ඔව් team එකම අප් වෙලා එනවා එතකොට
ඔව් ඔව්
අනිවාර්යෙන්ඉස්සර මහේලත් ඔහොමයි ෆුල් ගේමේ ගහන්නේ
ODI කැපා මාලිංගට දුන්න එක හොදයි බන් උගේ තියනවා ඔය aggressive ගතිය සහ කැපා විදියට perform කරන්න පුළුවන් එකෙක්
ඊලග world cup එකෙන් පස්සේ දික්කා තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නවයි කියන්නේ perform කරොත් හොදයි
ඔව් මහේලගේත් තිබ්බා ඒ ගතිය

දික්කා තමයි එහෙම එකෙකුට ඉන්නේ අපේ ඒත් ඌ consistent නෑනේ තාම.
ඌ උගේ බැටින් ODI ස්ටයිල් එක මාරු කරන්නේ නෑ

ටෙස්ට් වල දිගටම ඉන්න ඒ වගේම ලකුණු අතරට එන්න ඌට වෙනස් වෙන්න වෙනවා






ape un sledge karanne nikan bangaliyo wage thama. 
