|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    3 සේහාන
    4 මෙන්දා

    මුන් එක්ක මොන t20ද ?

    මාලිට මැච් ප්‍රක්ටිස් ෆිට්නස් මදියි වගේ කාලෙකට හොදට දානවා ආයි ඩවුන් යනවා.

    සදකන්ව කරන්න කාලේ හරි වගේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    භානුක ඔසඳ හලල දාපු උන් දෙන්නනෙ :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    භානුක ඔසඳ හලල දාපු උන් දෙන්නනෙ :rofl:

    ඔසද බානුක බෞද්ද ද මෙච්චර කපන්නේ
    ලංකාවේ ලොකු තැන් යහුවා ගිලලා ඉවරයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔසද බානුක බෞද්ද ද මෙච්චර කපන්නේ
    ලංකාවේ ලොකු තැන් යහුවා ගිලලා ඉවරයි

    උන් දෙන්න බෞද්ධ ද නැද්ද කියලනම් මම දන්නෙ නෑ. ඒත් සෙහාන් කියන එකාටයි බිංදුවටයි ලොකු පුෂ් එකක් තියනව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මට තේරුන දෙයක් තමයි, ශෙහාන් T20 වලට සෙට් වෙන්නෙ නෑ ඒත් ODI වලට හරියනව. භාණුක,ඕෂද T20 වලට විතරක් දාල. ODI Team එකේ අර සෙට් එක තියන්න ඕන. මෙන්ඩිස් & ශෙහාන් දෙන්නව ODI විතරක් ගස්සල මුං දෙන්නව T20 විතරක් ගස්සන්න ඕන.

    දසුන් T20වලට හොඳයි හැබැයි පොරට ප්‍රෙෂර් එකක් උඩ ගහන්න බෑ පොඩ්ඩක්වත්. මුල් සෙට් එක හොඳට ලකුණු ඇදල දීල පොරට ඕවර් 16-17 අතර වගේ බැටින් හම්බවුණා නම් පට්ටම පාරවල් ගහන්නෙ. හැබැයි මුල් ටික වඩුන් වෙලා බැටින් ලැබුන ගමන් නිකං බෝල කකා ඉන්නව:yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඊයේ නම් උට කොහොමත් ආපු වෙලාවෙ ඉදලා ලොකු පාරවල් වලට යන්න විදිහක් තිබ්බේ නෑනේ බන්..අනිත් පැත්තේ විකට්ස් පෝලිමට යන්න ගත්තනේ..උට විකට් එක අල්ලගෙන සෙල්ලම් කරන්න උනානේ.අනිත් එක ඌ කොහොමත් ප්‍රෙෂර් එකේ තමයි සෙල්ලම් කරන්නේ..කොයි වෙලාවේ ඌව කපයිද දන්නේ නෑ ටීම් එකෙන්..ඒකත් උගෙ ඔලුවෙ වැඩ කරනවා ඇතිනේ.:dull::dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඊයේ නම් උට කොහොමත් ආපු වෙලාවෙ ඉදලා ලොකු පාරවල් වලට යන්න විදිහක් තිබ්බේ නෑනේ බන්..අනිත් පැත්තේ විකට්ස් පෝලිමට යන්න ගත්තනේ..උට විකට් එක අල්ලගෙන සෙල්ලම් කරන්න උනානේ.අනිත් එක ඌ කොහොමත් ප්‍රෙෂර් එකේ තමයි සෙල්ලම් කරන්නේ..කොයි වෙලාවේ ඌව කපයිද දන්නේ නෑ ටීම් එකෙන්..ඒකත් උගෙ ඔලුවෙ වැඩ කරනවා ඇතිනේ.:dull::dull:
    ඔව් බං:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාලිංග අපිට කප් එක ගේන හැටියක් මට නම් පේන්නේ...:cool:
    මොකක්හරි ඇතුලෙ අවුලක් තියෙනව බං:yes::yes::yes:. මාලිංග එක්ක කට්ටියක් වැඩ කරන්න කැමති නෑ වගේ සීන් එකක්. පොරගෙ කැප්ටන්සි යටතේ ගිය අවුරුද්දෙ ඉඳන්ම ගහපු මැච් වලින් මැච් 1යි දිනල තියෙන්නෙ ඒකත් එදා පොර 4 in 4 ගත්ත මැච් එක. ඒත් දසුන්ගෙ කැප්ටන්සි එක්ක පාකිස්ථානෙ ගිහිල්ල ගහපු තුනම දිනුව. අනිත් එක ඊසි දිනුවෙ ඒ මැච් 3ම. ලොකුම වෙනස තමයි ඒ මැච් 3ම අපේ උංගෙ මාරම ෆිට් එකක් තිබ්බෙ.පුදුම එකමුතුකමක්. හැබැයි මාලි ඉද්දි එහෙම නෑ බය වෙලා ඉන්න ලයින් එකක් තියෙන්නෙ. එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනව. වැඩේ තියෙන්නෙ අපිට තේරෙන දේවල් උංට තේරෙන්නෙ නැති එක:angry::angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක්හරි ඇතුලෙ අවුලක් තියෙනව බං:yes::yes::yes:. මාලිංග එක්ක කට්ටියක් වැඩ කරන්න කැමති නෑ වගේ සීන් එකක්. පොරගෙ කැප්ටන්සි යටතේ ගිය අවුරුද්දෙ ඉඳන්ම ගහපු මැච් වලින් මැච් 1යි දිනල තියෙන්නෙ ඒකත් එදා පොර 4 in 4 ගත්ත මැච් එක. ඒත් දසුන්ගෙ කැප්ටන්සි එක්ක පාකිස්ථානෙ ගිහිල්ල ගහපු තුනම දිනුව. අනිත් එක ඊසි දිනුවෙ ඒ මැච් 3ම. ලොකුම වෙනස තමයි ඒ මැච් 3ම අපේ උංගෙ මාරම ෆිට් එකක් තිබ්බෙ.පුදුම එකමුතුකමක්. හැබැයි මාලි ඉද්දි එහෙම නෑ බය වෙලා ඉන්න ලයින් එකක් තියෙන්නෙ. එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනව. වැඩේ තියෙන්නෙ අපිට තේරෙන දේවල් උංට තේරෙන්නෙ නැති එක:angry::angry::angry:

    මාලිංග මැතිව්ස් මෙන්ඩා ජනිත් සෙට් එකම හිටියේ නෑ..කුසල් ජනිත් කියන්නේ ඇතුලේ මැර චරිතයක් වගේ මට හිතෙන විදියට (වීඩියෝ එක මතකයිනේ):lol: