්නේ,
    දැන් දියගම මහින්ද රාජපක්ශ ග්‍රවුන්ඩ් එකත් ලොකු කරන්න යන්නේ ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයකට.. හැදුවාවට පස්සේ ඒකෙත් දිවා රාත්‍රී මැච් ගහන්න පුලුවන්..

    හැම මගුලම කොලබ හදන්නේ ඇයි බන් %90කම තියෙන්නේ කොලබ එක්කෝ වෙලගදර එක ගාල්ලේ බැරිනම් මාතර වගේ ගරවුන්ඩ් එකක් හදන්න තිබ්බේ

    යාපනේ ගරවුන්ඩ් එක තාම හදනවාද කොහෙද