හම්මේ මේ සතුටම ඇති
කොලියගේ පඩ බහින්න ඇති
1st මැච් එක දිනලා අලි ඔලුවෙන් හිටියේ
2nd මැච් එකේ auzi එවුන් arrears අල්ලලා දුන්න
යකෝ ඒ පිච් එකේ spring හයි කරලද මන්දා ,
batsman ගේ කකුල ලඟට දාන බොලේ කීපර්ගේ ඔලුව උඩින් යනවා කියහන්කෝ
සිරාවට මාර බවුන්ස් එකක් තිබ්බේ
බැට්ස්මන්ලට සැරට බෝල් පාරවල් වැදුනා...
ෆින්ච්ටත් වැදුනා බැට් කරන එක පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් එකෙන් යන්නම..Seccond inning Aus ලා බැට් කරන වේලාවේ ටිම් පේන්ගෙන් ගේම ඉල්ලුවා කෝලියා අන්තිමට උන් දෙන්නගේ මැද්දට අම්පයර් ඇවිල්ලා තමයි ශේප් කලේ...

වැඩේ කියනනේ ඊට පස්සේ ටිම් පේන්ගේ කැච් එක ගියේ කෝලියටමයි..
.





ටෟකන්ඩ.. 


