හැම මගුලම කොලබ හදන්නේ ඇයි බන් %90කම තියෙන්නේ කොලබ එක්කෝ වෙලගදර එක ගාල්ලේ බැරිනම් මාතර වගේ ගරවුන්ඩ් එකක් හදන්න තිබ්බේ
යාපනේ ගරවුන්ඩ් එක තාම හදනවාද කොහෙද
.මේක හැබැයි හයිවේ එක ළඟ තියෙන හින්ද පිට පළාත් වල අයට උනත් එන්න නං ලේසි වෙයි නේද.මේක අලුතින් හදන්නේ නෑ මහින්ද රාජපක්ශ ක්‍රීඩා සංකීර්නය ලොකු කරනවා විතරයි වියදම අඩු ඇති අලුතින්ම හදනවාට වඩා..
කොළබ ඩේ නයිට් ගහන ග්‍රවුන්ඩ් තියෙන්නේ කෙත්තාරම විතරනේ බන්..
මාතර හදන්නේ නෑ හම්බන්තොට හදපු නිසා..
ඔව් වෙලගෙදර එක නැත්තම් කුරුනෑගල පැත්තටත් එකක් හැදුවා නම් හරි..
යාපනේ දන්නේ නෑ ..තිලංගයා ඉන්නකොට නේද පටන්ගත්තේ?
ඕක සම්පුර්ණ පිරිලා ඉන්දියන් උන් කෑ ගහන්න ගත්තම මැච් ගහන්න වෙන්නේ නෑ සද්දෙට කන් අඩි පැලෙයි![]()
දියගම කොළඹ වෙනසක් නෑනේ අපාරාදේ නැද්ද මන්ද කොළඹට පිට්ටනි දෙකක්

Padukke Hadanne Aluth Eka Eka Kanan Hadanna Epa



mata nm inna team eke okawa danna thenak ne eka nisa one neBalu Minissu Hamadama Tag Na![]()
Kastiya Moko Kiyanne Tharanga Gana Mannam Kiyanne Miniha ODI Open Enawanam Enna Ona Kusal Perera Ekka Nathinam Wadak Na
Oka Kalekin International ODI Match Ekak Hodata Sellam Kale Na



mata nm inna team eke okawa danna thenak ne eka nisa one ne
ekama aula ara dick pons inna eka thama![]()

Okawa T20 Walata danan ona ODI eke ahas kuru gahai

LINK NADDA BOLAW MONAMAGULKDA APPA![]()

1st page eke thiyenawa. poddak as arala bapanweda karana link ekak denna