|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    de Grandhomme to Mathews, FOUR runs, full, angled into the pads, clipped away through the gap at midwicket for his tenth Test ton. Celebrates with push-ups. It has been a test of fitness... and mental strength. What a knock!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Mokakda bn une? Aru push ups gahuwada? Flat pitch ekak ne habai..

    Danushkaya, Dimuth, Dananjaya de silva ඇඩිලා ඇත්තේ දැන් පොඩ්ඩක් අල්ලගෙන හිටියනම් උන්ටත් ගහන්න තිබ්බනේ මෙහෙම ෆලැට් පිච් එකක් නිසා..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    Danushkaya, Dimuth, Dananjaya de silva ඇඩිලා ඇත්තේ දැන් පොඩ්ඩක් අල්ලගෙන හිටියනම් උන්ටත් ගහන්න තිබ්බනේ මෙහෙම ෆලැට් පිච් එකක් නිසා..

    :yes::yes::yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔන්න ඉතින් ගුණ වයන්න ගත්තා
    උබල ඔය ගුණ වයන කටෙන්ම තමා මැච් 2,3 ගැහුවේ නැති වුනාම අම්මා අප්පා මතක් කරන්නේ :lol:
    කල්පෙකට 100 ගහලා වැඩක් නෑ යකෝ ,consistency එකක් නැතුව

    :yes::yes:

    ඒත් ඇයි කියපන්කෝ උබ ඔසිලට සප් කරන්නේ.
    උන් අපිට කරපුවා උබලට අමතකද?නැත්නම් ඉන්දියාව අපිට ගහපුවට හිතේ අවුලෙන්ද ඉන්නේ :lol: