|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    හම්මේ මේ සතුටම ඇති :rolleyes:
    කොලියගේ පඩ බහින්න ඇති
    1st මැච් එක දිනලා අලි ඔලුවෙන් හිටියේ :lol:
    2nd මැච් එකේ auzi එවුන් arrears අල්ලලා දුන්න
    යකෝ ඒ පිච් එකේ spring හයි කරලද මන්දා ,
    batsman ගේ කකුල ලඟට දාන බොලේ කීපර්ගේ ඔලුව උඩින් යනවා කියහන්කෝ :baffled:

    සිරාවට මාර බවුන්ස් එකක් තිබ්බේ :yes: බැට්ස්මන්ලට සැරට බෝල් පාරවල් වැදුනා... :sorry: ෆින්ච්ටත් වැදුනා බැට් කරන එක පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් එකෙන් යන්නම..

    Seccond inning Aus ලා බැට් කරන වේලාවේ ටිම් පේන්ගෙන් ගේම ඉල්ලුවා කෝලියා අන්තිමට උන් දෙන්නගේ මැද්දට අම්පයර් ඇවිල්ලා තමයි ශේප් කලේ... :D:P වැඩේ කියනනේ ඊට පස්සේ ටිම් පේන්ගේ කැච් එක ගියේ කෝලියටමයි..:baffled::baffled:.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    bounce wenneth ne bn samahara ewa :baffled:
    kholiyai tim paine karayai aeragaththa dekkada :lol::lol:
    hebei ilaga match deke koliya gema atha arina ekkak ne ;)
    ඔව් බන් සමහර එව්වා බිම දිගේ යනවා :eek:
    අන්තිම ඔසී wicket ටික කැඩුනේ එක හින්දයි
    අහ්හ් ඔව් ඔව් උන් දෙන්න පයි ෆක් කරනවා මාත් දැක්ක :lol:
    කෝලි අරු රන් එක ගද්දි මැද හිටන් ඉන්නවා පිළිමේ වගේ :baffled:
    india - ausi ,england -ausi match එහෙම මාර interesting බන් rivalry එක නිසා උන්ගේ තියෙන :cool:
    එකට අපේ එවුන් උපාසකයෝ වගේ ,බැන්නත් හිනා වෙනවා
    මෙන්ඩිස්ට එහෙම නම් බැන්නත් තේරෙන්නේ නැතුව ඇති :rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවට මාර බවුන්ස් එකක් තිබ්බේ :yes: බැට්ස්මන්ලට සැරට බෝල් පාරවල් වැදුනා... :sorry: ෆින්ච්ටත් වැදුනා බැට් කරන එක පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් එකෙන් යන්නම..

    Seccond inning Aus ලා බැට් කරන වේලාවේ ටිම් පේන්ගෙන් ගේම ඉල්ලුවා කෝලියා අන්තිමට උන් දෙන්නගේ මැද්දට අම්පයර් ඇවිල්ලා තමයි ශේප් කලේ... :D:P වැඩේ කියනනේ ඊට පස්සේ ටිම් පේන්ගේ කැච් එක ගියේ කෝලියටමයි..:baffled::baffled:.
    ඔව් finch ගහින් ආවනේ 4 down ද කොහෙද ආයේ :yes:
    උ එත් බෝල 35ටද කොහෙද 25ක් ගැහුවා (4*5) එක්ක :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    ඔව් බන් සමහර එව්වා බිම දිගේ යනවා :eek:
    අන්තිම ඔසී wicket ටික කැඩුනේ එක හින්දයි
    අහ්හ් ඔව් ඔව් උන් දෙන්න පයි ෆක් කරනවා මාත් දැක්ක :lol:
    කෝලි අරු රන් එක ගද්දි මැද හිටන් ඉන්නවා පිළිමේ වගේ :baffled:
    india - ausi ,england -ausi match එහෙම මාර interesting බන් rivalry එක නිසා උන්ගේ තියෙන :cool:
    එකට අපේ එවුන් උපාසකයෝ වගේ ,බැන්නත් හිනා වෙනවා
    මෙන්ඩිස්ට එහෙම නම් බැන්නත් තේරෙන්නේ නැතුව ඇති :rofl:

    ape unta banina ewa therenne nene bn ekai :lol::lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔව් finch ගහින් ආවනේ 4 down ද කොහෙද ආයේ :yes:
    උ එත් බෝල 35ටද කොහෙද 25ක් ගැහුවා (4*5) එක්ක :dull:

    ෆින්ච් ආපු සැනින්ම ගියා බන්.. 6 ඩවුන් ආවේ පලවෙනි බෝලෙටම ගියා බන්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    AA.jpg
    kiyapallo anji nadda ban ODI walata
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    danne bn redda eka channel ekakawath denne ne :growl:
    Peo tv eke nam channel number 39 wala denawa
    salli deela gatta mama nam kahilla handa :(
    ape unta banina ewa therenne nene bn ekai :lol::lol:
    :yes:
    ෆින්ච් ආපු සැනින්ම ගියා බන්.. 6 ඩවුන් ආවේ පලවෙනි බෝලෙටම ගියා බන්...
    ow u kalin 25 gahuwe (4*5) ekka
    kiyapallo anji nadda ban ODI walata
    Innawa ne ,Anji is the most reliable ,
    Most premium batsmen SL has produced in the recent past
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    ඔන්න ඉතින් ගුණ වයන්න ගත්තා
    උබල ඔය ගුණ වයන කටෙන්ම තමා මැච් 2,3 ගැහුවේ නැති වුනාම අම්මා අප්පා මතක් කරන්නේ :lol:
    කල්පෙකට 100 ගහලා වැඩක් නෑ යකෝ ,consistency එකක් නැතුව

    Man kawa dawath KM banala nae KM kiyanne thiri or kapu kenek nemai...mu thama 23i age compare karoth KM dan statistics Sanga or Mahel wada godak hodai..

    Be critical but dnt be clueless