pissu na kiala sureda?
kasiyaka dara dekama curve. eka nisa gatumakadi watena paththa 50-50.
BAT eke dara wala kisima samamithika bawak na. eka nisa BAT ekata oya kiana SUPER POWER na.
mama kiwwe samanya danimen. igenagena newei. oya ahankara kamata padanamak natiwa batahira minissu karana ewa shok kiyanne ai?
igena gat deyak nisanam sorry
mamane aiie kiyanne BAT eka samamithika na kiyala,දාර රවුම් වෙන්න ඕනේ කියල එකක් නෑ නේද දැන් දාදු කැටේ දාර රවුම් නෑ නේ. ටොස් එක බලන පැති දෙක කරකවල බැලුවම වෙනසක් නැත්තන් සමමිතික නං අවුලක් නෑ කියලයි මම නං හිතන්නේ.
මගේ අහංකාර කමක් නෙවෙයි මෙයා මොකෝ මේ දෙක වසරේ ළමයි වත්ත පහල සංවිධානය කරන ක්‍රිකට් ටුනමට් එකක් නෙවේ නේ.විශේෂෙන්ම ඔය වගේ අලුතෙන් හැමෝගෙම අවධානෙ හම්බෙන වෙනසක් කරද්දී ඒවා ගැන දන්නා අයගේ උපදෙස් අරන් අසාධාරණයක් නොවෙන විදිහට කටයුතු සලස්සල ඇති කියල මම කිවේ.
dadu kate samamitikaine.
විශේෂෙන්ම ඔය වගේ අලුතෙන් හැමෝගෙම අවධානෙ හම්බෙන වෙනසක් කරද්දී ඒවා ගැන දන්නා අයගේ උපදෙස් අරන් අසාධාරණයක් නොවෙන විදිහට කටයුතු සලස්සල ඇති කියල මම කිවේ.






