|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හතුරා තාම ඉන්නවා නේද?
    T20 පටන් ගද්දිනේ එන්න කිව්වේ :eek:

    Ah porawa ewwada ban....?

    තාම එවලා නැද්ද:baffled:
    ඒත් අවුලක් නෑ
    අපේ උන් තරහින් ඇත්තේ කෝච්ට ආපහු එන්න කියපු නිසා

    අද අපේ ටීම් එකේ ටාගට් එක තමයි මේ මැච් එක කෝමහරි දිනලා T20 සිරිස් එකටත් කෝච්ව තියාගන්න එක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ලාවට හිතෙනවා
    හතුරුව ආපහු එවපු එකට අපේ උන් තරහින් ඇත්තේ
    අද තමයි පලිය ගන්න හොද දවස
    අරුන් අන්තිම මැච් එක හින්ද කීප දෙනෙක් රෙස්ට් කරොත් නං ගහගන්න පුළුවන් :P
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ආව්...ආව්....පුතීල ලෑස්තිද අද කෑමට... අදත් ලැබෙනවලු හොද කෑමක්....සතුටින් ඉන්න හොදේ....රෑ බෝවී...ගෙන එනකොට තමා බඩකට පුරා හොදටම කෑම ලැබෙන්නේ...
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.

    ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද

    First class average 47+, List A average 40+
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.

    ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද

    First class average 47+, List A average 40+

    ලංකාවේ first class performance තිබ්බ කියල international හොඳට කරයි කියල හිතන්න බෑ බං... උගේ foot work එකක් ඇත්තෙම නෑ.. එක තැන ඉදං ගහන්නේ...
    ලංකාව ක්ලබ් වල ඉන්න 120kph දාන bowlersලත් එක්ක නම් අවුලක් නෑ... එත් international ගහන්න ආවම කෙලවෙනවා..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ada dala thiyena team eke main bowlersla 3i part timersla dennai inne. Mun kohomada overs 50 danna yanne :baffled:
    Part timersla dennath overs full quota ekama danna wenawa e kiyanne :growl:
    Api gahana gana gahanna unta loku overs ganak yan nathi hinda oka prashnayak wena ehekuth na :rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.

    ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද

    First class average 47+, List A average 40+

    U innawa neda team eke.. nama thibbe cricbuzz eke