|||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සිරි ලංකන් ලෙජන්ට්ස් හෙට සෙල්ලන් කරනවා නේ :P
    ඔව් ඔව් හොඳ සෙට් එකක් ඉන්නව දිනන්න පුළුවන් වෙයි :yes:

    ඕවර් විස්ස ඇදගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ හැබැයි කට්ටියට සමහරු නාකි වෙලා නෙ :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔව් ඔව් හොඳ සෙට් එකක් ඉන්නව දිනන්න පුළුවන් වෙයි :yes:

    ඕවර් විස්ස ඇදගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ හැබැයි කට්ටියට සමහරු නාකි වෙලා නෙ :P

    ඔව් ඔව් එක තමයි :D

    වාස් මුරලි හේරා මෙන්ඩ ගහනවා නේ :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඔව් එක තමයි :D

    වාස් මුරලි හේරා මෙන්ඩ ගහනවා නේ :love:
    බෝලින් නං සුපිරි වාස්, මුරලි, හේරත්, මෙන්ඩිස්, සචිත්‍ර, මහරුෆ් සෙට් එක වැඩිත් එක්ක. බැටින් නං පොඩ්ඩක් මදි වගේ හැබැයි නේද.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බෝලින් නං සුපිරි වාස්, මුරලි, හේරත්, මෙන්ඩිස්, සචිත්‍ර, මහරුෆ් සෙට් එක වැඩිත් එක්ක. බැටින් නං පොඩ්ඩක් මදි වගේ හැබැයි නේද.

    බැටින් තමයි කේස්, සචිත්‍රය එහෙම ගහයි හැබයි ඕක දැන් හෙන ෆෝම් එකේ ඉන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    බෝලින් නං සුපිරි වාස්, මුරලි, හේරත්, මෙන්ඩිස්, සචිත්‍ර, මහරුෆ් සෙට් එක වැඩිත් එක්ක. බැටින් නං පොඩ්ඩක් මදි වගේ හැබැයි නේද.

    :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද කාන්තා T20 ලෝක කුසලානේ ෆයිනල් එකත් තියෙනව ඒකත් බලන්න කට්ටිය. ලස්සන අක්කල නංගිලා ගොඩක් ඉන්නව :P
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    01. Kusal Janith
    02. Dhanushka
    03. Bhanuka
    04. Oshada
    05. Mathews
    06. Wanidu
    07. Shanaka
    08. Tisara
    09. Lahiru
    10. Malinga
    11. Pradeep

    12. Isuru Udana
    13. Dhananjaya
    14. Avishka Fernando
    15. Kamidu Mendis (or any spinner other than Sadakan)

    මේ ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙයි කියලා හිතෙනවා කප් එක උස්සන්න..

    නායකත්වය
    පලමු තේරිම ශානක.. හැබැයි පොර ටීම් එකේ තැන ශුවර් නැත්තන් කුසල් ජනිත් හොදයි.. එහෙමත් නැත්තන් දනුෂ්ක වෙනුවට දිමුත් දාල පොරට නායකකම දුන්නත් පාඩු නෑ මාලින්ගට වඩා..

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    01. Kusal Janith
    02. Dhanushka
    03. Bhanuka
    04. Oshada
    05. Mathews
    06. Wanidu
    07. Shanaka
    08. Tisara
    09. Lahiru
    10. Malinga
    11. Pradeep

    12. Isuru Udana
    13. Dhananjaya
    14. Avishka Fernando
    15. Kamidu Mendis (or any spinner other than Sadakan)

    මේ ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙයි කියලා හිතෙනවා කප් එක උස්සන්න..

    174.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    01. Kusal Janith
    02. Dhanushka
    03. Bhanuka
    04. Oshada
    05. Mathews
    06. Wanidu
    07. Shanaka
    08. Tisara
    09. Lahiru
    10. Malinga
    11. Pradeep

    12. Isuru Udana
    13. Dhananjaya
    14. Avishka Fernando
    15. Kamidu Mendis (or any spinner other than Sadakan)

    මේ ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙයි කියලා හිතෙනවා කප් එක උස්සන්න..

    නායකත්වය
    පලමු තේරිම ශානක.. හැබැයි පොර ටීම් එකේ තැන ශුවර් නැත්තන් කුසල් ජනිත් හොදයි.. එහෙමත් නැත්තන් දනුෂ්ක වෙනුවට දිමුත් දාල පොරට නායකකම දුන්නත් පාඩු නෑ මාලින්ගට වඩා..

    මෙයිට සතියකට දෙකකට කළින් වගේ ගහපු SA vs ENG T20 Series එක තව SA vs Ausi ගහපු සීරිස් එක. IND vs NZ ගහපු මැච් 5 වගේ බැලුවම මට ලංකාවෙ ටීම් එක ඉන්නෙ කොහෙද කියල හොඳට තේරුනා බං. අර SA vs ENG එක මැච් එකක SA ගැහුව 245ක්ද කොහෙද, ඒ ගාන චේස් කරගෙන ගිහිල්ල ENG උන් මැච් එක දිනුව. ඒකෙ අර කොක් කාරය බෝල 17න් 50ත් පන්නල ගැහුව. බෝල 3ක් නැති කරා පොර. ඒව දැක්කම අපි කොහෙද ඉන්නෙ කියල හිතෙනව බං. ලක් එකක් තිබ්බොත් තමයි ඉතිං:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    KJP set to earn US$ 500,000 as compensation

    Sri Lanka Cricketer Kusal Janith Perera is set to earn US$ 500,000 as compensation from World Anti Doping Agency (WADA) after being wrongfully suspended for failing a drug test in December 2015, former Sri Lanka Cricket President Thilanga Sumathipala has confirmed. Negotiations between WADA and KJP’s legal team are in the last stages and the wicketkeeper batsman will be paid the compensation plus the costs that were involved in fighting his case

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=219964
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    මෙයිට සතියකට දෙකකට කළින් වගේ ගහපු SA vs ENG T20 Series එක තව SA vs Ausi ගහපු සීරිස් එක. IND vs NZ ගහපු මැච් 5 වගේ බැලුවම මට ලංකාවෙ ටීම් එක ඉන්නෙ කොහෙද කියල හොඳට තේරුනා බං. අර SA vs ENG එක මැච් එකක SA ගැහුව 245ක්ද කොහෙද, ඒ ගාන චේස් කරගෙන ගිහිල්ල ENG උන් මැච් එක දිනුව. ඒකෙ අර කොක් කාරය බෝල 17න් 50ත් පන්නල ගැහුව. බෝල 3ක් නැති කරා පොර. ඒව දැක්කම අපි කොහෙද ඉන්නෙ කියල හිතෙනව බං. ලක් එකක් තිබ්බොත් තමයි ඉතිං:yes::yes::yes:

    :yes:
    245k nemei 222k elewwe but still yeah uba kiyana eka 100% atta