|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes: malinga witharai enna one KJP ta thamai aya chance ekak denawanam denna on.
    මාලිංග T20 විතරනේ ගහන්නේ ඒ හින්ද කමක් නෑ. අනික් අයට වන්ඩේ ටෙස්ට් ගහන්න පුළුවන් නෙ මේකත් ඇවිත් බදාගන්න දෙන්න ඕනේ නෑ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මාලිංග T20 විතරනේ ගහන්නේ ඒ හින්ද කමක් නෑ. අනික් අයට වන්ඩේ ටෙස්ට් ගහන්න පුළුවන් නෙ මේකත් ඇවිත් බදාගන්න දෙන්න ඕනේ නෑ.

    meva comic wins.virginsla denne nattan mokek avilla gahuvath loss.:frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    පක්කො හිතනවා ඇති මුන්ව ගෙනල්ල මොකක්ද අල්ලාහ්හ් අපි කරගත්තේ කියල :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාලිංග T20 විතරනේ ගහන්නේ ඒ හින්ද කමක් නෑ. අනික් අයට වන්ඩේ ටෙස්ට් ගහන්න පුළුවන් නෙ මේකත් ඇවිත් බදාගන්න දෙන්න ඕනේ නෑ.

    :yes::yes::yes: ow e ayata ODI test dela me team ekata denna one T20 me team eka hondai T20 walata maliga enna one team ekata.

    me wage team ekak yauwoth nam aduma gane apita last 4 wath enna puluwan wei. T20 WC eke.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes::yes: ow e ayata ODI test dela me team ekata denna one T20 me team eka hondai T20 walata maliga enna one team ekata.

    me wage team ekak yauwoth nam aduma gane apita last 4 wath enna puluwan wei. T20 WC eke.

    තව හොද spinner කෙනෙක් ඕනේ වෙයි බන් :dull:

    සදකැන් අනිවා නානවා හොද ටයිට් match එකක් සෙට් උනොත් :baffled: