India Legends v West Indies Legends | Road Safety World Series
සිරි ලංකන් ලෙජන්ට්ස් හෙට සෙල්ලන් කරනවා නේ

India Legends v West Indies Legends | Road Safety World Series

ඔව් ඔව් හොඳ සෙට් එකක් ඉන්නව දිනන්න පුළුවන් වෙයි
සිරි ලංකන් ලෙජන්ට්ස් හෙට සෙල්ලන් කරනවා නේ
ඔව් ඔව් හොඳ සෙට් එකක් ඉන්නව දිනන්න පුළුවන් වෙයි![]()
ඕවර් විස්ස ඇදගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ හැබැයි කට්ටියට සමහරු නාකි වෙලා නෙ![]()

බෝලින් නං සුපිරි වාස්, මුරලි, හේරත්, මෙන්ඩිස්, සචිත්ර, මහරුෆ් සෙට් එක වැඩිත් එක්ක. බැටින් නං පොඩ්ඩක් මදි වගේ හැබැයි නේද.
ඔව් ඔව් එක තමයි
වාස් මුරලි හේරා මෙන්ඩ ගහනවා නේ
බෝලින් නං සුපිරි වාස්, මුරලි, හේරත්, මෙන්ඩිස්, සචිත්ර, මහරුෆ් සෙට් එක වැඩිත් එක්ක. බැටින් නං පොඩ්ඩක් මදි වගේ හැබැයි නේද.
බැටින් තමයි කේස්, සචිත්රය එහෙම ගහයි හැබයි ඕක දැන් හෙන ෆෝම් එකේ ඉන්නේ

බෝලින් නං සුපිරි වාස්, මුරලි, හේරත්, මෙන්ඩිස්, සචිත්ර, මහරුෆ් සෙට් එක වැඩිත් එක්ක. බැටින් නං පොඩ්ඩක් මදි වගේ හැබැයි නේද.

01. Kusal Janith
02. Dhanushka
03. Bhanuka
04. Oshada
05. Mathews
06. Wanidu
07. Shanaka
08. Tisara
09. Lahiru
10. Malinga
11. Pradeep
12. Isuru Udana
13. Dhananjaya
14. Avishka Fernando
15. Kamidu Mendis (or any spinner other than Sadakan)
මේ ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙයි කියලා හිතෙනවා කප් එක උස්සන්න..
මේ ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙයි කියලා හිතෙනවා කප් එක උස්සන්න..
මෙයිට සතියකට දෙකකට කළින් වගේ ගහපු SA vs ENG T20 Series එක තව SA vs Ausi ගහපු සීරිස් එක. IND vs NZ ගහපු මැච් 5 වගේ බැලුවම මට ලංකාවෙ ටීම් එක ඉන්නෙ කොහෙද කියල හොඳට තේරුනා බං. අර SA vs ENG එක මැච් එකක SA ගැහුව 245ක්ද කොහෙද, ඒ ගාන චේස් කරගෙන ගිහිල්ල ENG උන් මැච් එක දිනුව. ඒකෙ අර කොක් කාරය බෝල 17න් 50ත් පන්නල ගැහුව. බෝල 3ක් නැති කරා පොර. ඒව දැක්කම අපි කොහෙද ඉන්නෙ කියල හිතෙනව බං. ලක් එකක් තිබ්බොත් තමයි ඉතිං01. Kusal Janith
02. Dhanushka
03. Bhanuka
04. Oshada
05. Mathews
06. Wanidu
07. Shanaka
08. Tisara
09. Lahiru
10. Malinga
11. Pradeep
12. Isuru Udana
13. Dhananjaya
14. Avishka Fernando
15. Kamidu Mendis (or any spinner other than Sadakan)
මේ ටීම් එකට ලොකු චාන්ස් එකක් තියෙයි කියලා හිතෙනවා කප් එක උස්සන්න..
නායකත්වය
පලමු තේරිම ශානක.. හැබැයි පොර ටීම් එකේ තැන ශුවර් නැත්තන් කුසල් ජනිත් හොදයි.. එහෙමත් නැත්තන් දනුෂ්ක වෙනුවට දිමුත් දාල පොරට නායකකම දුන්නත් පාඩු නෑ මාලින්ගට වඩා..

cup eka kese wethath aduma gane qualify unoth loku deyak T20 WC ekata.මෙයිට සතියකට දෙකකට කළින් වගේ ගහපු SA vs ENG T20 Series එක තව SA vs Ausi ගහපු සීරිස් එක. IND vs NZ ගහපු මැච් 5 වගේ බැලුවම මට ලංකාවෙ ටීම් එක ඉන්නෙ කොහෙද කියල හොඳට තේරුනා බං. අර SA vs ENG එක මැච් එකක SA ගැහුව 245ක්ද කොහෙද, ඒ ගාන චේස් කරගෙන ගිහිල්ල ENG උන් මැච් එක දිනුව. ඒකෙ අර කොක් කාරය බෝල 17න් 50ත් පන්නල ගැහුව. බෝල 3ක් නැති කරා පොර. ඒව දැක්කම අපි කොහෙද ඉන්නෙ කියල හිතෙනව බං. ලක් එකක් තිබ්බොත් තමයි ඉතිං![]()

cup eka kese wethath aduma gane qualify unoth loku deyak T20 WC ekata.
Australia Legends v Sri Lanka Legends | Road Saftety World Series