10 - 15 walin gahai![]()
lets see unth sure nathi team ekak oka 19 overs withara adinna puluwan.
10 - 15 walin gahai![]()
මේවා නං කැත වැඩ අර අහිංසකයා ඇඟිල්ල නැතුව කොහොමද දැන් හනිමුන් යන්නේ![]()
angili gahnna wenne na porata.![]()
Malingath ekka arrears wage kattiya
Katha wela paradinawa wage kiyala hithenne3 සේහාන
4 මෙන්දා
මුන් එක්ක මොන t20ද ?
මාලිට මැච් ප්‍රක්ටිස් ෆිට්නස් මදියි වගේ කාලෙකට හොදට දානවා ආයි ඩවුන් යනවා.
සදකන්ව කරන්න කාලේ හරි වගේ

භානුක ඔසඳ හලල දාපු උන් දෙන්නනෙ![]()
ඔසද බානුක බෞද්ද ද මෙච්චර කපන්නේ
ලංකාවේ ලොකු තැන් යහුවා ගිලලා ඉවරයි
උන් දෙන්න බෞද්ධ ද නැද්ද කියලනම් මම දන්නෙ නෑ. ඒත් සෙහාන් කියන එකාටයි බිංදුවටයි ලොකු පුෂ් එකක් තියනව



මට තේරුන දෙයක් තමයි, ශෙහාන් T20 වලට සෙට් වෙන්නෙ නෑ ඒත් ODI වලට හරියනව. භාණුක,ඕෂද T20 වලට විතරක් දාල. ODI Team එකේ අර සෙට් එක තියන්න ඕන. මෙන්ඩිස් & ශෙහාන් දෙන්නව ODI විතරක් ගස්සල මුං දෙන්නව T20 විතරක් ගස්සන්න ඕන.
දසුන් T20වලට හොඳයි හැබැයි පොරට ප්‍රෙෂර් එකක් උඩ ගහන්න බෑ පොඩ්ඩක්වත්. මුල් සෙට් එක හොඳට ලකුණු ඇදල දීල පොරට ඕවර් 16-17 අතර වගේ බැටින් හම්බවුණා නම් පට්ටම පාරවල් ගහන්නෙ. හැබැයි මුල් ටික වඩුන් වෙලා බැටින් ලැබුන ගමන් නිකං බෝල කකා ඉන්නව![]()


ඔව් බංඊයේ නම් උට කොහොමත් ආපු වෙලාවෙ ඉදලා ලොකු පාරවල් වලට යන්න විදිහක් තිබ්බේ නෑනේ බන්..අනිත් පැත්තේ විකට්ස් පෝලිමට යන්න ගත්තනේ..උට විකට් එක අල්ලගෙන සෙල්ලම් කරන්න උනානේ.අනිත් එක ඌ කොහොමත් ප්‍රෙෂර් එකේ තමයි සෙල්ලම් කරන්නේ..කොයි වෙලාවේ ඌව කපයිද දන්නේ නෑ ටීම් එකෙන්..ඒකත් උගෙ ඔලුවෙ වැඩ කරනවා ඇතිනේ.![]()



මොකක්හරි ඇතුලෙ අවුලක් තියෙනව බංමාලිංග අපිට කප් එක ගේන හැටියක් මට නම් පේන්නේ...![]()


. මාලිංග එක්ක කට්ටියක් වැඩ කරන්න කැමති නෑ වගේ සීන් එකක්. පොරගෙ කැප්ටන්සි යටතේ ගිය අවුරුද්දෙ ඉඳන්ම ගහපු මැච් වලින් මැච් 1යි දිනල තියෙන්නෙ ඒකත් එදා පොර 4 in 4 ගත්ත මැච් එක. ඒත් දසුන්ගෙ කැප්ටන්සි එක්ක පාකිස්ථානෙ ගිහිල්ල ගහපු තුනම දිනුව. අනිත් එක ඊසි දිනුවෙ ඒ මැච් 3ම. ලොකුම වෙනස තමයි ඒ මැච් 3ම අපේ උංගෙ මාරම ෆිට් එකක් තිබ්බෙ.පුදුම එකමුතුකමක්. හැබැයි මාලි ඉද්දි එහෙම නෑ බය වෙලා ඉන්න ලයින් එකක් තියෙන්නෙ. එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනව. වැඩේ තියෙන්නෙ අපිට තේරෙන දේවල් උංට තේරෙන්නෙ නැති එක


මොකක්හරි ඇතුලෙ අවුලක් තියෙනව බං. මාලිංග එක්ක කට්ටියක් වැඩ කරන්න කැමති නෑ වගේ සීන් එකක්. පොරගෙ කැප්ටන්සි යටතේ ගිය අවුරුද්දෙ ඉඳන්ම ගහපු මැච් වලින් මැච් 1යි දිනල තියෙන්නෙ ඒකත් එදා පොර 4 in 4 ගත්ත මැච් එක. ඒත් දසුන්ගෙ කැප්ටන්සි එක්ක පාකිස්ථානෙ ගිහිල්ල ගහපු තුනම දිනුව. අනිත් එක ඊසි දිනුවෙ ඒ මැච් 3ම. ලොකුම වෙනස තමයි ඒ මැච් 3ම අපේ උංගෙ මාරම ෆිට් එකක් තිබ්බෙ.පුදුම එකමුතුකමක්. හැබැයි මාලි ඉද්දි එහෙම නෑ බය වෙලා ඉන්න ලයින් එකක් තියෙන්නෙ. එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනව. වැඩේ තියෙන්නෙ අපිට තේරෙන දේවල් උංට තේරෙන්නෙ නැති එක
![]()
