Open doubla & 1 down gahala dunnoth me pitch eke 400k unath gahanna puluwan.
Adawath ayyala weda kaloth ahari
![]()

Eka thamai bn matha baluwe.. bolayak hariyata danna ekek nathi team eke uta thawa overs 2 3kwath deela balanna thibba. Adu gane uge rythem ekata enna hari. Sikkuwa n sandakn main spinnersla ape..aparade kamidu mendiswa select kare na ne mun. Seekuwa wenuwata kamindu aran.. sandakan wenuwata control ekak thiyena finger spinereyak gahanna thibbe. Aponso hari nathnan ara usa offee kenek hitiya mata uge nama mathaka na..

ane deiyo dickwellayawa mata nm sure ne gon shotak gahala out wei onna balapankoOpen doubla & 1 down gahala dunnoth me pitch eke 400k unath gahanna puluwan.
Adawath ayyala weda kaloth ahari
![]()

අනේ අපේ main spinner දෙන්නට වඩා ඌ හොදයි.
අරුන් දෙන්නට වඩා තව දනුෂ්කයා හොදයි.
සික්කුවා ලේගියෙක් වෙලා මේ දවස් වැඩි දෙයක් කරන්නේ නෑ කියන්නේ ඕන කමක් නෑ.
ඌ ENG කවුන්ටි ගහන නිසා WC යයි කොහොමත්.
සදකැන් ගැනනම් කතා කරලා වැඩක් නෑ ඌ mystery spinner වෙලත් අර යදව් වගේ
දෙයක් ටීම් එකට කරන්නේ නෑ.බොලේ එහේ දානවා විතරයි..

මේ වගේ විකට් වල wrist spinners ල ගහනවා නම් පට්ටම control එකක් තියෙන්න ඕනේ kuldeep, chahal වගේ නැත්තන් ගුටි තමයි
එහෙම නැත්තන් හොද control එකක් තියන finger spinner කෙනෙක් තියාගන්න ඕනේ
මේ ඇත්තටම නුවන් ප්රදීප් ගේ විශේෂත්වේ මොකක්ද බන් ඌ බෝලේ swing කරන්නෙත් නෑ 145+
speed එකකුත් නෑ වෙන හොද පේසි කෙනෙක් ඇත්තෙම නැද්ද බන්
ඉස්සර කුලේ ගේ එහෙම පට්ට swing එකක් තිබ්බේ
ප්රදීප්, සීක්කුගේ, දනුශ්ක, චන්දිමාල් මේ 4 දෙනාම අද ටීම් එකේ ඉන්න ඕන අය නෙමෙයි. චන්දිමාල් නම් පොඩි හරි චාන්ස් එකක් දෙන්න පුලුවන්. අනිත් 3 දෙනා නම් ඉන්න ඕනම නෑ

ඔව් බන් කමිදු මෙන්ඩිස් එහෙම නියම ෆෝම් එකේ ඉන්නේ
මේ කාලේ chance නොදී පස්සේ දාල වැඩක් නෑනේ 

Live balanna link ekak nedda ??
මේ වගේ විකට් වල wrist spinners ල ගහනවා නම් පට්ටම control එකක් තියෙන්න ඕනේ kuldeep, chahal වගේ නැත්තන් ගුටි තමයි
එහෙම නැත්තන් හොද control එකක් තියන finger spinner කෙනෙක් තියාගන්න ඕනේ
මේ ඇත්තටම නුවන් ප්රදීප් ගේ විශේෂත්වේ මොකක්ද බන් ඌ බෝලේ swing කරන්නෙත් නෑ 145+
speed එකකුත් නෑ වෙන හොද පේසි කෙනෙක් ඇත්තෙම නැද්ද බන්
ඉස්සර කුලේ ගේ එහෙම පට්ට swing එකක් තිබ්බේ

මටත් ඔය ප්රශ්නේමයි බං තියෙන්නේ..
සිරසෙන් සොෆ්ට් බෝල් ගහලා ආපු දවස් වලනම් කමක් නෑ.
ඒත් ඌගේ කිසිම improve ගතියක් නෑ.
එක්කෝ කුලේගේ ෆෝම් එක බලලා ගන්න ඕනා.
කුලේ මේ දවස් වල FC ගහනවද කියා නොදනිම..
අපිට තියෙන ප්රශ්නේ ෆස්ට් බොලින් pair එකක් නෑ.
Bumrah - Bhuvneshwar
Starc - Hazlewood
Boult - Southee
Hasan - Aamir
මෑත කාලේ අපිට හිටියේ මාලි,කුලේ තමයි![]()

මේ වගේ විකට් වල wrist spinners ල ගහනවා නම් පට්ටම control එකක් තියෙන්න ඕනේ kuldeep, chahal වගේ නැත්තන් ගුටි තමයි
එහෙම නැත්තන් හොද control එකක් තියන finger spinner කෙනෙක් තියාගන්න ඕනේ
මේ ඇත්තටම නුවන් ප්රදීප් ගේ විශේෂත්වේ මොකක්ද බන් ඌ බෝලේ swing කරන්නෙත් නෑ 145+
speed එකකුත් නෑ වෙන හොද පේසි කෙනෙක් ඇත්තෙම නැද්ද බන්
ඉස්සර කුලේ ගේ එහෙම පට්ට swing එකක් තිබ්බේ

oka godak ayata thiyana parshnayak thamai machan wena aluth ekak damanam uta experience eka hari enawa hathurusinga ge therima thamai mewa.![]()

දිගටම 350+ පැන්නිලි තමයි ඉතින්
දිගටම 350+ පැන්නිලි තමයි ඉතින්

කමිදුට චාන්ස් හම්බෙන්නේ world cup එකෙන් පස්සේ තමයි බං. අඩුම ගානේ දසුන්ට දිගටම දෙන්න තිබ්බා සෙක්කුව ද්රගෙන දගලන් නැතුව.
ඔව් බන් කමිදු මෙන්ඩිස් එහෙම නියම ෆෝම් එකේ ඉන්නේ
මේ කාලේ chance නොදී පස්සේ දාල වැඩක් නෑනේ
pudumai ape opening pair ekek 100+ partnership gahuwa.shena kalekin wenna one me gahuwa.

pudumai ape opening pair ekek 100+ partnership gahuwa.shena kalekin wenna one me gahuwa.