|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

good person

Member
Sep 18, 2016
1,237
115
0
pissu na kiala sureda?
kasiyaka dara dekama curve. eka nisa gatumakadi watena paththa 50-50.
BAT eke dara wala kisima samamithika bawak na. eka nisa BAT ekata oya kiana SUPER POWER na.
mama kiwwe samanya danimen. igenagena newei. oya ahankara kamata padanamak natiwa batahira minissu karana ewa shok kiyanne ai?

igena gat deyak nisanam sorry

දාර රවුම් වෙන්න ඕනේ කියල එකක් නෑ නේද දැන් දාදු කැටේ දාර රවුම් නෑ නේ. ටොස් එක බලන පැති දෙක කරකවල බැලුවම වෙනසක් නැත්තන් සමමිතික නං අවුලක් නෑ කියලයි මම නං හිතන්නේ.

මගේ අහංකාර කමක් නෙවෙයි මෙයා මොකෝ මේ දෙක වසරේ ළමයි වත්ත පහල සංවිධානය කරන ක්‍රිකට් ටුනමට් එකක් නෙවේ නේ. :yes: විශේෂෙන්ම ඔය වගේ අලුතෙන් හැමෝගෙම අවධානෙ හම්බෙන වෙනසක් කරද්දී ඒවා ගැන දන්නා අයගේ උපදෙස් අරන් අසාධාරණයක් නොවෙන විදිහට කටයුතු සලස්සල ඇති කියල මම කිවේ.
mamane aiie kiyanne BAT eka samamithika na kiyala,
dadu kate samamitikaine.
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    harin--(1).jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කර බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසීය.

    “නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා......ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    “මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.

    “මම මුලින්ම ඊට පෙර තිබුණ තත්ත්වය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඒ ආණ්ඩුව පැවැති කාලයේ මොනවගේ තීරණ ද ගත්තේ කියලා බලන්න ඕනේ” යැයිද හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

    Kauda danne ne meya genna hadanne ?:rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kauda danne ne meya genna hadanne ?:rolleyes::rolleyes:

    . ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ධූරයට රොෂාන් මහානාම මහතා දැනට සුළු මොහොතකට පෙර පත් කරන ලදී..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    . ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ධූරයට රොෂාන් මහානාම මහතා දැනට සුළු මොහොතකට පෙර පත් කරන ලදී..

    :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    . ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති ධූරයට රොෂාන් මහානාම මහතා දැනට සුළු මොහොතකට පෙර පත් කරන ලදී..

    Retired hurt wei da Mahanama:P
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔයා වෙන විදිහකට සමමිතික බව බලනවද දන්නේ නෑ මම දන්නා විදිහට නං දෙපැත්තම එකයි. :baffled:
    oyata terenawanam kasiyaka dara deka wurtakarai saha e deka sarwa samai kiyala SAHA bat eke dara kisiseth samntarawa ekakariwa naha kiana eka. bat eke mita silindarayak. anith kotasa ganakabayak. daara samamitikatwaya na
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oyata terenawanam kasiyaka dara deka wurtakarai saha e deka sarwa samai kiyala SAHA bat eke dara kisiseth samntarawa ekakariwa naha kiana eka. bat eke mita silindarayak. anith kotasa ganakabayak. daara samamitikatwaya na
    වැදගත් වෙන්නේ රවුම් හරි කොටු හරි මොන හැඩේ උනත් දෙපැත්තටම සමානව පැත්ත මාරු කරලා බැලුවත් කිසි වෙනසක් නැති විදිහට තියෙන එක නෙ. මිට රවුම් උනාට කමක් නෑ පැති දෙකේම මිට රවුම් නෙ එතකොට අසාධාරණයක් නෑ නෙ.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මේ ලේසි ලිසාඩ් කියන එකා ජොබ්ලස් අනාතයෙක්ද මංදා චීත්තෙ වගේ මොකක් හරි කොනක් අල්ලන් පැය 24ම මේකෙ ලැගන් ඉන්නවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    මේ ලේසි ලිසාඩ් කියන එකා ජොබ්ලස් අනාතයෙක්ද මංදා චීත්තෙ වගේ මොකක් හරි කොනක් අල්ලන් පැය 24ම මේකෙ ලැගන් ඉන්නවා.
    uba danne nedda eki kellek kollek wage ragapanawa :P:rofl:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    වැදගත් වෙන්නේ රවුම් හරි කොටු හරි මොන හැඩේ උනත් දෙපැත්තටම සමානව පැත්ත මාරු කරලා බැලුවත් කිසි වෙනසක් නැති විදිහට තියෙන එක නෙ. මිට රවුම් උනාට කමක් නෑ පැති දෙකේම මිට රවුම් නෙ එතකොට අසාධාරණයක් නෑ නෙ.

    na.oya hitanne face samamitika kama gana kotas widiyata hithala. Bat eke mita wenama yata kalla wenama aran neweine uda danne. Oya kiyana eka hari wena wenama uda dammanam. Meka dan composite hadayak.

    Geometric samamitijathwaya witarak newei skand samamitikatwaya pawa wenas me composite hadaya nisa.
    Aiie bat eka kiyanne bautika watuwak. Computer eka lagin nagital bat ekak aran eke hadaya allalawath balanna. :D